මෙරට ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා කැප වූ සම්පත් බැංකුවේ සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහන වන zවැවට ජීවයක්Z වැඩසටහන පසුගියදා සිය අභිමානවත් දසවන පියවර සනිටුහන් කරනු ලැබුවේ ආණමඩුව, දිවුල්වැව – ඇතාවැටුණු වැව ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කරමිනි. වාරි සංස්කෘතියක් තුළින් ශක්තිමත් වූ මෙරට කෘෂිකර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් ආරම්භ කරනු ලැබූ සම්පත් බැංකුවේ zවැවට ජීවයක්Z වැඩසටහන…
ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා විසඳුම් සැපයුම්කරුවකු වන Huawei විසින් ඔවුන්ගේ නවතම ස්මාර්ට් උපාංගය වන Huawei MatePad 11 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ. මේ වන විටත් වෘත්තීය වැඩකටයුතු, ඉගෙනුම් වැඩකටයුතු ඇතුළු ඕනෑම තාක්ෂණික අවශ්‍යතාවක් සඳහා ගැළපෙන උසස් විශේෂාංග රැසකින් සමන්විත පරිගණක රැසක් Huawei විසින් දේශීය වෙළඳ පොළට හඳුන්වා දී ඇත. වර්තමානයේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන තාක්ෂණික…
වයිබර් තුළ තිබෙන එකිනෙකට ක‍්‍රියාකාරී කෘත‍්‍රිම බුද්ධි (AI) චැට්බොට් එකක් තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන් නොවන අයට ක්ෂණික බැංකු සේවා ලබාගැනීමේ අවස්ථාව ලබාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත. මෙම සේවාව ආරම්භ කිරීමත් සමගම වයිබර් භාවිතා කරන්නන්ට නිවාඩු දිනද ඇතුළත්ව ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට කොමර්ෂල් බැංකුවේ සේවා බාධාවකින් තොරව…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC මෙම වසරේදීත් අඛණ්ඩව පස්වන වරට ශ්‍රී ලංකාවේ මෙන්ම දෙවැනි වරට ආසියාවේම සේවය සඳහා සුදුසු විශිෂ්ටතම විශාල පරිමාණයේ ආයතන කාණ්ඩය අතරට එක් විය. එමෙන්ම වසය අවුරුදු 23ත් 38ක් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ සේවක සේවිකාවන් සඳහා මෙරට සේවය කිරීමට සුදුසුම ආයතන 15 අතරට ^15 best work places…
පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහයව ශ්‍රී ලංකාවෙන් COVID -19 තුරන් කිරීම සඳහා ගත් සාමූහික උත්සාහයක් වශයෙන්, මෑතකදී පසු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හඳුන්වා දෙන ලදි. විශේෂයෙන්ම කොවිඩ් වැලඳී සුවය ලබන රෝගීන් සඳහා පුළුල් බහුවිද සත්කාර සහ සමාජගත වීමේදී ඇති විය හැකි මානසික ආතතීන් ^ Psychosocial& පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර මෙම ඒකකය තුළින්…
ආසියානු සංවර්ධන බැංකුව සමග ගනුදෙනු කරන විශාලතම වෙළඳ මුල්‍ය ගනුදෙනුකරුවෙකු ලෙස තමන් සතු ස්ථානය නැවත වරක් තහවුරු කරගනිමින්, ‘COVID-19 ව්‍යාප්තියට එරෙහිව හොඳින්ම ප්‍රතිචාර දක්වන බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ සම්මානයෙන් පිදුම් ලැබීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව සමත් වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ වෙළඳ හා සැපයුම් දාම මුල්‍ය වැඩසටහනට අදාළ 2021 සම්මාන උළෙලේදී (Trade and Supply Chain…
ශ්රී ලංකාව තුළ වැඩිම ජනාදරයක් දිනාගත් චීන අවන්හල් ජාලය වන ග්‍රේට් වෝල් රෙස්ටොරන්ට් (Great Wall Restaurants) පුද්ගලික සමාගමට දශක තුනක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පාරිභෝගිකයින්ට විශේෂ පිරිනැමීම් රැසක් සූදානම් කර තිබේ. ඒ අනුව 2021 සැප්තැම්බර් මාසය තුළ ග්‍රේට් වෝල් අවන්හල් වෙතින් විවිධ වෙළඳ වට්ටම් ලබාගැනීමට මෙන්ම, ආහාර මෙනුපතට එක් කර ඇති නවතම ආහාර වර්ග රැසක් රසවිඳීමටත්…
ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 මර්දනය කිරීමේ ජාතික සටනට උරදීමේ තවත් පියවරක් වශයෙන්, කෑගල්ල මහ රෝහලට HDU ඇඳන් පරිත්‍යාගයක් සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට නියමිත මෙම ඇඳන් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වයි. එම්. එම්. ප්‍රියංගනී මහත්මිය වෙත භාරදෙන ලදි. දැඩි සත්කාර අවශ්‍ය වන COVID-19 රෝගීන් සඳහා වෙන්කර ඇති, කෑගල්ල…
ශ්රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන්, එහි premium Galaxy Z කාණ්ඩයේ foldable smartphones” Galaxy Z Fold3 5G” Galaxy Z Flip3 5G සහ ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත smartphones සඳහා සන්නාම තානාපතිනිය ලෙස තාරුණ්‍යයේ හද රැඳි සංගීත ශිල්පිනියක් වන යොහානි ද සිල්වා සමඟින් පසුගියදා සහයෝගීතාවයකට එළැඹුණි. යොහානි ගායිකාවක්, ගීත රචකයෙක්, රැප් ගායිකාවක් මෙන්ම පියානෝව, ගිටාරය,…
කොමර්ෂල් බැංකුව විසින් බල ගැන්වෙන, ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම, 2021 වසරේ ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන ප‍්‍රදානයේ දී ‘වසරේ හොඳම ඩිජිටල් බැංකුකරණ හඳුන්වා දීම’ ලෙස ‘පුද්ගලික බැංකුකරණ – සහායක ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට පාත‍්‍ර විය. බාධාවකින් තොරව මුල්‍ය සේවා සහ වත්කම් කළමනාකරණ මෙවලම් සමූහයක් එක් යෙදවුමක් හරහා භුක්ති විඳීමට පාරිභෝගිකයන්ට හැකියාව ලබා දෙන ෆ්ලෑෂ්…
Video Story