Featured News

Huawei Watch GT2 Pro, ඕනෑම අවස්ථාවකටම ගැලපෙන ස්මාර්ට් වොච් එක

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei , නව්‍ය හා ඉහළ දියුණු ස්මාර්ට් වොච් සහ ශ්‍රව්‍ය තාක්ෂණික උපකරණ හදුන්වාදීමත් සමගම තාක්ෂණික අවකාශය තුල බොහෝ දෙනාගේ අවධානය මෙම තාක්ෂණික උපාංග කෙරෙහි යොමු වී ඇත. මෙම නව හදුන්වාදීම් අතර ප්‍රමුඛතම උපාංගයක් ලෙස  Huawei Watch GT2 Pro කැපී පෙනේ. මෙය ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ ඕනෑම අවස්ථාවකට සරිලන ලෙස watch face එක…

(0)Comments | January 29, 2021 4:22 pm

ඩීමෝ ගෙවතු වගාවට නව මුහුණුවරක් ලබා දෙමින් “footprints” ස්වයං වගා කට්ටල හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ, ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතුව footprints ස්වයං ගෙවතු වගා කට්ටල (footprints Do-It-Yourself home gardening kits) හඳුන්වා දීම සිදු කෙරිණි. මෙම නව සංකල්පය හඳුන්වා දීම පසුගියදා නවතම මුහුණුවරකින් පැවැත්වුණු අතර, ඒ සඳහා ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රමුඛ ගෞරවනීය ආරාධිත අමුත්තන් සහ ප්‍රසිද්ධ සමාජ…

(0)Comments | January 29, 2021 4:08 pm

LANKAQR ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව කොළඹ පැවැත්වූ වැඩසටහනට කොමර්ෂල් බැංකුවේ පූර්ණ සහාය

ජාතික හදිසි ප‍්‍රතිචාර (QR) කේත පද්ධතිය වන LANKAQR ඔස්සේ ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කොළඹ පැවැත්වුණු වැඩසටහනට කොමර්ෂල් බැංකුව සිය පූර්ණ සහයෝගය දක්වන ලදී. මෙම වැඩසටහන ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ‘දියත උයන’ පරිශ‍්‍රයේදී පැවැත්වුණු අතර එම අවස්ථාවට මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා,…

(0)Comments | January 27, 2021 3:52 pm

සෙලින්කෝ ලයිෆ් හත්වන වසරටත් මෙරට ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම ’ බවට පත්වෙයි

කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ව්‍යාපාර පසුබෑමකට ලක්වූ 2020 වසරේදී පවා සෙලින්කෝ ලයිෆ් සමාගමේ අඛණ්ඩ කාර්යසාධනය නැවතත් ස්ථීර කරමින් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම යළිත් තෝරාගෙන තිබේ. වර්ල්ඞ් ෆයිනෑන්ස් වාර්ෂික ගෝලීය රක්ෂණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පිට පිටම හත් වතාවක් සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම සම්මානය වාර්තාගත ලෙස දිනාගෙන තිබෙන අතර…

(0)Comments | January 27, 2021 3:42 pm

ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම ඉපැරණි කෞතුක භාණ්ඩ එකතුවක් සංරක්ෂණය කිරීම ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළඳ සමාගම ලෙස සැලකෙන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම තමන් සතු කෞතුක වටිනාකමකින් යුත් භාණ්ඩ එකතුවක් සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම කෞතුක භාණ්ඩ, එම සමාගම ආරම්භ වූ වර්ෂය වන 1835 ආසන්න කාලසීමාවට අයත් ය. මෑතකදී සොයාගන්නා ලද එම භාණ්ඩ අතරට සමාගමේ නිර්මාතෘවරුන්ට අයත් දිනපොත් හා වාර්තා සටහන්,…

(0)Comments | January 27, 2021 3:36 pm

DFCC ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් පහසුකම් රැසක්, වැඩි නිදහසක්

‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය හිමි, වසර 65 කට අධික සාඩම්බර උරුමයක් සහිත DFCC බැංකුව මේ වනවිට අති-නවීන තාක්ෂණය සහ නිර්මාණශීලී ක්‍රමවේදයන් භාවිතයෙන් තම කාඩ්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සහ වෙළඳ හවුල්කරුවන් සම්බන්ධ කරගැනීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් හා පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මෙමගින් කාඩ්පත් හිමියන්ට මෙන්ම ව්‍යාපාර වලටද වඩාත් පහසු ගෙවීම් පිරිසැකසුම් ක්‍රියාපටිපාටියක් අත්විඳීමට අවස්ථාව…

(0)Comments | January 27, 2021 3:30 pm

නෙස්ලේ සමාගම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන “කොවිඩ්˗19 ආරක්ෂණ කළමනාකරණ පද්ධති” සහතිකය හිමිකරගත් මෙරට මුල්ම ආහාරපාන සමාගම් අතර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමනු ලබන “කොවිඩ්˗19 ආරක්ෂණ කළමනාකරණ පද්ධති” (COVID-19 Safety Management System) සහතිකය හිමිකරගත් මෙරට මුල්ම ආහාරපාන සමාගම් අතරට තේරී පත්වීමට නෙස්ලේ ලංකා සමාගම පසුගියදා සමත්විය. මෙම සහතිකය හරහා, නෙස්ලේ සමාගමට අයත් සියලු කාර්යාල හා කර්මාන්තශාලා පරිශ්‍ර, කොවිඩ්˗19 අවදානමෙන් ආරක්ෂා කර ඇති බව සහතික කෙරේ. තව ද සමාගමේ සියලු ක්‍රියාකාරකම්, නිෂ්පාදන හා…

(0)Comments | January 27, 2021 11:25 am

සෙලින්කෝ ලයිෆ් පරිත්‍යාග කරන 82 වන සහ 83 වන පන්ති කාමර ගොඩනැගිලි ඇල්පිටියේ සහ කෑගල්ලේ පාසැල් දෙකකට

පාසැල් දරුවන් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ලබාදීමේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ලබාදුන් 82 වන සහ 83 වන පන්ති කාමර ගොඩනැගිලි පසුගියදා ඇල්පිටිය සහ කෑගල්ල ප‍්‍රදේශවල පිහිටා තිබෙන පාසැල් දෙකක 05 වසර සිසුන් වෙනුවෙන් ප‍්‍රදානය කළ අතර නව පාසැල් වාරය ආරම්භ කිරීමෙන් පසුව ඒවා සිසු දරුවන්ට භාවිතා කළ හැකිවේ. මෙම පන්ති කාමර ගොඩනැගිලි…

(0)Comments | January 26, 2021 12:52 pm

චින්ට් එනර්ජි වෙත සුවිශේෂී ගෝලීය ජයග්‍රහණයක්

ලොව ප්‍රමුඛ චින්ට් සන්නාමයේ විදුලි කාර්මික උපකරණ බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන චින්ට් එනර්ජි සමාගම වෙත, පසුගියදා පැවැත්වුණු චින්ට් ගෝලීය සමුළුවේදී අලෙවිකරණ නවෝත්පාදනය සඳහා වූ ගෞරවනීය සම්මානය ( Marketing Innovation Award) හිමි වී ඇත. මෙවර චින්ට් ගෝලීය සමුළුව ඔන්ලයින් ක්‍රමයට සංවිධානය කර තිබුණු අතර, ඒ සඳහා ලොව පුර විසිර සිටින චින්ට්…

(0)Comments | January 26, 2021 11:42 am

ප්‍රයිම් ෆිනෑන්ස් හි ප්‍රාග්ධනය ශක්තිමත් කරගනිමින් සිය හිමිකම් නිකුතුවට පූර්ණ දායකත්වයක් ලබා ගනී

ප්‍රයිම් සමූහයේ මූල්‍ය සමාගමක් වන ප්‍රයිම් ෆිනෑන්ස් පී.එල්.සී විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී දියත් කළ සිය හිමිකම් නිකුතුව තුළින් රුපියල් මිලියන 526.68ක් ලබා ගනිමින් සිය ප්‍රාග්ධන හැකියාවන් වර්ධනය කර ගත් බව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම පාරිභෝගිකයින් සඳහා පුද්ගල සහ ව්‍යාපාර මූල්‍ය…

(0)Comments | January 26, 2021 10:37 am