ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන Daraz සමඟ Daraz 5 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ Diamond හවුල්කරුවෙකු ලෙස සහයෝගීතාවයකට පිවිස ඇත. vivo, තරුණයින්ගේ තාක්ෂණය මත පදනම් වූ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් Daraz online store සමඟ සහයෝගයෙන් ‘Daraz Turns 5’ ව්‍යාපාරය දියත් කර ඇත. මෙම සහයෝගීතාවය මගින් දින 07ක් පුරා vivo පාරිභෝගිකයින් සඳහා ආකර්ෂණීය ත්‍යාග සහ දීමනා පිරිනමනු ඇත. ඒ අනුව මෙම සුවිශේෂී දීමනා සහිත ප්‍රවර්ධන…
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට තරුණ පරපුරේ ජයග්‍රහණ ඇගයීම අරමුණු කරගත් ‘New Generation Awards 2021’ වැඩසටහනට අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා ඉදිරිපත් වී සිටී. අඛණ්ඩව දෙවැනි වරටත් පවත්වනු ලබන මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ‘Women in Management’ (WIM) සංවිධානයේ ‘New Generation’ අංශය මගිනි. ‘Arise Shine’ යන තේමාව යටතේ…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මිලියන් ඩොලර් වටමේස (MDRT) සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයත් ලෝකයේ 77 වන ස්ථානයත් අත්පත් කරගැනීම මහත් සාඩම්බරයෙන් සමරයි. ජීවිත රක්ෂණ අංශයේ සාමාජිකයින් 163 දෙනෙකුගෙන් සහ බෑන්ක්ඇෂුවරන්ස් අංශයේ සාමාජිකයින් 50 දෙනෙකුගෙන් ද සමන්විතව 2021 වර්ෂය සඳහා මුළු MDRT සාමාජිකත්වය 213ක් ලෙස වාර්තා කිරීමට AIA සමත්විය. එමෙන්ම මෙසේ MDRT සාමාජිකත්වයෙන් AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව…
ශ්‍රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ ප්‍රමුඛතම සන්නාමය වන කුමාරිකා, පිළිකා රෝගයෙන් පෙළෙන සහ සුවපත් වී ඇති සුවහසක් කාන්තාවන් වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පළඳනා පරිත්‍යාග කිරීමේ “සොඳුරු දිරියවන්ති” ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙල පසුගියදා පවත්වන ලදි. පිළිකා ප්‍රතිකාරවල අතුරු ඵලයක් ලෙස අහිමි වන හිසකෙස් වෙනුවෙන් වැඩි වන හිසකෙස් පළඳනා අවශ්‍යතාවය සපුරාලීමත්, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාව සහ සමාජ කම්පනය හමුවේ ආත්ම විශ්වාසයෙන් යුතුව සිටීමට කාන්තාවන් දිරිමත් කිරීමත් යන අරමුණු…
“රයිනි සමඟ අලුත් වෙනසක් කිරීමට එකතු වෙමු” ලොව පුරා ජනතාව තිරසාර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා සිය යුතුකම් ඉටු කරන බව ලෝක නායකයින්ට මතක් කර දෙමින් සාමූහික ක්‍රියාවන් මෙහෙයවීමේ හා වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ අංශ බලමුලු ගැන්වීමේ අරමුණින් #Act4SDGs ගෝලීය සතිය සැප්තැම්බර් 17 දා ආරම්භ විය. The Road to Rights…
ඉහළ දක්ෂතා දක්වන විශ්ව විද්‍යාල සිසුන්ට උසස් අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට ‘පිබිදුණු විසඳුමක්’ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවෙකු වන බ්‍රැන්ඩික්ස්, මෙරට උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් වෙනුවෙන් ‘රන් දරු අබිසෙස්’ නමින් විශේෂ ශිෂ්‍යත්වය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ…
ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට මූල්‍ය සහාය ඇතුළුව පුළුල් සහයෝගයක් ලබාදෙමින් ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන ‘දිරිශක්ති’ ණය වැඩසටහන තවත් පුළුල් කරමින් එය නව මානයකට රැගෙන යාමට බැංකුව කටයුතු කර තිබේ. මේ අනුව, බිම් මට්ටමේ ව්‍යාපාරික ශක්‍යතාවයක් පවතින ජීවනෝපාය ක‍්‍රම වෙනුවෙන් තනි පුද්ගලයෙකුට ණය ලබාදීමෙන් ඔබ්බට ගොස් එම ව්‍යාපාරයට සම්බන්ධ සියළුම සැපයුම්කරුවන්ට ප‍්‍රතිලාභ…
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමයක් වන දීවා, ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කැපවූ විශිෂ්ට සන්නාමයක් ලෙස දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියයි. දේශීය සන්නාමයක් ලෙස 2003 වසරේ සමාරම්භය සනිටුහන් කළ දීවා, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම ඒකායන අරමුණ කරගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් ගෘහස්ථ වෙළෙඳ නාමයක් බවට පත් වීමේ තම ගමන්මඟ මෙසේ ආරම්භ කරන ලදී….
‘සෑම දරුවෙකුටම යහපත් අනාගතයක්’ යන තේමාව යටතේ අද දින ලොව පුරා සිටින දූ දරුවන් ලෝක ළමා දිනය සමරනු ලබයි. ඒ වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත වෛද්‍ය උපකරණ කිහිපයක් පරිත්‍යාග කිරීම සිදුකරන ලදී. සෞඛ්‍ය සම්පන්න පරම්පරාවක් පෝෂණය කිරීමේ වැදගත්කම ගුවන් සමාගම අවබෝධ කර ගෙන…
පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින පෞද්ගලික බස් හිමියන්ට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට, මෙරට ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා වන Chevron Lubricants Lanka සමාගම, ප්‍රවාහන අමාත්‍යංශයත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් සමඟ එක්වී සිටී. කොවිඩ් ව්‍යාප්තියත් සමඟ පණවනු ලැබූ සංචරණ සීමා හේතුවෙන් පෞද්ගලික බස් හිමියන්ගේ ජීවිකාවට එල්ල වී ඇත්තේ බරපතල අභියෝගයකි. එවන් පසුබිමක…
Video Story