Featured News

දරුවන්ගේ ප්‍ර‍තිශක්තියට, වර්ධනයට හා සංවර්ධනයට අනිවාර්යයෙන් අවශ්‍ය ක්ෂුද්‍ර‍පෝෂක සහ ඔමේගා 3 හා 6 අත්‍යාවශ්‍ය මේද වලින් අනූන නව ඇස්ට්‍රා ඇක්ටිව්

දරුවන් ‘නිරෝගීව සහ සතුටින් වැඩීමට’ උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ සහ විශිෂ්ටතම රසයකින් යුක්තව  1965 වසරේදී ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා හඳුන්වාදෙන ලදී. ලොව රටවල් 95ක් පුරා සිය නියෝජනය පවත්වාගෙන යන, ශාකමත පදනම් ආහාර නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන Upfield ඇස්ට්‍රා වෙළද නාමයේ වත්මන් හිමිකාරිත්වය දරයි. අපගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද හිතකර ලෙස ශාක මත පදනම් වූ…

(0)Comments | February 2, 2022 4:01 pm

2021 CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ සම්මාන උලෙළේ දී නවලෝක රෝහලට රන් සම්මානයක්

2022 වසර ජයග‍්‍රාහී ලෙස ආරම්භ කරමින් ලංකාවේ පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන නවලෝක රෝහල්, 2021 වසරේ CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෞඛ්‍ය සේවා අංශය තුළ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. තවද සමස්ත ඒකාබද්ධ වාර්තාකරණ පරිචයන් සඳහා කුසලතා සම්මානයක් ද හිමිකර ගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය…

(0)Comments | February 2, 2022 3:51 pm

AIA ඉන්ෂුවරන්ස් හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, නොබෝදා කොළඹ දී පැවති ශ්‍රී ලංකාවේ 2021 ඉහලම කාන්තා වෘත්තිකයින් 50ස් දෙනාගේ සම්මාන උළෙලේදී හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම් මහත් සාඩම්බරයෙන් සමරයි.  2011 වසරේ දී කළමනාකරණයෙහි යෙදී සිටින කාන්තාවන්ගේ සංගමය මගින් ආරම්භ  කරන ලද මෙම වැඩසටහන දැනට වැඩකරන කාන්තා සංවිධානය (Women In Work), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (Inernational Finance Corporation…

(0)Comments | February 1, 2022 7:02 am

අනාගතය වෙනුවෙන් සිංගර් සිය නවතම තේමාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන සිංගර් 1877 දී සරල මහන මැෂින් නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ විය. අද වන විට මෙරට ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ පුරෝගාමියෙකු ලෙස සිය සාර්ථකත්වය සනිටුහන් කරමින් ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාම 60කට අධික සංඛ්‍යාවකට අයත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ 600කට අධික ප්‍රමාණයක් සහ ගෘහ උපකරණ 1200කට අධික ප්‍රමාණයක් පාරිභෝගිකයින් වෙත පිරි නමමින්…

(0)Comments | February 1, 2022 5:51 am

CL Synergy සමාගම SLAMERP හි ප්‍රසාදය ලත් සැපයුම් සහකරු ලෙස නැවත වරක් පත්වේ

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර්  නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP)  සිය ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස CL Synergy සමාගම පත් කරගෙන ඇත. මින් පෙර 2019 – 2020 වසර සඳහා  ද  CL Synergy සමාගම SLAMERP හි ප්‍රසාදය දිනාගත් සැපයුම් කරුවා ලෙස කටයුතු කර ඇති අතර, එහි දී CL Synergy සමාගම ලබාදුන් අති විශිෂ්ට සේවය පිළිබඳව තෘප්තිමත්භාවය…

(0)Comments | February 1, 2022 5:38 am

Vantage ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඇගයීමට ලක්වේ

Vantage පසුගිය වසර 3 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර පසුගියදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ ඇගයීමකට ලක්විය. Vantage යනු Ebony Holdings සමාගමට අයත් සන්නාමයකි. 2022 ජනවාරි 20වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ‘Monarch Imperial’ හිදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් Vantage වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදි. ශ්‍රී ලංකා පාපන්දු…

(0)Comments | January 31, 2022 1:46 pm

INSEE සිමෙන්ති සමාගම සිය ජ්‍යෙෂ්ඨ සේවක සේවිකාවන් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගමේ වසර 20 කට අධික කාලයක් සේවය කළ සේවක සේවිකාවන් ඇගයීම පසුගිය දා සිදුකෙරිණි.  INSEE සිමෙන්ති සමාගම සිය ජ්‍යෙෂ්ඨ සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් ම සංවිධානය කළ මෙම සම්මාන උළෙල 2021 නොවැම්බර් 26 වන දින හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හෝටලයේ යුනියන් බෝල්රූම් හි දී සියලු ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව…

(0)Comments | January 28, 2022 12:43 pm

HNB FINANCE වෙතින් “Gold Plan” නමින් නව මූල්‍ය සේවාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ රන්ණය අංශය මගින්   “Gold Plan” නමින් නව්‍ය මූල්‍ය සේවාවක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී වමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතනික ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සෞඛ්‍යය  මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති චාම් උත්සවයකදී  පසුගියදා හදුන්වාදෙනු ලැබීය. දිනෙන් දින ඉහළ යන රන් භාන්ඩ භාන්ඩ වෙළෙදපොළ තුළ අද පවතින මිලට රන් භාන්ඩයක් එකවර මිලදී…

(0)Comments | January 27, 2022 2:47 pm

කොමර්ෂල් බැංකුවේ නායකත්වයෙන් LANKAQR ප‍්‍රචලිත කිරීමට ගම්පහ ජාතික වැඩසටහනක්

LANKAQR ප‍්‍රචලිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දිවයින පුරා දියත් කර තිබෙන ජාතික වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් විශේෂ ආරාධිත අමුත්තන්, පාර්ශවකාර බැංකුවල සාමාජිකයින්, වෙළෙඳුන් සහ තවත් විශාල පිරිසක් සමග ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේදී ජනවාරි 22 වනදා පවත්වන ලදී. මෙය 2022 වසරේදී පැවැත්වූ පළමු LANKAQR වැඩසටහන වන අතර මේ තුළින් LANKAQR…

(0)Comments | January 27, 2022 1:53 pm

SLIIT සිසුන් ‘CONNECT- රාජ්‍ය පාලම් නිර්මාණ තරඟාවලිය 2021’ විශ්ව විද්‍යාල කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනී

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ ‘CONNECT- රාජ්‍ය පාලම් නිර්මාණ තරඟාවලිය 2021’ (CONNECT – State Bridge Design Competition 2021) සඳහා SLIIT හි ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු අංශය නියෝජනය කරන ‘Transformers‘ කණ්ඩායම ඔවුන්ගේ නිර්මාණ කුසලතා සහ නව අදහස් එළිදක්වමින් විශ්වවිද්‍යාල කාණ්ඩ යටතේ පැවති තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. ජයග්‍රාහී…

(0)Comments | January 27, 2022 12:48 pm