Featured News

vivo, UEFA EURO 2020™ තරගාවලිය වෙනුවෙන් “To Beautiful Moments”  දියත් කරයි

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo , UEFA EURO 2020™ පාපන්දු තරඟාවලියේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස අනුග්‍රාහකත්වය සපයමින් “To Beautiful Moments” ප්‍රවර්ධන වැඩ සටහන හරහා සිය ගෝලීය ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කර ගනී. vivo, UEFA EURO 2020 තරඟාවලියේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස තරඟාවලිය අතරතුර සෑම සුන්දර මොහොතක්ම ලොව වටා…

(0)Comments | June 14, 2021 12:15 pm

මැලිබන් සමාගමෙන්  ගම්පහ දිස්ත්‍රික් රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්

මෙරට ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන්, තම දශක 6 කට අධික මෙහෙවරෙහි තවත් ඉදිරි පියවරක් ලෙස, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මේ වන විට රට තුළ වේගයෙන් පැතිර යන COVID-19 රෝගය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ අතිශයින් වැදගත් වනු ඇත. ජාතික…

(0)Comments | June 14, 2021 12:11 pm

The Grand, Ward Place වෙතින්  සුවපත් දිවියකට ඇරයුමක් – ‘The Grand Wellness Circle’

ශ‍්‍රී ලංකාවේ දේපළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන ප‍්‍රයිම් සමූහයේ අති සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය (Condominium Project) වන The Grand, Ward Place වෙතින් කෝවිඞ් වසංගතය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් නිවෙස්වල කාලය ගත කරන බොහෝ දෙනාගේ මානසික හා ශාරීරික සුවපත් බව උදෙසා ‘The Grand Wellness Circle’ නමින් නව ශාරීරික හා මානසික   සුවතා වැඩසටහන් මාලාවක් හඳුන්වා…

(0)Comments | June 14, 2021 11:55 am

යුනියන් ඇෂුවරන්ස් සහ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් එක්වී ගංවතුරෙන් විපතට පත් 3,000 කට වැඩි පිරිසකට පිසූ ආහාර පරිත්‍යාග කරයි

යුනියන් ඇෂුවරන්ස් සහ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් එක්වී, ගංවතුරෙන් විපතට පත් 3,000 කට වැඩි පිරිසක් අතර පිසූ ආහාර බෙදාදීමට පසුගියදා කටයුතු කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් සමාගම ක්‍රියාත්මක කර ඇති ‘Meals that Heal‘ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ මෙය සිදුකරන ලදි. ශ්‍රී ලංකාව වසංගත රෝග තත්ත්වයකට මුහුණ පා සිටින මේ අවස්ථාවේදී, පසුගිය දින කිහිපය තුළ…

(0)Comments | June 13, 2021 9:44 pm

කොළඹ වරාය නගරය ‘හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’ යන්ත්‍ර තොගයක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාව තුළ COVID-19 තුන් වන රැල්ලක් පැතිරයාම හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයක් හමුවේ, එය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දායක වීමක් ලෙස ‘හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’ යන්ත්‍ර (High flow oxygen therapy machines) තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය (Port City Colombo) කටයුතු කළේ ය. මෙම යන්ත්‍ර පසුගිය අඟහරුවාදා…

(0)Comments | June 11, 2021 12:04 pm

SLT-MOBITEL වෙතින් නවක තාක්ෂණික ව්‍යවසායකයන් වෙනුවෙන්  ‘Entrepreneurship Studio’

රු. මිලිනයක් දක්වා ආයෝජන ඇතුළුව තවත් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවක තාක්ෂණික ව්‍යවසායකයන්ගේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ පියවරක් වශයෙන්, ‘Entrepreneurship Studio’ නමින් පුරෝගාමී නව වැඩසටහනක් පසුගියදා එළිදැක්වීය. නවක තාක්ෂණික ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කිරීමේදී අවශ්‍ය වන ආයෝජන, මගපෙන්වීම් සහ සම්බන්ධතා ආදිය සම්බන්ධයෙන්…

(0)Comments | June 11, 2021 12:00 pm

සදාහරිත සේවකයින් රැසක් SLIM උපාධි ප්‍රධානෝත්සවයේදී අලෙවිකරණ වෘත්තිකයින් ලෙස කිරුළු පලදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය වාණිජ වන වගා සමාගම වන සදාහරිත වැවිලි සමාගමේ කාර්ය මණ්ඩලයේ 40 කට අධික පිරිසක් මෑතකදී පැවැත්වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) උපාධි ප්‍රදානෝත්සවයේදී වෘත්තීය අලෙවිකරණ සුදුසුකම් හිමිකර ගත්තේය. අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ මෙම උපාධි ප්‍රදානෝත්සවය SLIM ආයතනයේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ…

(0)Comments | June 11, 2021 11:48 am

ආයතන 16 කට වැඩි සංඛ්‍යාවකට ආධාර කරමින් කොමර්ෂල් බැංකුව සෞඛ්‍ය අංශයට සහයෝගය දක්වයි

කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ මේ දක්වා දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී (MOH) කාර්යාල 16 කට වැඩි සංඛ්‍යාවකට වෛද්‍ය සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ බැංකුව විසින් පරිත්‍යාග කර තිබේ. කොවිඞ්-19 වසංගතයේදී ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ…

(0)Comments | June 11, 2021 11:44 am

කැපිටල් ට්වින්පීක් ව්‍යාපෘතියට වර්ග අඩි 40,000ක් පුරා පැතිරුණු අති නවීන නේවාසික පහසුකම් සහ සේවා එක්කෙරෙයි

සන්කෙන් ව්‍යාපාර සමූහයට අයත් කැපිටල් ට්වින්පීක්, දැවැන්ත නේවාසික මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවන වර්ග අඩි 40,000ක වපසරියක් පුරා විහිදුණු සුඛෝපභෝගි පහසුකම් එළිදැක්වීමට නියමිත බව පසුගියදා නිවේදනය කෙරුණි. මහල් 50කින් යුත් ද්විත්ව කුළුණු සංකීර්ණයක් ලෙස ඉදිවන කැපිටල් ට්වින් පීක්ස්හි නේවාසිකයින්ට මෙම සියලු පහසුකම් හා සේවාවන් අත්විඳීමේ හැකියාව හිමි වේ. දකුණු ආසියාවේ උසම අහස් පාලම (sky bridge)…

(0)Comments | June 11, 2021 11:40 am

Daraz ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා බවට පත් වෙයි

වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමග බද්ධවී ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. මෙම ජනප්‍රියත්වයට වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාති හෝ ආගම් යන කිසිදු සීමාවක් අදාල නොවේ. එමනිසා ම 2021 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා ලෙස තම අනුග්‍රාහකත්වය සහතික කිරීමට Daraz ආයතනය කටයුතු කොට ඇත. 2021 වර්ෂය තුළ…

(0)Comments | June 9, 2021 4:20 pm