Featured News

කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සමඟ INSEE තවදුරටත් පරිසරය වෙනුවෙන්  කැපවෙයි

ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛතම සහ එකම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම විසින් තම පරිසර ආරක්‍ෂණ වැඩසටහන් මාලාව අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන අතර, එම ව්‍යාපෘතියට සමගාමීව  පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාරු, සේරක්කුලිය කලපුව ආශ්‍රිතව හෙක්ටයාර 1 ක ස්වාභාවික කඩොලාන වනාන්තරයක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරිණි. කොග්ගල ගඟේ තලාතුඩුව සහ කුරුලු දූව යන දූපත් ආශ්‍රිතව සිදු කෙරෙමින් පවතින ‘INSEE කඩොලාන…

(0)Comments | October 6, 2021 10:18 am

උස්වත්ත වෙතින් ආසියාවේ පළමු වරට ධාන්‍ය 09ක් මිශ්‍ර කළ බහු පෝෂ්‍යදායි මන්නා ක්‍රැකර් හඳුන්වාදෙයි

වසර 65 කටත් වැඩි කාලයක් උසස් තත්ත්වයේ රසකැවිලි, ස්නැක්ස් සහ අතුරුපස වර්ග නිපදවන  ලංකාවේ පැරණිතම නිෂ්පාදකයා වන උස්වත්ත සමාගම, ආසියාවේ පළමු වරට ධාන්‍ය 09ක් මිශ්‍ර කළ බහු පෝෂ්‍ය පදාර්ථ සහිත “මන්නා ” ක්‍රැකර් පසුගියදා වෙළඳ පොළට හඳුන්වා දුන්නේය. මන්නා  ක්‍රැකර් නිෂ්පාදනය කෙරෙන්නේ ශරීරයට ඉහළම පෝෂ්‍යපදාර්ථ ලබාදෙන රසවත් සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායි අමුද්‍රව්‍ය සංයෝජනයෙනි. ප්‍රෝටීන්, තන්තු,…

(0)Comments | October 5, 2021 5:59 pm

ළමයින් සඳහා හොඳම විකල්පය වැඩිහිටියන්ගේ දන්තාලේප ද?

තම දරුවන්ගේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන සෑම දෙමව්පියෙක්ම ඔවුන්ට පුද්ගලික රැකවරණ ද්‍රව්‍ය, සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, ආහාර සහ ඖෂධ වර්ග ලබා දීමේදී හොඳම නිෂ්පාදන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එයට හේතුව සියළුම දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් සිය ජීවිතයේ වැදගත්ම අවධියේදී නිරෝගීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය වීමයි. දෙමාපියන් නිතරම තම දරුවන්ගේ/කුඩා දරුවන්ගේ මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව කනස්සල්ලට…

(0)Comments | October 5, 2021 5:57 pm

SLT-MOBITEL වෙතින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් ‘Call Tutor 1296’

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL,  මෙම වසරේ නොවැම්බර් මාසයේදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් ‘Call Tutor’ නමින් ශ්‍රව්‍ය පාඩම් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙම සේවාව ලබාගැනීම සඳහා දෙමාපියන් කළ යුතු වන්නේ තම නිවෙස් වල SLT-MOBITEL Home දුරකථන වලින් 1296 අංකය ඇමතීම පමණි. පසුගිය වසරේදී මෙරට…

(0)Comments | October 5, 2021 5:55 pm

DFCC බැංකුව තම ගනුදෙනුකරුවන් සඳහා World Mastercard ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දෙයි

DFCC බැංකුව, World Mastercard ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂයෙන්ම ඉහළ පෙළේ වෘත්තිකයන්ට, ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාරිකයන්ට මෙමගින් ප්‍රතිලාභ රැසක් අත්වනු ඇත. 1% සිට 1.5% දක්වා CashBack දීමනා, නාමික වාර්ෂික ගාස්තුවක් සහිත ණය රක්ෂණ ක්‍රම, මෙරටදී හෝ විදේශයකදී ක්‍රෙඩිට් කාඩ්පත සොරාගනු ලැබූ හෝ අස්ථානගත වූ අවස්ථාවකදී සිදුවිය හැකි වංචාකාරී ක්‍රියා වලින් ආරක්ෂාව ලබාදෙන…

(0)Comments | October 5, 2021 5:51 pm

SAMSUNG Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G හඳුන්වා දීමේ දීමනා සමඟින් දැන් වෙළෙඳපොළේ

මෑතකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ පෙර ඇණවුම් කිරීමේ අදියර සමඟින් නවතම Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones පාරිභෝගික ජනතාවගේ සිත් ඉක්මනින් ග‍්‍රහණය කර ගැනීමට සමත් වී ඇත. Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones කාණ්ඩය සුවිශේෂී හඳුන්වා දීමේ දීමනා සහිතව දැන් මෙරටදී ඔබට මිලදී ගත හැකිය….

(0)Comments | October 5, 2021 4:07 pm

SINGER – SIGNATURE නවතම Concept Center කොළඹදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ උපකරණ  බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ Signature සමූහ ව්‍යාපාරය සමඟින් අත්වැල් බැඳ ගනිමින් ලොව ප්‍රමුඛ පැන්ට්‍රි කබර්ඩ්ස්, wardrobe, TV ඩිස්ප්ලේ ඇතුළු නවීන මාදිලියන්හි ගෘහ භාණ්ඩ රැසක් දේශීය පාරිභෝගිකයා වෙතට හඳුන්වා දෙමින් සිටියි. වර්තමානයට ගැළපෙන, ආකර්ෂණීය නිමාවන් සමඟින් ඉහළම තත්ත්වය සංකලනය කරමින් නිෂ්පාදනය කෙරුණු මෙම උපකරණ සඳහා එහිවූ යුරෝපියානු පෙනුම හේතුවෙන් ඉහළ පාරිභෝගික ප්‍රතිචාර ලබයි. ලොව ප්‍රමුඛ මෙම…

(0)Comments | October 4, 2021 6:53 pm

රෙනෝයිසන්ස් ශ්‍රී ලංකා, මොන්ලාර් සහ ග්‍රීන්ෆෙම් සංවිධාන කාබනික ගොවිතැනේ ලාංකීය මාදිලිය පිළිබඳ සජීවී අන්තර්ජාල වෙබිනාර් සාකච්ජා මාලාවක් දියත් කරයි

රෙනෝයිසන්ස් ශ්‍රී ලංකා, මොන්ලාර් සහ ග්‍රීන්ෆෙම් සංවිධාන එක්ව  පාරිසරික කෘෂිකර්මාන්තය (Agroecology) පිළිබඳ සජීවී අන්තර්ජාල වෙබිනාර් මාලාවක් දියත් කිරීමට සැලසුම්කර ඇත. රෙනෝයිසන්ස් ශ්‍රී ලංකා හි ‘කුඹුක්’ අන්තර්ජාල ජාලගත කිරීමේ වේදිකාව (“Kumbuk” online networking platform) ඔස්සේ වෙබිනාර් සංවාද මාලාවක් ඹක්තෝබර් 09 වෙනිදා සිට ඔක්තෝබර් 30 වෙනිදා දක්වා සෑම සෙනසුරාදා දිනකම පස්වරු 6.00 සිට පස්වරු 7.30 දක්වා පැවැත්වීමට…

(0)Comments | October 4, 2021 6:45 pm

අයිඩියල් මෝටර්ස් විසින් රුපියල් මිලියන 2.4 ක් වටිනා mahindra mojo අධිබලැති යතුරුපැදි දෙකක් ශ්‍රී ලංකා පොලීසියට පරිත්‍යාග කරයි

රුපියල් මිලියන 2.4 ක් පමණ වටිනා mahindra mojo අධිබලැති යතුරුපැදි දෙකක් අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කරනු ලැබීය. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් පොලිස්පති සී. ඩී. වික්රමරත්න මහතා වෙත මෙම යතුරුපැදි දෙක පොලිස් මූලස්ථානය දී පසුගියදා ශ්‍රී ලංකා පොලීසිය වෙත පරිත්‍යාග කරනු ලැබිණි. 300cc ධාරිතාවෙන් යුත්…

(0)Comments | October 4, 2021 5:50 pm

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 14 වන වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම සිදුකරයි

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ 06 වන හෙවත් අවසන් දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණ. මෙම වැඩසටහනෙන් සමස්තයක් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකු ජයග‍්‍රහණ ලබාගැනීමට සමත්විය. අවසන් දිනුම් ඇදීමේ සුපිරි ත්‍යාගය වන රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනා ගත්තේ යාපනයේ මනිපායි හි, පදිංචි රක්ෂණ ඔප්පුහිමියෙකුය. මීට අමතරව නුවරඑළිය,…

(0)Comments | October 4, 2021 3:57 pm