රජයේ පානීය නල ජලය ලබා දීමේ වැඩසහටහන සමඟ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ ආයතනය සිය ජල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ව්‍යාපාර ක්ෂේත්‍රය මෙරට තුළ තවත් ශක්තිමත් කරමින් එතෙර ජල ව්‍යාපෘති සඳහාද සිය අවධානය යොමු කර ඇත. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට (NWSDB) අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% කට අධික ප්‍රමාණයකට මේ දක්වා නල ජලය…
Selfie queen, selfie time, selfie love, selfie twins, selfieයකින් පසු කරන්න තියන වැඩ, ඔබට මේ හැමදෙයක්ම මතකද? වර්තමානයේ වේගයෙන් වෙනස් වන ලෝකයේ, සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් පින්තූර සහ vlogs හරහා ඔවුන්ගේ ජීවිත සනිටුහන් කරති. ‘selfie culture’ නූතන මානසිකත්වයේ වැදගත් අංගයක් බව ප්‍රතික්ෂේප කළ නොහැක. උද්යෝගිමත් පාරිභෝගිකයින්ට උපකාර කිරීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තය සුවිශේෂී කැමරා විශේෂාංග සහිත නවීන ස්මාර්ට් ජංගම දුරකථන…
realme ස්මාර්ට් ජංගම දුරකතනය Daraz.lk හි හොඳම අලෙවියන් තුන අතරටත් තාරුණ්‍යයේ ප්‍රියතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය, realme Daraz.lk සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන realme, ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල සිය විකුණුම් සංවර්ධනය කිරීම සඳහා Daraz.lk සමඟ අවබෝධතා ගිවිසුමක් පසුගිය ජුනි 24 වන දින නිල වශයෙන් අත්සන්…
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, පොල්ලෙබැද්ද ග්‍රාම නිලධාරී වසම තුළ ජිවත් වන ආදිවාසී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී සිටි පවුල්…
ඖෂධ ක්ෂේත‍්‍රයේ මෙහෙයුම් කටයුතුවල සිදුවන වෙනස්කම් පිළිබඳව ඖෂධ සමාගම් දැඩි අවධානයෙන් සිටින අතර නව නීතිරීතිවලට වඩාත් හොඳින් හැඩගැසීම සඳහා සිය ඖෂධ නියෝජිතයින්ගේ භූමිකාව පිළිබඳව නැවතත් සිතා බැලීමට කොවිඞ්-19 වසංගතය මගින් ඇති කරන ලද තත්වයන් විසින් ඖෂධ සමාගම් පොළඹවා ඇත. ශ්‍රී ලංකාව තුළ දැනට ඖෂධ නියෝජිතයින් 3500කට අධික සංඛ්‍යාවක් සිටින අතර සෞඛ්‍ය වෘත්තිකයින්ට ඖෂධ නිෂ්පාදන පිළිබඳව…
ආසියාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදකයා වන නිපෝන් පේන්ට්, ශ්‍රී ලංකාවට VirusGuard+ තාක්ෂණය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත මෙම තාක්ෂණය සහිත තීන්ත මීට පෙර 2020 වසරේ අගභාගයේදී සිංගප්පූරුව හා මැලේසියාව යන රටවලට හඳුන්වා දෙන ලද අතර, එහිදී එම තීන්ත පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. Copper (Cu+) ION සහිත…
මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම වසංගතය, එහි බලපෑම් සහ පාරිසරික තත්ත්වයන් මෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති වැනි වෙනත් අභියෝග සමඟ ද නොසැලී අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව පිළිඹිබු කරයි. මෙහිදී කිරි නිෂ්පාදන ධාරිතාවයේ උච්ඡාවචනයන්, ප්‍රවාහන හා සැපයුම් කටයුතු වල දුෂ්කරතා, සැපයුම් දාමයන්ට එල්ලවන බලපෑම්, කර්මාන්තශාලා වල සේවක හිඟය සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම වැනි අභියෝගාත්මක බොහෝ ගැටලු වලට…
COVID-19 පාලනයට ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වීමේ තවත් උත්සාහයක් Uber Eats සේවාව යටතේ එදිනෙදා අත්‍යවශ්‍ය ග්‍රොසරි භාණ්ඩ බෙදාහරින ප්‍රදේශ ගණන තුන් ගුණයකින් වැඩි කිරීමට කටයුතු කළ බව Uber Eats සමාගම පසුගියදා නිවේදනය කළේ ය. මෙම සේවාව යටතේ, ශ්‍රී ලංකාවට COVID-19 රෝගයට එරෙහි සටන ජයගැනීමට අත්වැලක් වීමක් වශයෙන්, පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම නැවුම් එළවලු හා පලතුරු, කිරි නිෂ්පාදන,…
ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සමූහ ව්‍යාපාරයක් වන මෙල්ස්ටාකෝප් සමාගම ශ්‍රී ලාංකිකයින් හට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමේ දැක්ම ඇතිව 2017 වසරේදී සෞඛ්‍ය සේවා අංශයේ ව්‍යාපාර ආරම්භ කළේය. මෙල්ස්ටාකෝප් සමාගම අද වනවිට මේ ඉලක්කය වෙනුවෙන් කැපවුණු ඉහළම තත්ත්වයේ සෞඛ්‍ය සේවා ආයතන ගණනාවක හිමිකාරීත්වය දරන අතර තවත් ගණනාවක කළමනාකරණය මෙහෙයවයි. මෙල්ස්ටා සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා…
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (MSME) බොහෝ ප‍්‍රතිලාභ හා අවස්ථාවන් හිමි කර දෙමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී දියත් කරන ලද ක්ෂුද්‍ර ලීසිං පහසුකම හරහා කෘෂි ක්ෂේත‍්‍රයේ සිටින ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 1කට අධික මුදලක් ලබා දී ඇත. මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමට හා සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා…
Video Story