Featured News

රයිනෝ සමූහ ව්‍යාපාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්ටිලේටර් යන්ත්‍ර 8ක පරිත්‍යාගයක්

අඩ සියවසකට අධික කාලයක් තිස්සේ මෙරට ජනතාවට සේවය සලසන රයිනෝ සමූහ ව්‍යාපාරය, COVID-19 රෝගය මැඩලීමේ සටන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඒකක වෙන්ටිලේටර් යන්ත්‍ර (ICU Ventilators) 8 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ජනතාවගේ සහ පරිසරයේ යහපත අරමුණු කරගත් සමාගමක් වශයෙන්, මෙරටට විවිධාකාරයේ විපත්…

(0)Comments | June 9, 2021 4:18 pm

සෙලින්කෝ ලයිෆ් විසින් High Flow Nasal Cannula උපකරණ මඩකළපුව ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරයි

කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් රෝගීන් සඳහා ප‍්රතිකාර ලබාදෙන රෝහල් වලට සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ High Flow Nasal Cannula (HFNC) උපකරණ සමාගම විසින් පසුගියදා මඩකළපුව ශික්ෂණ රෝහලට ප‍්රදානය කරන ලදී. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්රයේ ප‍්රමුඛයා විසින් මෙවැනිම උපකරණ කොළඹ දකුණ ශික්ෂණ රෝහලට ප‍්රදානය කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම ප‍්රදානය කිරීම…

(0)Comments | June 9, 2021 4:14 pm

2021 HUAWEI කාන්තා සංවර්ධකයින්ගේ සමුළුව සාර්ථකව අවසන් වේ

HUAWEI විසින් සංවිධානය කරන ලද කාන්තා සංවර්ධකයින්ගේ සමුළුව (HWD) මෑතකදී සාර්ථකව අවසන් වූ අතර, එහිදී විවිධ ක්‍ෂේත්‍ර සහ විවිධ වෘත්තීන්හි කාන්තාවන් එක්වී තාක්ෂණික ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා කාන්තාවන්ගේ සහභාගීත්වය වර්ධනය කළ හැකි ආකාර පිළිබඳ සාකච්චා සිදු කරන ලදී. එහිදී, විශේෂයෙන්ම තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාන්තා නියෝජිතයින් විසින් ඔවුන් සතු තාක්ෂණික දැනුම සහ ක්ෂේත්‍ර ප්‍රවීණතා…

(0)Comments | June 9, 2021 4:08 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් COVID-19 වසංගත සමයේදී සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ‘Call a Doctor’ පහසුකම දියත් කරයි

ශ‍්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සහ හොඳම සෞඛ්‍ය රක්ෂණය හිමි සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ සෞඛ්‍ය යහ පැවැත්ම වෙනුවෙන් තවදුරටත් කැපවෙමින් නවතම සේවාවක් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ, සතියේ දින 7 පුරාත් දවසේ පැය 24 පුරාත් නොමිලේ ක‍්‍රියාත්මක වන ‘Call a Doctor’ සේවාවයි. විශේෂයෙන් පවතින COVID-19 වසංගත කාලය තුළ රක්ෂණ ඔප්පු හිමියන්ගේ…

(0)Comments | June 9, 2021 4:06 pm

ගංවතුරින් විපතට පත් ප‍්‍රජාවට සහාය වීමට එයාර්ටෙල් වෙතින් සන්නිවේදන පහසුකම්

පවතින හදිසි ආපදා තත්වයට ප‍්‍රතිචාරයක් වශයෙන් ගංවතුරින් පීඩාවට පත් ප‍්‍රදේශවල ජීවත් වන සිය පරිශීලකයින්ට නොමිලේ ඇමතුම් කාල හා ඬේටා පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව එයාර්ටෙල් ලංකා සමාගම නිවේදනය කර ඇත. රුපියල් මිලියන 8කට අධික වටිනාකමින් යුත් සහන ලබා දෙමින් ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා 2021 ජුනි 07…

(0)Comments | June 9, 2021 4:04 pm

ක‍්‍රිස්බ්‍රෝ සමාගම කෝවිඞ් වසංගත තත්වය හමුවේ විපතට පත්වූ සිය සේවක පවුල්වෙත සහන සලසයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, කෝවිඞ් 19 වසංගත තත්වය හමුවේ අපහසුතාවන්ට පත් වු සිය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුභසාධනය පවත්වාගෙන යෑම සඳහා පූර්වගාමී පියවර රැසක් ගෙන ඇත. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යායතනය මගින් නියම කර ඇති දැඩි සෞඛ්‍ය නියාමන ක‍්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින්…

(0)Comments | June 8, 2021 3:36 pm

HNB FINANCE ශ‍්‍රී ලංකාවේ වටිනාම සන්නාමයන් 50 අතරට

මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ සිය ශක්තිමත් වර්ධනය යළිත් අවධාරණය කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෙරට මුල්පෙළේ විශිෂ්ටතම සන්නාමයන් අතරට එක් වෙමින් LMD ස`ගරාව සහ Brand Finance ආයතනය මගින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරන 18 වැනි LMD Brands Annual ප‍්‍රකාශයනයට ඇතුළත් වීමට සමත් විය. Brand Finance ආයතනය…

(0)Comments | June 8, 2021 3:33 pm

මෙවර ලෝක පරිසර දිනයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කරන ලෙස BPPL සමූහය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී

දිවයින පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කරන ලෙස BPPL හෝල්ඩින්ග්ස් සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ විශාලතම සමාගම වන Eco Spindles මෙවර ලෝක පරිසර දිනයේදී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. මෙවර ලෝක පරිසර දින තේමාව වන ‘‘පරිසර පද්ධතිය නැවත ස්ථාපිත කිරීම’’ යන්න තුළින් දැඩිව අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාව මෙන්ම…

(0)Comments | June 8, 2021 3:28 pm

SLT-MOBITEL, මාදුරුඔය හමුදා පුහුණු පාසල සහ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්වී COVID-19 නිසා පීඩාවට පත් ජනතාවට සහන සලසයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මාදුරු ඔය හමුදා පුහුණු පාසල සහ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්වී, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශ වල ජනතාවට වියළි ආහාර ද්රව්ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතාවන් පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී…

(0)Comments | June 8, 2021 3:22 pm

සෙලාන් බැංකුවෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලට දැඩි සත්කාර ඒකකයක්

COVID-19 පැරදවීමේ ජාතික සටන තවදුරටත් ශක්තිමත් කිරීමක් සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව පසුගියදා මුල්ලේරියාවේ නැගෙනහිර කොළඹ මූලික රෝහලට සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහි ජාතික සටන ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් මෙය සිදුකර තිබේ. විශේෂ ආසාදන පාලන තාක්ෂණ පද්ධතියකින්ද සමන්විත නව දැඩි සත්කාර ඒකකය, මෙරටින්…

(0)Comments | June 8, 2021 3:18 pm