කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට රුපියල් 10,000 ක් හෝ එයට වැඩි මුදල් ප‍්‍රමාණයක් පහසු ගෙවීමේ සැලසුම් වලට පරිවර්තනය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ රක්ෂණය හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවාවන්ට මෙන්ම අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා ගෙවීමේ හැකියාව ලබාදෙන ‘Call and Convert’ පහසුකමක් බැංකුව විසින් හඳුන්වා දී ඇත. මෙවැනි මිලදීගැනීමක් සිදුකර දින හතක් ඇතුළත 011 2 353 353…
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සහ ,la සොබා සංරක්ෂකයෝ (Lanka Nature Conservationists-LNC) සංවිධානය එක්වී, රටේ පාරිසරික උරුමය පිළිබඳ මාර්ගගත දේශන මාලාවක් ආරම්භ කර තිබේ. මේ යටතේ දැනටමත් ‘COVID-19 සහ සංරක්ෂණයේ අනාගත අභියෝග’, ‘නිතර හමුවන විෂ සහිත හා රහිත උරග වර්ග හඳුනා ගැනීම’, සහ ‘කඩොලාන නොමැති වුවහොත් සිදුවන්නේ කුමක්ද?’…
ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්‍ෂණ විසඳුම් සපයන ආයතනයක් වන Huawei Technologies Lanka, 2021 සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතරට හඳුනාගෙන ඇති අතර Great Place to Work® හි ස්වාධීන විශ්ලේෂකයින් විසින් විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස සහතික කර ඇත. Great Place to Work® විසින් කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී Huawei Technologies Lanka හි සේවකයින් විසින් සපයන ලද…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස්, COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය වන උපකරණ තොගයක් කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල, මාවනැල්ල මහ රෝහල සහ සීදූව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ‘මනුසත්කාර’ ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද මෙම පරිත්‍යාගයේදී ‘Non-invasive’ වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර 12 ක් සහ ඔක්සිජන් සාන්ද්‍රණකරණ යන්ත්‍ර…
තහවුරු කළ ව්‍යපෘති වල වටිනාකම රු. බිලියනය ඉක්මවයි ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC, CIDA SP 01 සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කරමින් එය ජාත්‍යන්තර තලයට ඔසවාලීම සඳහා කටයුතු කරන, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (Construction Industry Development Authority – CIDA) මගින් මෙම සහතිකරණය පිරිනමනු…
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට මාර්ගගත (Online) ක්‍රමයට අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ‘සිප් නැණ දායාද’ වැඩසටහන ඔස්සේ නොමිලේ අන්තර්ජාල සම්බන්ධතාව ලබාදීම සඳහා, ශ්‍රී සම්බෝධි පදනම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී සම්බෝධි පදනම සිසු සිසුවියන්ට නොමිලේ ටැබ්ලට් උපකරණ ලබාදීම සිදුකරන අතර, SLT-MOBITEL නොමිලේ අන්තර්ජාල…
දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ බේබි ෂෙරමි, උසස්ම තත්වයේ නිෂ්පාදන වෙළඳ පොළට දායාද කරන සාඩම්බර දේශීය සන්නාමයක්. දරුපැටවුන්ගේ ආරක්ෂාවත්, මව්පියවරුන්ගේ විශ්වාසයත් සුරකමින් බේබි ෂෙරමි විසින් වෙළඳ පොළ වෙත පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් ඉදිරිපත් කර ඇත. බේබි ෂෙරමිහි නවතම හඳුන්වා දීම වන කොහොඹ සහ සඳුන් සාරය මුසුකල බේබි ෂෙරමි…
රටට වැඩදායක පුරවැසියකු බිහි කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගමේ, ප්‍රමුඛතම ආයතනික වගකීම් ප්‍රවේශය වන සිසුදිරිය වැඩසටහන යටතේ වාර්ෂිකව පවත්වන චිත්‍ර සහ කවි තරගය අගෝස්තු අවසන් සතිය වන විට ඇරඹීමට කටයුතු යොදා ඇත. සිය සමස්ත සේවකයින්ගේ දූදරුවන්ගේ අධ්‍යාපන සහ විෂය බාහිර දක්ෂතා වාර්ෂිකව ඇගයීම සඳහා කෙරෙන ක්‍රිස්බ්‍රෝ සිසු…
කොමර්ෂල් බැංකුව පසුගියදා බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක ගනුදෙනුකරුවන් මෙන්ම ගනුදෙනුකරුවන් නොවන පිරිසකට ‘ඩිජිටල්කරණය සහ ව්‍යාපාර සඳහා ඩිජිටල් පද්ධති භාවිතා කිරීම’ පිළිබඳව දැනුවත් කිරීමට සජීවී webinar වැඩසටහනක් පවත්වන ලදී. Zoom තාක්ෂණය ඔස්සේ සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවන්ගෙන් මිනිත්තු 90 ක් පුරා පැවැත්වුණු අතර මෙම webinar වැඩසටහනට රෝ ඩිජිටල්, ගුඞ් මාර්කට් සහ බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානය මෙන්ම…
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව පසුගියදා ඇමරිකානු ඩොලර් 116,500 ක (රු. මිලියන 23.6 ක් පමණ) වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. COVID-19 පාලනය කිරීමේ ජාතික උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වීමක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි. මෙම ප්‍රදානය කොටස් දෙකකින් සමන්විත විය. මුල් අදියර යටතේ අත්‍යවශ්‍ය…
Video Story