Featured News

SLT උසස් අධ්‍යාපන ආයතනයෙන් සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට ජාත්‍යන්තර ඉංජිනේරු උපාධි පාඨමාලා

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පුහුණු මධ්‍යස්ථානය වන SLT Training Centre (SLTTC), එක්සත් රාජධානියේ BTEC International Level 3 Foundation Diploma in Engineering (Level 3) පාඨමාලාව මෙරටට හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙම පාඨමාලාව, අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට වඩාත් ඉක්මනින් තම ඉංජිනේරු සිහින සැබෑ කරගැනීමට මහෝපකාරී වනු ඇත. SLTTC…

(0)Comments | January 3, 2022 8:20 am

සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක් ’වැඩසටහන කොබෙයිගනේ- පුබ්බිලිය ගොවි ජනතාවගේ සරුසාර අනාගතයට මංපෙත් විවර කරයි

රටක් සංවර්ධනය කරන්නට නම් ගම සංවර්ධනය කළ යුතුය. ගම සංවර්ධනය කරන්නට නම් ගම් වැසියන්ගේ ජීවනෝපාය සංවර්ධනය කළ යුතුය. මෙරට බහුතරයක් වූ ගම් වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. එහෙයින් එකී ගම් වැසියන්ගේ ජීවනෝපාය සංවර්ධනය කරන්නට නම් කෘෂිකර්මාන්තය දියුණු කිරීම අත්‍යාවශ්‍යය. කෘෂිකර්මාන්තය දියුණු කිරීමේදී ඒ සඳහා වන පහසුකම් සංවර්ධන කිරීමත්, ගොවීන් වෙත එම සංවර්ධනයේ ප්‍රතිඵල ඍජුවම ලබා…

(0)Comments | January 3, 2022 7:16 am

SLT-MOBITEL වෙතින් නව වසර වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතය සඳහා නොමිලේ ඩේටා දීමනාවක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2022 නව වසර වෙනුවෙන් පාරිභෝගිකයන්ට නොමිලේ ඩේටා දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ. තම සේවාවන් භාවිතා කරමින් ලබාදුන් සහයෝගය ඇගයීමක් වශයෙන්, පාරිභෝගිකයන්ට රිසි සේ සමාජ මාධ්‍ය භාවිතා කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් SLT-MOBITEL මෙම දීමනාව හඳුන්වා දී ඇත. සියලුම SLT-MOBITEL home broadband (SLT-Mobitel Fibre, SLT-Mobitel ADSL  සහ SLT-Mobitel…

(0)Comments | December 31, 2021 8:23 am

සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාවට CA ශ‍්‍රී ලංකා සම්මාන උළෙලේදී රිදී පදක්කම

මෙරට පළ වන විශිෂ්ඨ මූල්‍ය වාර්තා ඇගයීමට ලක් කෙරෙන CA Sri Lanka සම්මාන උළෙලේදී 2020 වර්ෂයේ ‘රක්ෂණ සමාගම්’ කාණ්ඩයේ හොඳම වාර්ෂික වාර්තාව වෙනුවෙන් සම රිදී සම්මානය දිනා ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමත් විය. වාර්ෂික වාර්තාකරණය තුළ විනිවිදභාවය, සංස්ථාපිත පාලනය, තිරසාරභාවය සහ සමාජ වගකීම් දිරිමත් කරන CA Sri Lanka සම්මාන උළලේ දී ‘ඞීරිස්කින් ද ෆියුචර්’ (Derisking the…

(0)Comments | December 31, 2021 8:22 am

පළමු Michelin ටයර් සේවා මධ්‍යස්ථානය කොළඹදී විවෘත කෙරේ

ලෝකයේ ටයර් තාක්‍ෂණයේ ප්‍රමුඛයා වන Michelin, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පළමු නවීනතම Michelin ටයර් සේවා (MTS) මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම Michelin ටයර් සේවා මධ්‍යස්ථානය කුසුම් ටයර්ස්, අංක 822, කොළඹ – නුවර පාර, තොරණ හන්දිය, කැලණිය යන ස්ථානයේ පිහිටා ඇත. එය…

(0)Comments | December 29, 2021 2:34 pm

තාරුණ්‍ය සවිබල ගැන්වීමේ Samsung හි වැඩසටහන Samsung ශිෂ්‍ය නියෝජිතයින් වැළඳ ගනී

ශ‍්‍රී ලංකාවේ අංක 1 Samsung සැපයුම්කරු වන Samsung හි තාරුණ්‍ය සවිබල ගැන්වීමේ පුරෝගාමී ව්‍යාපෘතිය වන Samsung ශිෂ්‍ය නියෝජිත වැඩසටහන’(Samsung Student Ambassador Programme) පසුගියදා එළිදක්වන ලදී. මෙම මුලපිරීම හරහා සැම්සුන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 26 දෙනෙකුට නව තාක්ෂණයන් සහ තාක්ෂණික ප‍්‍රවීනයන්ගේ දැනුම හා අදහස් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම නව සැම්සුන් හඳුන්වා දීම් රැසකට ප‍්‍රවේශ වීමට අවස්ථාව…

(0)Comments | December 29, 2021 1:01 pm

SLIIT හි ‘SICASH 2021’ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය විද්වතුන් හා වෘත්තිකයන් අතර පර්යේෂණ හා විශිෂ්ඨතම භාවිතයන් ගැන දැනුම හුවමාරු කරගනිමින් උත්කර්ෂවත්ව පවත්වයි 

SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය සිය වාර්ෂික ‘විද්‍යා සහ මානව ශාස්ත්‍රවල දියුණුව පිළිබඳව පවත්වනු ලබන SLIIT ජාත්‍යන්තර සම්මන්ත්‍රණය’ (SICASH 2021) නොකඩවා දෙවන වරටත් මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ පසුගියදා පවත්වන ලදී. SICASH යනු දේශීය සහ ජාත්‍යන්තර ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල කීර්තිමත් සහ නැගී එන විද්වතුන් සඳහා ස්වභාවික හා සමාජීය විද්‍යාවන්හි විෂය-විශේෂිත සහ විවිධ වූ පර්යේෂණ ප්‍රදර්ශනය කිරීම…

(0)Comments | December 29, 2021 12:06 pm

AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්ට රක්ෂණ වාරික ලෙහෙසියෙන් සහ පහසුවෙන් ගෙවීමට ක්‍රම රැසක්

මෙම අවිනිශ්චිත කාල වකවානුවේ දී වාරික ගෙවීමට AIA ශාඛා කාර්යාලයකට, බැංකුවකට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට යාමේදී ඔබට ඇති අවධානම සහ අපහසුතාවය අපි හොඳින් අවබෝධ කරගෙන සිටිමු.  ඒ වගේම ඔබටත් ඔබගේ  ආදරණීයයන්ටත්  අඛණ්ඩ රැකවරණය අත්විඳීමට, වාරික නිසි කලට ගෙවීම සඳහා පහසුකම් සැලසීමේ වැදගත්කමත් අපි හොදින් දනිමු.  AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට පිටතට නොගොසින් සිය නිවසේ ආරක්ෂාකාරීව රැඳී සිටිමින්…

(0)Comments | December 29, 2021 8:50 am

ප‍්‍රයිම් සමූහය කන්ද උඩරට ඉදිකළ සුඛෝපභෝගී නිවාස පෙළ උත්සවාකාරයෙන් පාරිභෝගිකයින් අතට

ශ‍්‍රී ලංකාවේ විශාලතම හා අංක 01දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහය, තවත් සුවිශේෂී මෙන්ම ස්වභාවධර්මයේ අනුහස් ලත් සුඛෝපභෝගී ජීවන අත්දැකීමක් ඔබ වෙත ගෙන එමින් සිය නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන Lake Villas, Dambarawa  ව්‍යාපෘතිය නිම කර හය පාරිභෝගිකයින් අතට පත්කරනු ලැබීය. ශ‍්‍රී ලංකාවේ කන්ද උඩරට අගනගරය වන සුන්දර මහනුවර පුරවරයේ දම්ඹරාව වැවට මායිම්ව ඉදිකළ සුඛෝපභෝගී…

(0)Comments | December 28, 2021 5:01 pm

නවලෝක රෝහල් සමූහය CA Sri Lanka’s Annual Report 2021 සම්මාන උළෙලේදි අඛණ්ඩව 6 වැනි වරටත් සුවසේවා ක්ෂේත්‍රයේ රන් සම්මානය දිනයි

මෙරට පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමුහය පසුගියදා පැවති 56 වැනි CA Sri Lanka’s Annual Report 2021 සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වැනි වරටත් සුවසේවා ක්ෂේත්‍රයේ යේ රන් සම්මානය දිනා ගැනිමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරන මෙම සම්මාන උළෙලේදී සුවසේවා ක්ෂේත්‍රය වෙනුවෙන් නොකඩවා රන් ඇගයුම හිමිකර ගැනීමට…

(0)Comments | December 28, 2021 4:57 pm