AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය සුවතා සේවා රැස අතරට තවත් නවතම සේවාවක් හදුන්වා දෙයි. AIA හි සියලුම සේවාලාභීන්හට දැන් දන්ත වෛද්‍ය උපදේශන සේවා සඳහා 15%ක විශේෂිත වට්ටමක් ඕනෑම ‘My Dentist’ සායනයක් වෙතින් ලබා ගැනීමේ හැකියාව ඇත. මේ ඔස්සේ දත් පිළිසකර කිරීම්, සාමාන්‍ය දන්ත වෛද්‍ය සේවා, ළමා දන්ත වෛද්‍ය සේවා, සිනාවේ පෙනුම වැඩිදියුණු කිරීමේ සේවාවන්, දන්ත…
එංගලන්තයේ වරලත් රක්ෂණ ආයතනයට අනුබද්ධ දේශීය ආයතනය වන ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (SLII) සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා සහයෝගය ලබාදීමට කොමර්ෂල් බැංකුව එම සාමාජිකයින්ට පහසු ගෙවීමේ සැලසුම් යටතේ විශේෂ අධ්‍යාපන ණය පහසුකම් ලබාදීමට ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග අත්වැල් බැඳ ගෙන ඇත. මේ යටතේ කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සිසුන්ට ලබාදෙන සහන අතරට ආයතනයේ…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන Orient Construction Company (පුද්.) සමාගම සමග විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙම ගිවිසුම යටතේ SLT-MOBITEL විසින්, නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ‘Orient Residencies’ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයට අතිනවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පහසුකම් ලබාදීම සිදුකරයි. SLT-MOBITEL වෙනුවෙන් එහි ප්‍රධාන ප්‍රාදේශීය…
සැම්සුන් ශ්‍රී ලංකා Tab A කාණ්ඩයේ දැනට වැඩි කාර්යක්ෂමතාවක් හා වැඩි ප‍්‍රබලත්වයක් සහිත සිය නවතම Galaxy Tab A8 වෙළෙඳපොළට හඳුන්වා දුන් බව නිවේදනය කර සිටී. සිත් ඇදගන්නා සුළු තිරය, ප‍්‍රබලත්වය හා ක‍්‍රියාකාරීත්වය සමඟින් ඉගෙනීමට, විනෝදවීමට, සම්බන්ධ වීමට සහ තවත් බොහෝ දේ සඳහා සුදානමින් සිහින් සහ සැහැල්ලූ නිමවුමක් ලෙසින් Galaxy Tab A8 දැන් ඔබ වෙත පැමිණේ….
ශ්රී ලංකාවේ බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත‍්‍රවල දැවැන්තයින් දෙදෙනෙකු වන HNB සහ SLTMobitel නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප‍්‍රථම වරට HNB පාරිභෝගිකයින්ට තෝරා ගනු ලබන Mobitel mCash නියෝජිතයන් හරහා තම ඉතුරුම් ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට හැකිවන පරිදි ‘‘HNB ඉතුරු ඉතුරු’’ නියෝජිතායතන බැංකු සේවා දියත් කිරීම උදෙසා අත්වැල් බැඳ ගනී. දිවයින පුරා ඉතිරි කිරීමේ පුරුද්ද ප‍්‍රචලිත…
99X හි නව්‍ය තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙන් දිවයින පුරා සිටින උපාධි අපේක්ෂකයින් 600 කට අධික සංඛ්‍යාවක් පසුගිය සතියේ අන්තර් විශ්වවිද්‍යාල Hackathon තරඟාවලියක් වන Hacktitude සඳහා සහභාගී විය. පැය නවයක නොනවතින කේතීකරණයෙන් (coding) පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ (UCSC) දලන ධර්මතිලක, අශාන් රත්නවීර සහ විසල් ජයතිලක ඉහළ ගෞරව හිමිකර ගත්හ. ලියාපදිංචි වූ කණ්ඩායම් 230 න් කණ්ඩායම්…
Sunquick සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක් ඔස්සේ සිදු කරන සිරිපාද වන්දනාවක් Facebook Live ඔස්සේ පෙබරවාරි 12 සහ 19 යන දිනයන් හිදී පවත්වන්නට නියමිතයි. මෙම “Sunquick BiBi – සිරිපා වන්දනාව” හෙවත් පරිගණක ක්‍රීඩාවක් පදනම් කරගත් සිරිපා වන්දනාවේ සියලුමශ්‍රව්‍ය – දෘශ්‍ය තාක්ෂණික මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ Kaali Projects…
කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහනේ නවතම ප‍්‍රතිලාභීන් ලෙස, මඩකලපුව, කොක්කඩිච්චෝලේ ගොවීන් පිරිසකට පාරම්පරික සහල් නිෂ්පාදන වෙළෙඳාම සඳහා මුල්‍ය සහ තාක්ෂණික සහාය මෙන්ම උපකරණ ද බැංකුව විසින් ලබා දී ඇත. කොක්කඩිච්චෝලේ කාන්තා සමිතිය සමඟ එක්ව මෙම ප‍්‍රදේශයේ කුඩා වතු හිමියන් මුල්‍ය ක‍්‍රියාවලියට ඇතුළත් කර ගැනීම උදෙසා බැංකුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය. ප‍්‍රදේශයේ නිෂ්පාදන ධාරිතාව…
ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco Corporation හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka විසින් ‘ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකාව රැකබලා ගැනීමෙන් ලෝකය එක් කිරීම’ යන ඔවුන්ගේ මූලික අරමුණ සිය හදවතට සමීපකර ගනිමින් ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා ‘Share a Meal. Share a Moment’ වැඩසටහනේ 3වන අදියර සඳහා මුලපිරුනු ලැබීය. ‘Share a Meal. Share…
සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව, ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 7 වැනි වරටත් පිරිනමන ලදි. ‘CMA සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ වැඩසටහනෙහි එම වසරේ හොඳම සංකලිත වාර්තා 10න් එකක් ලෙස පිළිගැනීමට ලක් වී ඇත. ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් මෙම ගෞරවනීය සම්මානය දිනා ගත්තේ, මෙතෙක් වාර්තා වූ අභියෝගාත්මකම වසර තුළ සමාගම…
Video Story