ශ්රී ලංකාවේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ශ‍්‍රී ලංකාව පුරා සුළු පරිමාණ ව්‍යාපාරයන්ට සහාය දැක්වීම වෙනුවෙන් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පෙරලිකාර අයුරින් හොදම විසදුම් ගෙන එන ‘Pinthebiz’ දියත් කරන ලදී. මෙලෙස නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සදහා සොෆ්ට්ලොජික් ලයිෆ්හි දායකත්වය මින් පිළිඹිබු වේ. ‘Pinthebiz’’ තුළින්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය විශිෂ්ට සේවා තත්වය යළිත් ශක්තිමත් ලෙස සනිටුහන් කරමින් පසුගියදා නිමාවට පත්වූ 2020 ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී ^ACEF Global Customer Engagement Awards 2020& රන් සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. HNB FINANCE සමාගම මෙම සම්මාන උළෙලේදී වඩාත් ගෞරවනීය සම්මානයන් වන ‘ශ‍්‍රී ලංකාවේ විශිෂ්ට පාරිභෝගික සබදතාවක් අඛන්ඩව පවත්වාගෙන යාම…
කොමර්ෂල් බැංකුවේ සියවස් පූර්ණය යෙදී තිබූ 2020 වසරේදී බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ශ‍්‍රී ලාංකිකයින්ට නැවත නැගී සිටීම සඳහා රුපියල් බිලියන 30 කට ආසන්න නව සහන ණය ලබාදී තිබේ. මේ අනුව, බැංකුව විසින් පසුගිය වසර අවසන් කරනු ලැබුවේ මෙරට පුද්ගලික වාණිජ බැංකු අතර වඩාත් නොමසුරු ණය ලබාදෙන්නා ලෙසයි. බැංකුව විසින් මෙපමණ විශාල සහන…
ශ්රී ලංකාව තුළ නිර්මාණය කරන පුරෝගාමී පිරිමි ඇඟලුම් සන්නාමයක් වූ Signature , සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් නවතම ප්‍රදර්ශනාගාර දෙකක් කොළඹ 03 Marino වෙළඳ සංකීර්ණයේදී සහ හලාවතදී පසුගියදා විවෘත කරන ලදී. හලාවතදී විවෘත කරන ලදී Signature-X ප්‍රදර්ශනාගාරය නො. 54, පුත්තලම පාර, හලාවත යන ලිපිනයෙහි පිහිටා ඇති අතර Signature Store ප්‍රදර්ශනාගාරය කොළඹ 03 Marino වෙළඳ සංකීර්ණයේ බිම් මහලේ ස්ථාපිතය. මෙම නව ශාඛා…
උදා වූ නත්තල අර්ථවත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මහරගම CCC හෝම් හි ප්‍රතිකාර ලබන අය සඳහා සහ මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබන දරුවන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සමගින් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී. මහරගම CCC හෝම් යනු පිළිකා රෝගීන්ගේ නේවාසික නිවහනක් වන අතර ග්‍රාමීය නිවෙස් වල…
වසර 135 ක කාලයක් තිස්සේ දිගුකල් පවතින ඇඳුමක විශ්වසනීය උරුමය තහවුරු කළ සන්ලයිට් එහි නවතම නිෂ්පාදන පෙළ වන ‘සන්ලයිට් කෙයා නැචුරල්ස් ’පසුගියදා වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. පොල් වතුර සහ කොහොඹ සාරය සම`ග ලැවෙන්ඩර් සුව`දින් මුසු වූ ස්වාභාවික සාරයන්ගෙන් අනූන නවතම රෙදි සේදුම් නිෂ්පාදන පෙළක් ඒ අනුව ඔබ වෙත තිලිණ කරනු ඇත. ‘සන්ලයිට් කෙයා නැචුරලස්’ සුපිරිසිදු…
COVID-19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමෙහිලා සෞඛ්‍ය අංශ සහ රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා පසුගිය කාලය මුළුල්ලේම සක‍්‍රීය දායකත්වයක් එක් කළ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Rainco පුද්ගලික සමාගම විසින් සමාජ සත්කාරක ක්ෂේත‍්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන කොළඹ මධ්‍යම රොටරි සමාජයේ COVID-19 ප‍්‍රජා සත්කාරක වැඩසටහන වෙත පසුගියදා…
ආචාර්ය අනුෂ් අමරසිංහ විසිනි ‘‘භාවිතය අඩු කිරීම, නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය’’ මේ වචන ඔබ එදිනෙදා නිවෙසේදී සහ පාසලේ ක‍්‍රියාත්මක වන දැනුවත් කීරීමේ වැඩසටහන්වලින් හෝ රූපවාහිනිය තුළින් නිතර අසා ඇති හුරු පුරුදු වචන කිහිපයකි. වර්තමානයේදී සුලබව භාවිතා කරන මෙම වාක්‍ය ඛණ්ඩය අසන්නන් සුබවාදී අනාගතයක් උදෙසා නිවැරදි දේ පමණක් කිරීමට උනන්දු වී ඔවුන්ගේ මනස සකස් කරගන්නා අතර,…
Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ. සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ. Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි බල බොත්තමක් (power…
ශ්රී ලංකාව තුළ පමණක් නොව මුළු ලෝකයම අවධානමකට ලක් කරමින් කොවිඩ් වසංගතය ශිඝ්‍රයෙන් සමාජය තුළ පැතිර යමින් පවතින කාල වකවානුවක, ඉන් මිදීමට සියලු දෙනාම එක්ව සටන් කරමින් සිටී. ලොව අනිකුත් රාජ්‍යන් හා සැසදීමේදී ශ්‍රී ලංකාව කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ඉහළ ප්‍රගතියක් අත් කරගත් රටක් ලෙස ඉදිරියෙන් සිටින අතර, මෙහිදී අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය හෙවත් IDH…