ශ්රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) ශ්‍රී ලංකාවේ සෘජු අලෙවිකරණ (Direct Marketing) ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන VoiceD Marketing Services සමග එක්ව, VoiceD කාර්ය මණ්ඩලයේ අලෙවිකරණ කුසලතා වැඩිදියුණු කිරීමෙහිලා ආයතනික අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ලෙස පවත්වනු ලැබූ “Certificate of Direct Sales & Network Marketing” සහතික පත‍්‍ර පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී….
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඉහළ විනෝදාස්වාදයක් සඳහා වූ Sony නිෂ්පාදන පෙළක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. පසුගියදා අන්තර්ජාලය හරහා සිදු කෙරුණු දැවැන්ත නිෂ්පාදන දියත් කිරීමේ වැඩසහටහකින් මෙම උපාංග හඳුන්වා දීම සිදු විය. 4K UHD ඇන්ඩ්‍රෝයිඩ් රූපවාහිනී මාදිලි, Sony ඕඩියෝ සිස්ටම්ස්, ඇක්ටිව් නොයිස් කැන්සලේෂන් පවර්ඩ් හෙඩ්ෆෝන්ස් සහ Sony සවුන්ඩ් බාර්ස් මාදිලි…
සම්පත් බැංකුව 2020 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ක්ෂණික ප්‍රතිචාර (QR) කේත ප්‍රමිතිය වන LANKAQR පිළිබඳ අවබෝධය සහ භාවිතය ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ අත්වැල් බැඳගන්නා ලදී. ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ගනුදෙනු සඳහා LANKAQR භාවිත කිරීමට පාරිභෝගිකයන් දිරි ගන්වමින් සම්පත් බැංකුව විසින් කොළඹ ගාලු මුව දොර පිටිය අසල , බාල දක්ෂ මාවතෙහි අභිනවයෙන් ඉදිකරන…
ශ්රී ලංකාවේ පුරෝගාමී දේපල වෙළඳාම් සංවර්ධකයෙකු වන කෙල්සි හෝම්ස් සමාගම පර්චර්ස් 40 බැගින් වූ සුඛෝපභෝගි නිවාස බිම් කොටස් 88කින් සමන්විත VERDANT VILLAS මීගමුව නිවාස ව්‍යාපෘතියේ සියළුම සුඛෝපභෝගි නිවාස බිම් කොටස් සාර්ථකව අලෙවි කර අවසන් කර ඇත. ඒ අනුව 2021 ජනවාරි 29 වන දින VERDANT VILLAS හිමිකරුවන්ගේ සංගමයේ පළමු වාර්ෂික මහා රැස්වීම අති සාර්ථකව පැවැත්වීය. මෙරට…
කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී තිබෙන බැංකුකරණ ඇප් සියල්ල එක්වර පහසුවෙන් ඩවුන්ලෝඞ් කරගැනීම සඳහා බැංකුව විසින් මේ සියළුම ඇප් පහසුකම් එක්තැන් කරමින් එක් ඒකාබද්ධ ඇප් පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙම ඒකාබද්ධ ඇප් පහසුකම iOS සහ Android පරිශීලකයින්ට App Store සහ Google Play වෙතින් ලබාගත හැකි අතර ඒ සඳහා කළ යුත්තේ ‘Commercial Bank’ යනුවෙන් සර්ච් කිරීම…
කෝවිඞ් වසංගතයෙන් සිය රෝගීන් සහ කාර්යමණ්ඩලය ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ නියමුවා වන නව ලෝක රෝහල් සමූහය ශ‍්‍රී ලංකාවේ පළමු ‘Drive-thru රසායනාගාරය සහ චැනලින් සේවාව අරඹන ලදි. අති නවීන උපාංගයන් ගෙන් සමන්විත මෙම ‘drive-thru express රසායනාගාරයන් කොළඹ සහ මීගමුව නවලෝක රෝහල් පරිශ‍්‍රයන්හි ස්ථාපනය කර ඇත. නවලෝක රසායනාගාර සමූහයට අයත්…
මහජනතාවට මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු පිළිබඳව දැනුවත් කිරීමට හා දිරිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKA QR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම සඳහා දියත උයනෙහි පැවති කොළඹ අදියර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. HNB හි ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO දැනටමත් LANKA QR…
ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට ප්‍රථම වරට පෞද්ගලික අංශය වෙනුවෙන් සැකසු සුවිශේෂී mPower දුරකථන දීමනාව ජාතික නිදහස් දිනයට සමගාමීව එළිදැක්වීම පසුගියදා සිදු විය. SLT-MOBITEL විසින් වසර කිහිපයකට පෙර රාජ්‍ය සේවකයින් වෙනුවෙන් හඳුන්වා දුන් දුරකථන පැකේජවල සාර්ථකත්වයත්, සහනදායි මිල ගණන් යටතේ වෙළඳපොළට පැමිණෙන ස්මාර්ට් ජංගම දුරකථන සහ දුරකථන…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE PLC සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පියවර ගනිමින් ත‍්‍රීරෝද රථ රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සහ නුගේගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරී මාධව ගොඩගෙදර මහතාගේ සහායද ඇතිව HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත්…
දිරියෙන් සහ අපේක්ෂාවෙන් යුතු කාන්තා දිවියට සවිය ගෙනෙන සම්මාන උළෙල දේශීය ශ්‍රම බලකාය තුළ සිටින කාන්තාවන් බලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, WIM (Women in Management) සංවිධානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘Top 50’ Professional and Career Women Awards’ සම්මාන ප්‍රදානොත්සවයේදී මෙවර ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී ඇත. සිය 10 වෙනි සංවත්සරය සමරමින් මෙවර සංවිධාන කළ…