Featured News

Vernost Marketing Technology සමාගමෙහි පන්කජ් ත්‍රිපාටි විසින් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මහනුවර කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගනී

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ මහනුවර කණ්ඩායමේ සම අයිතිය  Vernost Marketing Technology Solutions  හි ප්‍රධාන විධායක නිලධාරී පන්කජ් ත්‍රිපාටි සහ Safexpay ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ගුප්තා විසින් හිමිකර ගන්නා ලදී. ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් මස 5 සිට 23 දක්වා පැවැත්වෙනු ලැබේ. පසුගිය වසරේ  LPL තරඟාවලියේදී  Kandy Tuskers  ලෙස නම් කරන ලද මහනුවර කණ්ඩායම නව තරඟ වාරය සඳහා  Kandy Warriors  ලෙස නම්…

(0)Comments | December 6, 2021 1:32 pm

එලායන්ස් ෆිනෑන්ස් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලය වෙතින් තිරසාර ව්‍යාපෘති රැසක්

වසර  65 කට අධික කාලයක්  තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ කළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් PLC සමාගම (AFC), ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාව හට විශිෂ්ඨතම  මූල්‍ය සේවා විසඳුම් ඉදිරිපත් කරමින් ආර්ථිකය වෙත සුවිසල් දායකත්වයක් සපයමින් සිටියි. ජනතාවගේ වෙනස්වන මූල්‍ය අවශ්‍යතා සඳහා සාර්ථක සහ කඩිනම් මුල්‍ය සේවා රැසක් ක‍්‍රියාත්මක කරමින්…

(0)Comments | December 6, 2021 1:25 pm

දිවයින පුරා 4G ආවරණය ශක්තිමත් කිරීම සඳහා එයාර්ටෙල් ජාලය තවත් පුළුල් කරයි

ජාත්‍යන්තර සන්නිවේදන දැවැන්තයෙකු වන භාරතී එයාර්ටෙල් ලිමිටඞ් හි අනුබද්ධිත සමාගමක් වන එයාර්ටෙල් ලංකා දිවයින පුරා සිය නව 4G ජාලය උපායමාර්ගිකව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර සිටී. ඒ අනුව 4G ආවරණ ජාලය ව්‍යාප්ත කිරීමේදී දැනට ස්ථාපිත කර ඇති 4G සන්නිවේදන කුළුණු 2,000 ට අමතරව රට පුරා නව 4G සන්නිවේදන කුළුණු 400කට අධික ප‍්‍රමාණයක්…

(0)Comments | December 6, 2021 1:23 pm

24 වැනි ජනාධිපති අපනයන සම්මාන උලෙළේදී මධ්‍යම කාණ්ඩයේ හොඳම ඇඟලුම් අපනයනකරු සම්මානය දිනාගැනීමට ඇල්ෆා ඇපරල්ස් සමාගම සමත්වෙයි

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 24 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2019/20 වර්ෂය සඳහා මධ්‍යම කාණ්ඩයේ හොඳම අපනයනකරු-ඇඟලුම් සම්මානය දිනාගැනීමට ඇල්ෆා ඇපරල්ස් සමාගම පසුගියදා සමත්විය. ඇල්ෆා ඇපරල්ස් යනු ඉතාලියේ Calzedonia S.p.A ව්‍යාපාර සමූහයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් නිෂ්පාදනායතනයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් BMICH හිදී පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී, රටේ අපනයනය…

(0)Comments | December 6, 2021 11:01 am

හේමාස් සමූහ ව්‍යාපාරය තුළ සනීපාරක්ෂක නැප්කින්  බෙදා දීමේ ව්‍යාපෘතිය උදෙසා “Fems ඇය” හි දායකත්වය

2021 මාර්තු මාසයේදී ප්‍රමුඛ පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් සුවිශේෂී අරමුණු දෙකක් සහිතව නව ගමනක් ආරම්භ කරන ලදී. ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂක පිළිවෙත් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක තුවායක් වෙළඳපොලට හඳුන්වා දීම මගින් ඔවුන් මෙම ගමනට මුල පුරන ලදී. සිය උත්සාහයන් අපේක්‍ෂිත ප්‍රතිඵලවලට වඩා සාර්ථක ප්‍රතිඵල දක්වමින්…

(0)Comments | December 6, 2021 7:24 am

හේමාස්, ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය වෙනුවෙන් විශේෂ ‘ආයති’ ගීතය සහ ‘Ideation Zone’ එළිදක්වයි

හේමාස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ‘හේමාස් අවුට්රීච් පදනම’, දෙසැම්බර් 03 දිනට යෙදුණු ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය වෙනුවෙන් විශේෂ ගීතයක් එළිදැක්වීමට කටයුතු කළේ ය. මෙම ගීතය ගායනා කරනු ලබන්නේ සුප්‍රකට ගායක දෙපළක් වන භාතිය හා සන්තුෂ් විසිනි. මීට අමතරව, රාගම පිහිටි, ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය තුළ ‘Ideation Zone’ නමින්…

(0)Comments | December 6, 2021 6:11 am

පීපල්ස් ලීසිං සිය මෙට්‍රෝපොලිටන් ශාඛාව වැඩිදියුණු කර නැවත ස්ථානගත කරයි

පීපල්ස් ලීසිං සමාගමේ මෙට්‍රෝපොලිටන් ශාඛා අංක 86, වොක්ෂෝල් වීදියල කොළඹ 02 යන ස්ථානයේ නව ශාඛා පරිශ‍්‍රයකට පිවිසිම පසුගියදා සිදුවිය. මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්‍ෂ මහතා විසින් එම නව පරිශ‍්‍රය විවෘත කෙරුණි. මෙට්‍රෝපොලිටන් ශාඛාව සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ට පහසු ප‍්‍රවේශයක් ලබාදෙන අතර, එහි මෙහෙයුම් තුළින්  ‘කාබන් පතුල්’ (Carbon Footprint) සටහන අවමකිරීමට…

(0)Comments | December 2, 2021 4:30 pm

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ 15 වන වැඩසටහනේ මුල් දිනුම් ඇදීම මගින් උත්සව සමයට සතුට ගෙනෙයි

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහනේ පළමු දිනුම් ඇදීම යටතේ ජයග‍්‍රාහකයින් 176 දෙනෙකු පසුගියදා තෝරාගත් අතර එළඹෙන උත්සව සමයේදී මෙම රක්ෂණ ඔප්පුහිමියන්ට සතුටුවීමට තවත් හේතුවක් මේ තුළින් උදාකර දී තිබේ. ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු රුපියල් මිලියනයක් වටිනා රත්තරන් පළමු ත්‍යාගය ලෙස දිනාගත් අතර අච්චුවේලි ප‍්‍රදේශයේ ඔප්පුහිමියෙකු සහ…

(0)Comments | December 2, 2021 4:09 pm

සෙනෙහසින් උපන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් ළදරුවන් සඳහා බේබි ෂෙරමි සහයෝගය

පසුගිය ඔක්තෝම්බර් මස 21වනදා මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි හටද අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව ලැබිණි. මෙහිදී වසරක කාලයක් පුරාවට මෙම බිළිඳුන් සය දෙනාට අවශ්‍ය ළදරු සත්කාර නිෂ්පාදන ලබාදීමට බේබි ෂෙරමි ක්‍රියා කළ අතර, එම නිෂ්පාදන අතර ඩයපර්ස්, ෂැම්පු, සබන්,…

(0)Comments | December 2, 2021 10:05 am

SLT-MOBITEL නව සන්නාම තානාපති ලෙස සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග නම් කෙරේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි සන්නාම තානාපති ලෙස, තුන් ඉරියව්වෙන් දස්කම් පාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග නම්කර තිබේ. ක්‍රිකට් පිටියේදී පෙන්නුම් කරන දක්ෂතා මෙන්ම අධිෂ්ඨානය, උනන්දුව හා කැපවීම වැනි ගුණාංග හේතුවෙන් වනිඳු හසරංග මෑතකාලීනව ක්‍රිකට් ලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. සෑම විටම නව පරපුරේ දක්ෂයන්ට අත්වැලක් වෙමින් ඔවුන්ගේ දක්ෂතා…

(0)Comments | December 1, 2021 6:03 pm