ශ්රී ලාංකීය ලිහිසි තෙල් වෙළෙඳපොල ප්‍රමුඛයා වන Chevron Lubricants Lanka සමාගම සිය පාරිභෝගිකයින් Caltex නිෂ්පාදන කෙරෙහි තබා තිබෙන විශ්වාසය අගයමින් ‘Caltex Havoline තෑගි එන්ජිම’ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්කරන ලදී. මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන 2021 පෙබරවාරි 01 වැනි දින සිට අප්‍රේල් 09 වැනි දින දක්වා මාස දෙකක කාලයක් ක්‍රියාත්මක කරන…
AIA ඉන්ෂුවරන්ස්, ඩිජිටල් තාක්ෂණයේ නවතම නිර්මාණයක් සමගින් සිය අලෙවි බලකාය සේවාලාභීන් සමගින් ගනුදෙනු කරන ආකාරය පූර්ණ වෙනසකට භාජනය කර ඇත. රක්ෂණ අලෙවියක් සම්පූර්ණ කිරීමට AIA වෙල්ත් ප්ලැනර්වරුන්ට සහ බෑනක් ඇෂුරන්ස් විධායකවරුන් හට අවශ්‍ය සියළුම විසදුම් ඇතුළත් කර AIA MyPoS ඇප් එක නිමවා ඇත. ආසියාව පුරාවට AIA හි බෙදාහැරීම් විශිෂ්ටත්වය, ඔවුනගේ මනා අත්දැකීම් මෙන්ම කරඇති පර්යේෂණ…
COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේදී රෝගීන් බහුලව සිටින රෝහල්වල ප්‍රතිකාර කටයුතුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ හා රෝගය තුරන් කිරීමේ මෙහෙයුමට මුලපිරුමක් ලෙස යුනියන් ඇෂුවරන්ස් විසින් දැඩි අවශ්‍යතා ඇති රජයේ රෝහල් හතරකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දෙන ලදී. ශ්‍රී ලංකාව තුල මේ වන විට COVID-19 වසංගතය හේතුවෙන් 257,225 කට අධික අසාදිතයින් හා COVID-19 මරණ 3,030 කට අධික…
එංගලන්තයේ සුප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට 2021 වසරේදී පිට පිටම 11 වතාවටත් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ. ගෝලීය වශයෙන් ඉමහත් කීර්තියක් දිනාගෙන තිබෙන මෙම වර්ගීකරණය 51 වන වසර සඳහා ප‍්‍රකාශනයට පත්කර තිබෙන අතර එහි…
කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මෑතකදී ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් ඒ හේතුවෙන් රට පුරා සංචරණ සීමා පැනවීමත් සමඟ මෙම වසංගතයට එරෙහිව සිදු කරන ජාතික ප‍්‍රතිචාරයක් ලෙස පෞද්ගලික රෝහල් අංශය ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව ඇඞ්වොකාටා ආයතනය විසින් මෑතකදී පවත්වන ලද මාර්ගගත (online) සාකච්ඡාවකදී පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ (APHNH) සභාපති අදහස් දැක්වීය. මේ පිළිබඳව අදහස්…
වසංගත තත්ත්වයේ ආරම්භයේ සිට අන්තර්ජාල ඩේටා සඳහා ඇති ඉල්ලුම දෙගුණයකින් ඉහළට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රු. බිලියන 25ක වාර්ෂික ආයෝජන අඩු ආවරණ කලාප තුළ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, විදුලි සංදේශ සහ ජංගම දුරකථන සේවා සම්පාදකයා වන SLT-MOBITEL, සිය සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කර ඇත. වසංගත තත්ත්වය ආරම්භයේ පටන් මේ…
නවීනතම මිලදී ගැනීමේ අත්දැකීමක් සමඟ පාරිභෝගිකයින්ට දැන් අන්තර්ජාලය හරහා කදිම ජීවිත රක්ෂණාවරණයක් මිලදී ගත හැකිය.යූනියන් ඇෂුවරන්ස් Clicklife යනු ඩිජිටල් ජීවිත රක්ෂණ නිෂ්පාදනයක් වන අතර එය මිනිත්තු පහක් වැනි කෙටි කාලයකදී මිලදී ගත හැකිය. එය 100% කඩදාසි හෝ පත්‍රිකා භාවිතයකින් තොරව සිදුවන අතර ඔබට රක්ෂණය මිලදී ගැනීමට පහසුම හා වඩාත්ම දැරිය හැකි පහසුම ක්‍රමයවේ. දිනකට රුපියල්…
පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් මිලියන 1.59ක් වැරදි ලෙස පාලනය කිරීම හේතුවෙන් අවසාන ප‍්‍රතිඵලය ලෙස ඒවා සාගරයට එකතු වී ඇත. ඉන්දියානු සාගර සීමාවට අයත් රටවල් 12න් 7ක්ම සැලකිය යුතු ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් දුෂිත රටවල් ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත්ය. මෑතකදී සිදු වූ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් (MV X-Press…
එක්සත් ජාතීන්ගේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක දිනය සැමරීමට සහ කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට මෙම අංශය දක්වන ඉහළ දායකත්වය ඇගයීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට යළිත් ගුවන් ගමන් සිදුකිරීමට අවශ්‍ය සවිබලය එමිරේට්ස් විසින් ලබාදී තිබේ. මේ අනුව” 2021 ජුනි 27 වනදා සිට ජූලි 27 වනදා දක්වා එමිරේට්ස් බිස්නස් රිවෝර්ඞ්ස්…
ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට කැපවන රෝහල් සඳහා සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන තවදුරටත් ඉදිරියට රැගෙන යමින් මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහල සඳහා සමාගම විසින් පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. HFNC ක‍්‍රමයේදී…
Video Story