ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය “2021 විශිෂ්ඨතම වාර්ෂික වාර්තාව සහ ගිණුම්” සම්මාන උළෙලේදී පිදුම් ලබයි

    January, 7, 2022

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ  “2019 විශිෂ්ඨතම වාර්ෂික වාර්තාව සහ ගිණුම්” ව්‍යවස්ථාපිත මණ්ඩල අංශය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය.

    ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (CCA Sri Lanka) රාජ්‍ය මුල්‍ය අංශය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් “විශිෂ්ඨතම වාර්ෂික වාර්තාව සහ ගිණුම් 2021” සම්මාන උළෙල සංවිධානය කරන ලද අතර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එහිදී ලෝකඩ සම්මානයට පාත්‍ර‍ විය.