Featured News

SLT-MOBITEL Bizchat වෙතින් ෆේස්බුක් චැට්බොට් සේවාවක්

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට සුවිශේෂී අත්වැලක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සිය SLT-MOBITEL Bizchat සේවාව තවදුරටත් වැඩිදියුණු කරමින් නව ෆේස්බුක් චැට්බොට් සේවාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට නවීන තාක්ෂණයෙන් ප්‍රතිලාභ ලබමින්, ෆේස්බුක් සමාජ මාධ්‍ය පදනම ඔස්සේ…

(0)Comments | August 2, 2021 7:55 pm

‘Dotcom’ ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන යෞවනයින්ට කොමර්ෂල් බැංකුවෙන් නොමිලේ ඩෙබිට් කාඞ් පතක්

එළඹෙන අගෝස්තු මාසයේ අග දක්වා කොමර්ෂල් බැංකුවේ නව Dotcom යොවුන් ගිණුමක් ආරම්භ කරන සියළුම දෙනාට නොමිලේ ඩෙබිට් කාඞ්පතක් ලබාදෙන බව බැංකුව නිවේදනය කර ඇත. නීයර් ෆීල්ඞ් තාක්ෂණයෙන් (NFC) යුක්ත මෙම Dotcom ඩෙබිට් කාඞ්පත මෙම යොවුන් ගිණුම් හිමියන්ට පොයින්ට් ඔෆ් සේල් (POS) ගනුදෙනු සඳහා හෝ අන්තර්ජාල, ස්පර්ශ නොවන හෝ ComBank Q+ ගෙවීම් ඇප් සේවාව මගින් QR…

(0)Comments | August 2, 2021 7:02 pm

Smart Watch භාවිතය සදහා ඔබ යොමු කරන විශේෂාංග රැසකින් යුතු Huawei Watch GT 2 Pro

නව තාක්ෂණයේ පෙර ගමන් කරු වන Huawei විසින් විවිධ වූ ස්මාර්ට් උපාංග හදුන්වා දෙමින් පරිශීලකයාට කාර්යක්ෂම smart දිවියක් ලබාදීමට අවස්ථාව හිමිකර දෙමින් තිබේ. Huawei Watch GT 2 Pro යනු මෙම ස්මාර්ට් උපාංග අතර කැපී පෙනෙන ස්මාර්ට් වොච් එකක් වන අතර අසමසම විශේෂාංග රැසකින් එන මෙම ස්මාර්ට් වොච් එක බොහෝ දෙනාගේ පළමු තේරීම බවට පත්ව ඇත….

(0)Comments | August 2, 2021 6:22 pm

ප්‍රයිම් සමූහයේ නිර්මාතෘ පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ සභාපති ධුරයට

විසිහය වසරක ජනතා විශ්වාසයට පාත‍්‍ර වූ ශ‍්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයේ නිර්මාතෘ සහ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා 2021 සහ 2022 කාලපරිච්ෙඡ්දය සඳහා ශ‍්‍රී ලංකා සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ (CDASL) සභාපති ධුරයට තෝරා පත් කර ගන්නා ලදි. පසුගිය වසරේ සභාපතිවරයා ලෙස කටයුතු කළ John Keells Holdings PLC හි සුරේෂ් රාජේන්ද්‍රන් මහතා ගේ…

(0)Comments | August 2, 2021 6:08 pm

HNB දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට real-time online ගෙවීමේ පහසුකම් සඳහා Lanka Clear සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය ආයතනික ගෙවීම් විසඳුම් වේදිකාව වන PAYFAST හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) real-time online සෘජු ගෙවීමේ පහසුකම් සඳහා Lanka Clear සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම හවුල්කාරීත්වය මඟින් HNB ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට වසර පුරාම පැය 24ම IRD වෙත සෘජු ප්‍රවේශයක් ලබා දෙන අතර HNB…

(0)Comments | August 2, 2021 5:32 pm

SAMSUNG සමාගම 2020 ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට පෙර mobile-first අලෙවිකරණ ප‍්‍රවර්ධනය දියත් කරයි

ලොව පුරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ ක‍්‍රීඩා ලෝලීන්ගේ ඔලිම්පික් සහ පැරාලිම්පික් ක‍්‍රීඩා තරග අත්දැකීම් ඉහළ නැංවීම සඳහා සැම්සුන් ඉහළ තාක්ෂණයෙන් අනූන ජංගම දුරකතන නිෂ්පාදන හඳුන්වා දෙයි ඔලිම්පික් හා පැරාලිම්පික් ක‍්‍රීඩා හවුල්කරුවෙකු වන ලෝක ප‍්‍රකට සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාග (Samsung Electronics Co., Ltd) සිය පාරිභෝගිකයින් සහ ක‍්‍රීඩා ලෝලීන් වැඩි පිරිසකට ඔවුන් සිටින ඕනෑම ස්ථානයක සිට ඔලිම්පික් හා පැරාලිම්පික්…

(0)Comments | August 2, 2021 5:30 pm

Doc990 සහ MyDoctor සේවාවන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සමඟ එක්වෙයි

සත්ත්ව රෝගාබාධ සඳහා නිරතුරුවම විශිෂ්ට සේවාවක් ලබාදීමට කැපවෙයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා සම්පාදකයින් වන Doc990 සහ MyDoctor සේවාවන් එක්ව පාරිභෝගිකයන්ට තමන් ඇති කරන සතුන්ගේ රෝගාබාධවලට online වෛද්‍ය සේවා ලබාගැනීමට පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සමඟ අත්වැල් බැඳගෙන ඇත. ශ්‍රී ලංකා පශු චෛද්‍ය සංගමය මෙරට පශු වෛද්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් එහි…

(0)Comments | July 30, 2021 6:14 pm

සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් මෙරට කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා කාර්මික ඩ්‍රෝන ක්ෂේත්‍රයට යොමු වෙයි

1994 වසරේදී අතින් ගෙන යා හැකි මෙවලම් හරහා ගෝලීය ස්ථාපන පද්ධති (Global Positioning Systems) හඳුන්වා දුන් SiT සමාගම ගෝලීය ස්ථාපන පද්ධති, භූගෝලීය තොරතුරු පද්ධති සහ සන්නිවේදන විසඳුම් රජයේ ආයතන සහ වෙනත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සඳහා පිරිනමමින් සිය ව්‍යාපාරික කටයුතු ශීඝ්‍රයෙන් වර්ධනයකර ගැනීමට සමත් විය. ඉදිකිරීම්, වාරිමාර්ග සහ හමුදා කටයුතු සඳහා කාර්මික ඩ්‍රෝන අත්හදා බැලූ සහ…

(0)Comments | July 30, 2021 2:18 pm

ශී‍්‍ර ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සිය සාමාජික දායකත්වයෙන් රුපියල් මිලියන 1.1 ක්  වටිනා වෛද්‍ය උපකරණ ජාතික රෝහලට පරිත්‍යාග කරයි

ශී‍්‍ර ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් කොවිඞ් – 19 රෝගීන්ගේ රෝගී තත්ත්ව පරික්‍ෂාව සදහා (ශ්වසන වේගය, හෘද ස්පන්දන වේගය, ECG” සිස්ටලික් සහ ඩයස්ටොලික් පීඩනය) සහ අනෙකුත් තීරණාත්මක සාධක අධීක්ෂණය කිරීමට උපකාරීවන වෛද්‍ය උපකරන (Multi Para Patient Monitoring Units)  පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන ලදී. SLFPA මෙම ව්‍යාපෘතිය සමඟ ඉදිරි පෙළ වෛද්‍යවරුන් අගය කිරීම සහ…

(0)Comments | July 30, 2021 1:49 pm

කොමර්ෂල් බැංකුව යළිත් ශ‍්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙස නම් වෙයි

ලෝකයේ පුමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු කිරීමේ ආයතනයක් වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නැවත වරක් 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව නම් කොට තිබේ. සියවස සැමරූ 2020 වසරේදී මෙලෙස ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස කොමර්ෂල් බැංකුව නම් වූයේ පිට පිටම දෙවන වසරටයි. මෙම ගෞරවණීය සම්මානය දිනාගැනීම මගින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන…

(0)Comments | July 28, 2021 5:33 pm