ලොව ප්‍රමුඛ පෙළේ පරිගණක සන්නාමයක් වන ASUS සිය ප්‍රමුඛතම ZenBook මාදිලියේ පරිගණක අතරට එක් කරන ලද නවතම ලැප්ටොප් පරිගණක ද්විත්වය, පසුගියදා අන්තර්ජාලය මගින් පවත්වන ලද එළි දැක්වීමේ උත්සවයකදී ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළ වෙත එළි දක්වන ලදී. ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත එලෙස පිරි නමන ලද මෙම 4K OLED 15.6 “ZenBook Pro Duo 15 OLED (UX582) සහ…
කොරෝනා වසංගත තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍ය ජනජීවිතය අඩාලව පවතින මෙවැනි මොහොතකදී, පාසැල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන්නට සිදුව තිබේ. වසංගත තත්ත්වය නිසා සුපුරුදු ආදායම් මාර්ග අහිමිවීම, අඩු ආදායම් ලාභීන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් අතරේ අන්තර්ජාල කටයුතු සඳහා අමතර පිරිවැයක් දරන්නට සිදුවීම, අන්තර්ජාල සබඳතාවයන්ගේ දුර්වලතා හා ප්‍රමාණවත් තාක්ෂණික උපාංග නොමැතිවීම යනාදී ගැටළු රැසක් නිසා…
Vantage සහ Ebony වර්ග සන්නාම යටතේ කීර්තිමත් පිරිමි නිමි ඇඳුම් නිෂ්පාදනයේ ප‍්‍රමුඛ එබනි හෝල්ඩිග්ස් පුද්ගලික සමාගම COVID 19 අර්බුදය ජයගැනීමේ තවත් පියවරක් වශයෙන් COVID මෘත දේහ බහාලූම් (Corrugated Box) සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කිරීම එම අමාත්‍යංශයේ දී ජූනි 23 වන දින පැවැත්විණි. මෙය ආයතනය මගින් 2020/2021 වර්ෂ වලදී කොවිඞ් අභියෝගය ජය ගැනීම වෙනුවෙන් දියත් වු…
යුනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව 9 වන වරටත් Great Place to Work© ඇගයුම හිමි කරගැනීමට සමත් වී තිබේ. තම සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය හා පෞද්ගලික දියුණුව සලසන ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් වෙත යළිත් මෙම ඇගයුම හිමි විය. මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් සමාගම් හා ආයතනය දක්වන උනන්දුව හා කැපවීම පිළිබඳව සමීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව Great Place…
යුනියන් ඇෂුවරන්ස් සමාගම International Finance සම්මාන උළෙලේදී 2021 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා සම්පාදකයා ලෙස නම්කර තිබේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලන තරගකාරී සේවාවන් සැපයීම සම්බන්ධයෙන්, සමාගම් රැසක් සමීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුව මෙම සම්මානය යුනියන් ඇෂුවරන්ස් වෙත පිරිනමා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා මෙසේ පැවසී ය. “පාරිභෝගික කේන්ද්‍රීය…
කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ COVID-19 එන්නත්කරණ මධ්‍යස්ථාන වල භාවිතය සඳහා ලැප්ටොප් පරිගණක 20 ක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය (Port City Colombo) පසුගියදා කටයුතු කළේ ය. සී.එච්.ඊ.සී. පෝට් සිටි කලම්බු (CHEC Port City Colombo) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං මහතා විසින්, පසුගිය 17 වන දා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය වෙත මෙම ලැප්ටොප් පරිගණක…
ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, තම සේවාවන් ඒකාබද්ධ කරමින් පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, MySLT App වැඩිදියුණු කර නැවත හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම නව වැඩිදියුණු කළ MySLT App මගින් ඕනෑම SLT-MOBITEL පාරිභෝගිකයෙකුට, තමන්ට අවශ්‍ය සේවාවන් සියල්ලම පාහේ එකම තැනකින් ලබාගත හැකි…
නවතම ඒකාබද්ධතාවය මගින් ග්ලෝමාක් සහ කීල්ස් සුපිරි වෙළඳසැල් මෙන්ම PickMe වෙතින් වට්ටම් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් PickMe Food App එක මගින් glomark.lk වෙබ් අඩවියෙන් නැවුම් එළවළු, පළතුරු, මාළු සහ ආහාර මිලදී ගැනීමේදී 25%ක් දක්වා වට්ටම් සහ අනිකුත් ප‍්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව හිමිවී තිබේ. කොමර්ෂල් බැංකුව මෙම පාර්ශවකරුවන් සමග ඇතිකර ගෙන තිබෙන නවතම ඒකාබද්ධතාවය මේ…
ශ්රී ලංකාවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල නියුතු ස්වාධීන හා වෙහෙස මහන්සි වී කටයුතු කරන කාන්තාවන් ඇගයීමට ලක්කිරීමින්, තම ව්‍යාපාර දියුණු කරගැනීමට ඔවුන්ට මගපෙන්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. මෙම වැඩසටහන් වලදී තේ වගාව, රූපලාවණ්‍ය මධ්‍යස්ථාන කළමනාකරණය, කිරි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර වල…
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් සඳහා රැකවරණය සැලසීම සඳහා ‘නාගරාජ’ නමින් විශේෂ සෞඛ්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදී තිබේ. මෙම ‘නාගරාජ ’ රක්ෂණාවරනයද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් ක‍්‍රියාවට නංවා ඇති ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම රැකවරණය සැලසීම අරමුණු කරගත් “සැමට රක්ෂණයක්” සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වන අතර බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ…
Video Story