මෙරට ජනතාවගේ හදිසි මුදල් අවශ්‍යතාවයන්ට විසඳුම් ලබාදීම සඳහා සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය තම රන් ණය සේවාව ‘රන් තුන් තෑගි වරම’ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ තවත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. වර්තමානයේ පවතින COVID වසංගත තත්ත්වය නිසා නොයෙකුත් ආර්ථික අපහසුතාවයන්ට ලක්වී සිටින ජනතාව, තමන්ට ඇති වන විවිධ මුල්‍ය අවශ්‍යතාවලට විසඳුම් සොයා ගැනීම සඳහා…
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, ඔවුන්ගේ සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ උත්සව සමයේ පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි. මේ වනවිට Huawei සේවා වාර්ෂික දීමනා සමය ආරම්භ වී ඇති අතර එය දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වේ. නොවැම්බර් මස…
ගෝලීය සහ කළාපීය වශයෙන් සංචාරක ගමන් සීමාවන් ලිහිල් වීම හමුවේ දිගු කාලයක් සිදුකිරීමට නොහැකි වූ තම ගුවන් ගමන් සිදුකිරීමට ශ‍්‍රී ලාංකිකයින්ට ආරාධනා කරමින් එමිරේට්ස් ගුවන් සේවය තවත් විශේෂ ගාස්තු ප‍්‍රවර්ධනයක් ආරම්භ කර තිබේ. නොවැම්බර් 09 වනදා සිට 21 වනදා දක්වා මිලදීගන්නා ගුවන් ටිකට්පත් සඳහා මෙම විශේෂ සහන ගාස්තු හිමිවන අතර 2021 දෙසැම්බර් 01 වනදා සිට…
Kia සන්නාමය සඳහා කුරුණෑගල ප‍්‍රදේශයේ වසර හයක් පුරා අලෙවි, සේවා සහ අමතර කොටස් (3S) මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කළ Kia මෝටර්ස් (ලංකා) සමාගමට අනුබද්ධ ඔටෝපොයින්ට් සමාගම අනෙකුත් සන්නාම වලට අයත් වාහන සඳහා සේවා සහ අළුත්වැඩියා පහසුකම් ලබාදෙන බව නිවේදනය කර තිබේ. තම විශේෂඥතාවය අනිකුත් වාහන සන්නාම සඳහා ලබාදීමේ දැක්මෙන් යුතුව සමාගමට අයත් කුරුණෑගල පිහිටි සංකීර්ණය තුළ…
සැම්සුන් ඇ.ඩො.බිලියන 74.6 ක වෙළෙඳ නාම වටිනාකමක් සමඟින් Interbrand’s Best Global Brands 100 අතරින් පස්වන ස්ථානයට ශ්‍රේණිගත වෙයි 2020 ට සාපේක්ෂව 20% ක වර්ධනයක් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් 2021 Interbrand’s Best Global Brands හි ඉහළම වෙළෙඳ නාම පහ අතර සිය ස්ථානය නැවත වරක් තහවුරු කළ බව අභිමානයෙන් නිවේදනය කර සිටී. ඔක්තෝබර් 20 වැනිදා මෙරට වේලාවෙන් ගෝලීය උපදේශන…
සුව සේවා ක්ෂෙත්‍රයේ ජාත්‍යන්තර ACHSI ප්‍රමිතිතරණය හිමිකර ගත් මෙරට පළමු පුද්ගලික රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය, ශ්‍රී ලාංකීය තාරුණ්‍ය වෙත රැකියා නියුක්තියෙහි නව බලාපොරොත්තු දල්වමින් සෞඛ්‍ය සේවා ආශ්‍රිතව වෘත්තිකයින් බිහි කිරීමේ අරමුණෙන් සුව ශික්ෂා නම් වූ විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇත. විවිධ හේතුන් නිසා විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන වරම් නොලැබුනු සුවහසක් තරුණ තරුණියන්…
ශ්රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව වාර්ෂිකව පවත්වන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට නැවත වතාවක් තේරී පත්වීමට පසුගියදා සමත් විය. මෙම ඇගයීමට ලක් වූ ලැයිස්තුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 10 අතරට කොමර්ෂල් බැංකුව පිට පිටම තේරී පත් වූ සිව්වන අවස්ථාව…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන කි‍්‍රස්බ්‍රෝ, වසර 50ක් පුරාවට, පාරිභෝගිකයින් වෙත ඉහළ පෝෂණ ගුණයකින් සපිරි නැවුම් නිෂ්පාදන ලබා දෙමින් සිය ශ‍්‍රම බලකාය මුහුණ දෙන දරිද්‍රතාවය පිටුදැකීම සඳහා සෑම අදියරකදීම සහයෝගය දැක්වීමට සහ ඔවුන්ව සවිබල ගැන්වීමට කටයුතු කරමින් සිටී ගඑහිදී ප‍්‍රධාන වශයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල පදිංචිකරුවන් වෙත වැඩි අවදානයක් යොමුකරනු ලබයි. කි‍්‍රස්බ්‍රෝ විසින් ශ‍්‍රී…
ශ්රී ලාංකීය ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීමේදී මෙතෙක් අනුගමනය කෙරුණු සාම්ප්‍රදායික සහ අතිශයින්ම ප්‍රාථමික ක්‍රියාවලියට නවමු ඩිජිටල් මුහුණුවරක් එක් කරමින්, නවීන තාක්ෂණය කැටි කරගත් super app එකක් නිර්මාණය කිරීමට HealthX කණ්ඩායම සමත් වී තිබෙනවා. වෛද්‍යවරයෙක් හමු වීමට, බෙහෙත් නිර්දේශ කර ගැනීමට COVID 19 වසoගතය හේතුවෙන් පැවතුණු සියලු බාධක වලට අතිශය සාර්ථක විසඳුමක් සියලු ජනතාව වෙත…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව 2020 Sri Lanka Islamic Banking and Finance Industry (SLIBFI) Awards සම්මාන උළෙලේදී ‘වසරේ නැගී එන ආයතනය’ (Emerging Entity of the Year) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. SLIBFI සම්මාන මෙරට ඉස්ලාමීය බැංකු හා මුල්‍ය සේවා ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රමුඛතම සම්මාන වැඩසටහන ලෙස සැලකේ. විශේෂ ගනුදෙනුකරුවන් කාණ්ඩ වල ඉල්ලීම් සපුරාලීම…
Video Story