ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහය, සයුර අභියස ඉදි කෙරන සිය නවතම සහ 43 වන සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium) ව්‍යාපෘතිය වෙළෙඳපොළට හඳුන්වාදෙයි. දෙස් විදෙස් සංචාරකයින් අතර ප‍්‍රචලිත මීගමුව Hotel Road හි ඉදිවන මෙම මනරම් සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium) ව්‍යාපෘතිය Amber Skye Residencies ලෙස නම් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස…
ජීවිත ආවරණය සමඟ අද්විතීය ආයෝජන අවස්ථාවක් යුනියන් ඇෂුවරන්ස් INVESTMENT + සමඟ පාරිභෝගිකයින්ට දැන් ජීවිත ආවරණය සමඟ අද්විතීය ආයෝජන අවස්ථාවක්, එනම් ජීවිත ආවරණය සමඟ 7.5% වාර්ෂික සරල පොලී අනුපාතයක් යටතේ සහතික කරන ලද පූර්ණත්ව ප්‍රතිලාභයක් ලබා ගත හැකිය. INVESTMENT + යනු ප්‍රතිපත්තිමය කාලසීමාව අවසානයේ සහතික කළ මුළු ප්‍රතිලාභයක් සමඟ,දරුවෙකුගේ අධ්‍යාපනය, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ විශ්‍රාම…
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛ අත් සනීපාරක්ෂක සන්නාමයක් වන ෂීල්ඩ්, කොවිඩ් -19 තත්ත්වය මැඩලීමේ ක්‍රියාවලියට සහය දැක්වීමට යළිත් වරක් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීම උදෙසා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් දරන උත්සාහයේ තවත් ප්‍රථිපලයක් ලෙස රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ෂීල්ඩ් විසින් බස්නාහිර පළාතේ සහ ගාල්ලෙහි පවතින එන්නත් මධ්‍යස්ථානවල අත් සනීපාරක්ෂක ඒකක 28 ක්…
දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ අඩවිය වන Daraz, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගී වන ජාතික ඔලිම්පික් ක‍්‍රීඩා කණ්ඩායම වෙත අනුග‍්‍රාහක දායකත්වයක් එක්කොට ඇතිබව පසුගියදා නිවේදනය කරන ලදී. ‘Delivering Dreams’ තේමාව පෙරටුකොටගෙන ජාතික ඔලිම්පික් කමිටුව සමග ඉතා සමීපව කටයුතු කරනු ලබන Daraz, ශ්‍රී ලංකා, ජාතික ඔලිම්පික් කණ්ඩායමේ නිල ඩිජිටල් සහකරු ලෙස අනුග‍්‍රාහකත්වය දැක්වීම…
ශ්වසන අපහසුතා වලින් පෙළෙන රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදෙන රෝහල් වලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ පසුගියදා මාතර දිස්ත‍්‍රික් මහ රෝහල වෙත උපකරණ පරිත්‍යාග කරන ලදී. මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය වන High Flow Nasal Cannula (HFNC) කට්ටලයක් මෙම රෝහලට ලබා දෙන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පසුගියදා 2021 Global Brands සම්මාන 2 කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරන ලද්දේ එක්සත් රාජධානියේ Global Brands සඟරාව මගිනි. මෙහිදී ‘බැංකු හා මූල්‍ය සේවා‘ කාණ්ඩය යටතේ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සන්නාමය’ සහ ‘විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන ද්විත්වය…
සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සංජය ඩබ්ලිව්. මොහොට්ටාල සහ ලලිත් විතාන පත් කළ බව එම සමාගම නිවේදනය කර ඇත. රේ අබේවර්ධන සහ සුජීව රාජපක්ෂ යන අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ වසර නවයක සේවා කාලය අවසන් වීමෙන් පසුව නව අධ්‍යක්ෂවරුන් දෙදෙනා, 2021 ජූලි 01 දා සිට බලපැවැත්වෙන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත් විය. මෙම පත්වීම් ශ්රී…
කොළඹ ඩර්ඩන්ස් රෝහලේ ගැනුම්කරුවන්ට ඉතාමත් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට හැකි ටැප්-ඇන්ඞ්-ගෝ සහ ස්කෑන්-ඇන්ඞ්-පේ ඇතුළු සියළු පහසුකම් එක් යන්ත‍්‍රයක තිබෙන ඇන්ඩ්‍රොයිඞ්-සවිබලයෙන් යුක්ත පොයින්ට්-ඔෆ්-සේල් පර්යන්ත කොමර්ෂල් බැංකුව විසින් ස්ථාපිත කර තිබේ. මෙම නව උපකරණ මගින් එක් යන්ත‍්‍රයක් මගින් LANKAQR යටතේ QR-කේතය පදනම් කරගත් වොලට් ගෙවීම් සහ ආරක්ෂාකාරී Near Field Communication (NFC) තාක්ෂණය ගැනුම්කරුවන්ට සිය පරිශ‍්‍රය තුළදී…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයකු වන MAS සමූහ ව්‍යාපාරයට අයත් MAS ඉන්ටිමේට්ස් ආයතනය විසින් ඇඳවල් 450කින් සමන්විත COVID 19 අතරමැදි සත්කාර මධ්‍යස්ථානයක් පොල්ගහවෙල ප්‍රදේශයේදී 2021 ජූලි මස පළමුවන දින විවෘත කරන ලදි. පළාත පුරා වේගයෙන් පැතිර යන COVID 19 වෛරසය හේතුවෙන් මුහුණ දී ඇති අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා හමුදාවේ සහාය ඇතිව වයඹ පළාතේ MAS සේවා…
ශ්රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදන බැංකුව වන HNB, එහි නවීකරණය කරන ලද ඩිජිටල් බැංකු යෙදවුම මගින් සාමාන්‍ය මාසික ගනුදෙනු රුපියල් බිලියන 10 ක් ඉක්මවා ක්ෂේත%යේ නව ප්‍රමිතියක් ඇතිකරමින් තාක්‍ෂණික සක්‍රීය බැංකුකරණයේ සිය නායකත්වය ඔප්නංවන ලදී. මෙම යෙදවුම 2021 දෙසැම්බර් මාසයේ යළි එළිදැක්වූ දින සිට, මාසයෙන් මාසයට ගනුදෙනු වල අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළ අතර එය දැනට Google…
Video Story