Featured News

සොෆ්ට්ලොජික් ලයිෆ් හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරට ඉන්දු ආටිගල පත්වේ

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ඉන්දු ආටිගල මහතා 2022 ජනවාරි 1 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටී. විකුණුම්, මෙහෙයුම් සහ විකුණුම් කළමනාකරණය පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රක්ෂණ ක්ෂේත‍්‍රයේ වසර 27කට අධික අත්දැකීම්වලින් පරිපූර්ණ වූ…

(0)Comments | January 13, 2022 11:44 am

එයාර්ටෙල් සිය නවතම 4G ජාලය සම්පූර්ණයෙන්ම නොමිලේ අත්විඳීමට පරිශීලකයින්ට ආරාධනා කරයි

එයාර්ටෙල් ලංකා සිය නවතම වැඩිදියුණු කරන ලද වේගවත් සහ වඩාත් ප‍්‍රබල 4G ආවරණ ජාලය සමඟින් මෙම වසර අවසාන උත්සවශ‍්‍රීය තව තවත් උද්දීපනය කර ඇත. මේ වන විට එයාර්ටෙල් සමඟ සම්බන්ධ වී නොමැති පරිශීලකයින්ට එහි කිසිදු ගාස්තුවකින් තොරව මෙම පළමු 4G ජාල අත්දැකීම ලබා ගැනීමට ඔවුන් ආරාධනා කර සිටී. ”මෙම අලූත් අවුරුද්දේ අපට අවශ්‍ය වූයේ අපගේ…

(0)Comments | January 13, 2022 11:02 am

Driveline නවතම ශාඛාව දැන් දෙමටගොඩ දී

ඔබේ වාහනයට උපරිම කාර්යක්ෂම සේවා රැසක් එකම වහලක් යටදී ලබා ගැනීමට වාහන සේවාකරණයේ වෙනස්ම පෙරලියක් සහිත සේවා සපයන්නා Driveline නවතම ශාඛාව අංක 279 ඩැනිස්ටර් ඩී සිල්වා මාවත, කොළඔ 9 යන ලිපිනයේ පසුගියදා විවෘත වුණි. එම අවස්ථාව සදහා සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර Driveline නාමපුවරුව විවෘත කිරීම අධ්‍යක්ෂ අවිනාශ් සංදීප් මහතා අතින් සිදුවිය….

(0)Comments | January 13, 2022 10:52 am

සියපත ෆිනෑන්ස් පීඑල්සී ප‍්‍රධාන කාර්යාලය නව පරීශ‍්‍රයකට

වසර 16 කට අධික කාලයක් මුළුල්ලේ, තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය ඔස්සේ හෘද්‍යාංගම වූ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත ආයතනය වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, සිය අසමසම පාරිභෝගික මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමේ අරමුණෙන් පසුගියදා ප‍්‍රධාන කාර්යාලය නව ගොඩනැගිල්ලකට පිවිසෙන ලදී. කොළඹ…

(0)Comments | January 13, 2022 6:43 am

සෙලින්කෝ ලයිෆ් අටවැනි වසරටත් මෙරට ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වෙයි

තවත් අභියෝගාත්මක නමුත් ඵලදායී වසරක් වූ 2021 සාර්ථකව අවසන් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව අටවැනි වරටත් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත. ඔප්පුහිමියන්ට වඩා හොඳින් සේවය කිරීම සඳහා සිය සමස්ත ක‍්‍රියාවලි, කාර්යක්ෂමතාව සහ සබඳතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට…

(0)Comments | January 12, 2022 1:35 pm

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ‘Global Banking & Finance Review’ සඟරාවේ ‘Next Global Companies 2021’ ශ්‍රේණිගත කිරීම් අතරට තේරී පත් වෙයි

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ (NBFI) සම්මානනීය, මූල්‍ය විසඳුම් සපයන සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, Global Banking & Finance Review’ සගරාව විසිින් ‘Next Global Companies 2021’ ශේ‍්‍රණිගත කිරීම් අතරට තේරී පත්ව තිබේ. ‘Next Global Companies 2021’ යනු ලොව පුරා සමාගම් හි වඩාත් උද්දීපන, නවෝත්පාදකයන් හා අනාගත අපේක්ෂා තැබිය හැකි ව්‍යාපාරයන් හි කැපීපෙනෙන…

(0)Comments | January 12, 2022 12:49 pm

ටෝකියෝ සිමෙන්ති සමාගමේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය අනුරාධපුර වෙහෙරගල සහ දාච්චිදමන ජනතාවට පිළිගන්වයි

ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතියේ නවතම අදියර රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙරගල සහ මැදවච්චියේ දාච්චිදමන ගම්මාන දෙකෙහි ගොවි ප්‍රජාවන් වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය.  අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව වෙහෙරගල ගම්මානයේ පවුල් 268කට අයත් ගම්වාසීන් 1,000කට අධික පිරිසක් සහ මැදවච්චියේ දාච්චිදමන ප්‍රදේශයේ පවුල් 48කට අයත් පුද්ගලයන් 200කට ආසන්න පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවය මින් සපුරාලනු…

(0)Comments | January 12, 2022 12:42 pm

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයෝ සිය ශාඛා ජාලය පුළුල් කරමින් මාලඹේ නගරයට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය වසර 100යක් ඉක්මවූ දැක්ම වඩාත් පුළුල් කරමින් නවතම ශාඛාවක් පසුගියදා මාලඹේ නගරයේදී විවෘත කරන ලදී. අංක 888, අතුරුගිරිය පාර, මාලඹේ දරණ ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව චාරිත්‍රානුකූලව විවෘත කරන ලද්දේ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ රජීව් රාජපක්ෂ විසිනි.නවීන පහසුකම් රැසකින්…

(0)Comments | January 12, 2022 12:26 pm

Renault, DAF, Volvo, Mercedes Benz – Original parts ඔබ ළඟටම

දිවයිනේ  ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් වන නවිල් සමුහ ව්‍යාපාරයේ නවතම සාමාජිකයා ලෙස VOLL LANKA පුද්ගලික සමාගම 329/1C , නව නුවර පාර , කොතලාවල , කඩුවෙල යන ලිපිනයෙහි දැන් විවෘතව ඇත. ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ නිරත prime movers හා ක්ෂේත්‍රයට සම්බන්ධ නොයෙක් බර වාහන අතර යුරෝපීය නිශ්පාදන සඳහා ප්‍රවීනයන්ගේ විශ්වාසයක් පවතී. ඒ අතර ලොව…

(0)Comments | January 12, 2022 10:17 am

සෙලාන් බැංකුව නැවතත් පාරිභෝගික සේවා විශිෂ්ටත්වයේ අංක එකට

අඛණ්ඩව 3 වන වරටත් LMD සමීක්ෂණයේ පෙරමුණට පැමිණේ සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව 3 වන වරටත්  LMD සඟරාවේ පාරිභෝගික සේවා විශිෂ්ටත්ව සමීක්ෂණයේදී බැංකු කාණ්ඩයේ අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ආරම්භයේ සිටම සෙලාන් බැංකුව සිය ව්‍යාපාර ආකෘතිය තුළ ගනුදෙනුකරුවන්ට ප්‍රමුඛත්වය ලබා දී තිබේ. පසුගිය වසර දෙකක කාලය තුළ COVID-19 රෝග ව්‍යාප්තිය…

(0)Comments | January 11, 2022 4:12 pm