Featured News

පීපල්ස් ලීසිං සමාගමේ පාරිභෝගිකයන්ට වැඩි පහසුව සළසන තාක්ෂණිකව වැඩිදියුණු කළ නව වෙබ් අඩවිය මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතින් දියත් වේ

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ නව වෙබ් අඩවිය මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ අතින් මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා දියත් කෙරුණි. පාරිභෝගිකයන්ගේ ගනුදෙනු වඩාත් පහසු කරවීම සහතිකකිරීමක් ලෙස භාෂා ති‍රත්වයෙන්ම පීපල්ස් ලීසිං සමාගමේ වෙබ් අඩවිය නැවත දියත්කිරීමේ අවස්ථාවට මහජන බැංකුව හා පීපල්ස්…

(0)Comments | June 22, 2021 10:44 am

SLT-MOBITEL ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහන සලසයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, අසීරු අවස්ථාවන්හිදී අඛණ්ඩව ජාතිය වෙනුවෙන් කැපවීමේ අරමුණ සහිතව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සහයෝගය මත, ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ජිවත් වන ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් බෙදා දීමට ඉදිරිපත් වී සිටියි….

(0)Comments | June 21, 2021 9:49 pm

2021 Brands Annual ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට වැඩිම පිරිසකගේ ආදරය ලබන ළදරු නිෂ්පාදන සන්නාමය ලෙසින් බේබි ෂෙරමි පිදුම් ලබයි

LMD Brands Annual 2021 ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක එකේ ළදරු නිෂ්පාදන සන්නාමය වන හේමාස් කන්සියුමර්හි බේබි ෂෙරමි, වැඩිම ජනතා ප්‍රසාදයක් සමඟින් ආදරය දිනාගත් ළදරු නිෂ්පාදන සන්නාමය (Most Loved Brand in the Baby Care sector) ලෙසින් ගෞරවාදරයට පත්ව තිබේ. සුවහසක් මව්පියවරුන්ගේ අඛණ්ඩ විශ්වාසය දිනා ගනිමින්, දශක හයක කාලයක පුරාවට දරු පැටවුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් විශාල මෙහෙවරක්…

(0)Comments | June 21, 2021 9:29 pm

හේමාස් විසින් “ප්ලාස්ටික්සයිකල්”  සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාලය පුළුල් කරයි

හේමාස් කන්සියුමර් විසින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන   “ප්ලාස්ටික්සයිකල්”  සමඟ එක්ව, එම ව්‍යාපෘතියේ ප්ලාස්ටික් එකතු කිරීමේ කසළ බඳුන් ජාලය නව එකතු කිරීමේ ස්ථාන 25 ක් දක්වා ව්‍යාප්ත කිරීම සිදුකරනු ලැබීය. මෙම පුළුල් කිරීම ශ්‍රී ලංකාවේ ගෘහස්ථ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම නිෂ්පාදකයෙකු වන හේමාස් කන්සියුමර් විසින් ජෝන් කීල්ස්  සමඟ එක්ව ජෝන්…

(0)Comments | June 21, 2021 9:16 pm

WSO2 සමාගම Choreo Next-Generation Integration Platform හඳුන්වා දෙයි

Choreo iPaaS capabilities සහ Platformer Console මගින් බහුල  ලෙස භාවිතා වන Kubernetes platform මත  cloud native applications, APIs, සහ ඩිජිටල් සේවාවන් වඩාත් ඉක්මනින් ලබාදීමේ හැකියාව  ලොව පුරා සමාගම් හා ආයතන මේ වනවිට තම ඩිජිටල් පරිවර්තන වැඩසටහන් වේගවත් කරමින් සිටී. ඇතැම් සමාගම් හා ආයතන එම ඩිජිටල් පරිවර්තන ඉලක්ක අවුරුදු ගණනාවක් ඉදිරියට ගෙන ඒමටද කටයුතු කර ඇත….

(0)Comments | June 21, 2021 8:59 pm

ASUS සමාගම ZenBook 14 (UX435EG) නවතම Laptop ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම හඳුන්වාදීම වන ඉතා සුවපහසු අකාරයෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි ultraportable ZenBook 14 (UX435EG) laptop පරිගණකය එළිදැක්විය. ZenBook 14 කිලෝග්‍රෑම් 1.19 ක් තරම් අඩු බරකින් යුතුව ඉතා සැහැල්ලු හා ගමන් බිමන් යාමේදී  සුව පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. ZenBook 14 කැපී පෙනෙන බැටරි ආයු කාලයක් ලබා…

(0)Comments | June 21, 2021 7:42 pm

කොමර්ෂල් බැංකුව ‘කෘෂි රන් ණය’ මගින් මෙරට අඩුම රන් ණය උකස් පොලිය පිරිනමයි

කෘෂි කාර්මික සහ ඒ ආශ‍්‍රිත කටයුතුවල යෙදෙන පුද්ගලයින්ට තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන ‘කෘෂි රන් ණය’ වැඩසටහන තුළින්  රත්තරන් උකසට තබා බැංකුවෙන් කෘෂි ණය වලට සහන පොලියක් අය කිරීමට තීරණය කර තිබේ. මේ අනුව, මේ වනවිට ශ‍්‍රී ලංකාවේ බැංකු විසින් රත්තරන් උකස් කිරීමේදී අයකරන අඩුම පොලී අනුපාතය කොමර්ෂල් බැංකුව විසින්…

(0)Comments | June 18, 2021 1:02 pm

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඊවා ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමඟ අත්වැල් බැඳ ගනී

කොවිඩ් 19 වසංගතයේ බලපෑම මධ්‍යයේ පැමිණි අයහපත් කාලගුණික තත්ත්වය නිසා මේ වනවිට  දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව දහස් ගණනින් විපතට පත් වී සිටී. සංචරණ සීමා පැනවී විවිධ දුෂ්කරතා මැද සිටි පිරිසකට අධික වර්ෂාපතනය සමඟ පැමිණි ගංවතුර හා නායයෑම් ව්‍යසනයන් නිසා කබලෙන් ලිපට වැටුණු තත්වයට පත්වීමට සිදු වී ඇත. මේ දුෂ්කර අවස්ථාවේදී සිය මූලික අවශ්‍යතාවයන් පවා සපුරා…

(0)Comments | June 16, 2021 11:44 pm

කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන්ට Uber Eats වෙතින් 50% ක වට්ටම් සහ තවත් ප‍්‍රතිලාභ

කොමර්ෂල් බැංකුව, Uber Eats සමග ඒකාබද්ධ වී සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහන අනුව Uber Eats ඇප් එක ඔස්සේ ආහාරපාන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කරන කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 50% ක වට්ටමක් සහ ආකර්ශනීය ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීමට තීරණය කර තිබේ. මේ අනුව, ජුනි මාසය පුරා කොමර්ෂල් බැංකුවේ ලියාපදිංචි ක්‍රෙඩිට් කාඞ් පතකින් ගෙවා Uber Eats ඇප් එක ඔස්සේ…

(0)Comments | June 16, 2021 9:27 am

පියවරුන්ගේ දිනය වෙනුවෙන් හමීඩියා වෙතින් ආකර්ෂණීය දීමනා රැසක් සහ සුවිශේෂ සත්කාරයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය, මෙවර පියවරුන්ගේ දිනය වෙනුවෙන් සිය පාරිභෝගිකන් හට ආකර්ෂණීය දීමනා රැසක් හඳුන්වා දෙයි.පියවරුන්ගේ දිනය යනු ඔබේ ආදරණීය පියා සැමරීමේ විශේෂ දිනයක් ලෙස සාමාන්‍යයෙන් සැලකුවද එය එක් දිනකට පමණක් සීමා නොවිය යුතුය. ඇතැම්විට මෙම දිනය ඔබේ ජීවිතයේ පියා නොමැති වුවද පියෙකු මෙන් ඔබට සලකමින් ඔබ රැක බලා ගන්නා…

(0)Comments | June 14, 2021 12:53 pm