Featured News

Mahindra IDEAL Finance 20 වැනි ශාඛාව කුලියාපිටියේදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන Mahindra IDEAL Finance හි 20 වැනි ශාඛාව පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී විවෘත කරන ලදී. කුලියාපිටිය යනු වයඹ පළාතේ ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන ජනතාට වාණිජමය වශයෙන් අතිශය වැදගත් නගරයකි. Mahindra IDEAL Finance ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් මෙම නවතම ශාඛාව කුලියාපිටිය ප්‍රදේශයේ…

(0)Comments | May 6, 2022 1:09 pm

කොමර්ෂල් බැංකුවේ ‘දිරිශක්ති’ වැඩසටහන වෙතින් බණ්ඩාරවෙල සහ දෙණියායේ තේ වගාකරුවන්ට සහයෝගය

කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන නවතම ‘දිරිශක්ති’ අගය දාම සංවර්ධන වැඩසටහන මගින් බණ්ඩාරවෙල සහ දෙණියාය ප‍්‍රදේශවල තේ වගාකරුවන්ගේ සමිති හතරක් නියෝජනය කරන තේ වගාකරුවන් 532 දෙනෙකුට මූල්‍ය සහ තාක්ෂණික සහයෝගය ලබාදී තිබේ. ග‍්‍රාමීය අගය දාමයේ කාර්යක්ෂමතාවය සහ තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය කර තිබෙන මෙම වැඩසටහන මගින් නව තාක්ෂණය හඳුන්වාදීමට සහ කුඩා තේ ගොවීන්ගේ…

(0)Comments | May 5, 2022 12:09 pm

Counterpoint වාර්තාවට අනුව 2022 ප්‍රථම කාර්තුවේ දී vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට

2022 ප්‍රථම කාර්තුව තුල චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොල තුල පැවති පහත වැටීමේ ප්‍රවණතාවය හමුවේ වුවද 20% වෙළඳපොල ප්‍රතිශතයක් අත්කර ගනිමින් පළමු ස්ථානයට පැමිණීමට vivo සමත්වී ඇති බව Counterpoint වාර්තාවෙහි Monthly Market Pulse Service මගින් පෙන්වා දී ඇත. ස්මාර්ට් උපාංග සහ අනර්ඝ  සේවාවන් සිය කේන්ද්‍රස්ථානය කොට ගනිමින් vivo මෙම ශක්තිමත් වර්ධනය පිහිටුවා ඇත. Counterpoint වාර්තාවට අනුව, vivo…

(0)Comments | May 5, 2022 11:56 am

ශ්‍රී ලාංකේය ඔබ සැමගේ අසමසම වීර්යයට උපහාරයක් ලෙසින් ශ්රී ලංකා අලෙවිකරණ ආයතනයේ මිල ගණන් එලෙසමයි

ශ්‍රී ලංකාව තුල අලෙවිකරණ ක්ෂේත්‍රය නඟාසිටුවීමේ පුරෝගාමියා ලෙස මෙන්ම අලෙවිකරණ වෘත්තිය නිපුනත්වයෙන් පිරිපුන් කරන්නට කැපවී සිටින ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, රට තුල උද්ගතව ඇති වත්මන් වාතාවරණයට ධෛර්යයෙන් මුහුණ දෙන සියළුම ශ්‍රී ලාංකේය සහෘද ජනතාව සමඟ සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන සිටින බව අවධාරණය කරමු. ඓතිහාසික වශයෙන් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී සිටින මෙම අවධිය තුල උද්ගතව වෙමින් පවතින…

(0)Comments | May 5, 2022 11:25 am

ZTE A71 – ගෙවන මිලට සුවිශේෂී වටිනාකමක් දෙන ස්මාර්ට් දුරකථනයක්

1985 දී ආරම්භ වූ ZTE සමාගම දශක 2 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දුරකථන සන්නිවේදන උපාංග සපයා තිබේ. මෙම අත්දැකීම් සම්භාරය තුළින් පන්නරය ලබමින් එම සමාගම මේ වනවිට නවීනතම තාක්ෂණයෙන් හා විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන එකතුවක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. ස්මාර්ට් දුරකථන ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන සමාගමක් වශයෙන් ZTE හි ප්‍රධානතම…

(0)Comments | May 4, 2022 4:49 pm

HNB සහ එම්.ඞී. ගුණසේන සමාගම එක්ව ග‍්‍රාමීය පාසල්වලට පොත්පත් පරිත්‍යාග කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාසල්වලට පොත්පත් සහ වටිනා කියවීමේ උපකරණ පරිත්‍යාග කිරීමේ ”වෙනසකට පොතක් පරිත්‍යාග කරන්න” (donate a book for change) යන සමාජ සත්කාර (CSR) වැඩසටහනට සහාය වීම සඳහා මෙරට ප‍්‍රමුඛ පෙළේ පොත් ප‍්‍රකාශන ආයතනයක් වන එම්.ඞී. ගුණසේන සහ සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. මෙම…

(0)Comments | May 4, 2022 4:24 pm

ඩයලොග් ෆයිබර් අති නවීන ෆයිබර් ඔප්ටික් තාක්ෂණය සමඟින් Capital Heights බලගැන්වීමට එක්වෙයි

ඩයලොග් ආසිආටා පී.එල්.සි හි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය වන ඩයලොග් එන්ටර්ප්‍රයිස්, සිය නවීනතම, ෆයිබර් ඔප්ටික් තාක්ෂණය මත පදනම් වූ ඩයලොග් ෆයිබර් ජාලයට සම්බන්ධ කරගැනීම වෙනුවෙන් කොළඹ නවතම මහල් නිවාස සංකීර්ණය වන Capital Heights සමඟ ගිවිසුමකට එළඹිණි.ඒ තුළින් එහි පදිංචිකරුවන්ට වේගවත් හා බාධාවකින් තොර අන්තර්ජාල අත්දැකීමක් ලබාදීම අරමුණයි. මෙම නවතම ෆයිබර් ඔප්ටික් තාක්ෂණය තුළින් සුවිශේෂී…

(0)Comments | May 4, 2022 4:12 pm

AIA ඉන්ෂුවරන්ස් හි දායකත්වයෙන් පැවති දේශීය සහ විදේශීය තොරතුරු තාක්ෂණ සමාගම් සඳහා වූ ප්‍රථම Hackathon අභියෝගය සාර්ථකව නිම වේ

AIA ඉන්ෂුවරන්ස් හී සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම Hackathon අභියෝගය වූ ‘AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ නොබෝදා පවත්වන ලදී.  2021 වසරේ සැප්තැම්බර් මස 19 වන දින ආරම්භ වූ මෙම අභියෝගය 2022 වසරේ මාර්තු 9වන දින ඉතා සාර්ථකව නිම වූ අතර ඒ සඳහා දේශීය සහ විදේශීය Fintech සහ Insurtech සමාගම් සහභාගී විය.  මාස…

(0)Comments | May 4, 2022 1:07 pm

සෙලාන් බැංකුව මාර්ගගත කාඩ්පත් ගනුදෙනු වල ආරක්ෂාව ඉහළ දමයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මාර්ගගත ගනුදෙනු වල ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා EMV 3DS 2.0 protocol භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සෙලාන් බැංකුව මෙම ආරක්ෂක විධිවිධාන භාවිතා කරන මෙරට මුල්ම බැංකු අතරින් එකක් බවට පත් වී ඇත. මෙමගින් Master සහ Visa කාඩ්පත් භාවිතා කරමින් මාර්ගගත ගනුදෙනු සිදුකිරීමේදී වංචනික ක්‍රියාවන් සිදුවීමේ ඉඩකඩ…

(0)Comments | May 4, 2022 11:25 am

Amana Takaful Life Insurance සැලකිය යුතු සාර්ථකත්වයන් සමඟින් 2021 වසරේ දී නැවතත් කරලියට

Amana Takaful Life Insurance (ATLI) 2020 වසර තුල අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් නිමකොට 2021 වසරේ දී සැලකියයුතු වර්ධනයක් වාර්තා කරමින්, ආපසු කරලියට පැමිණ තිබේ. 2021 දී Amana Takaful Life Insurance එහි දළ ලිඛිත වාරික දායකත්වය (GWP) ඉහළ නංවා ඇති අතර, සංවිධානයේ 2021 වාර්ෂික කාර්ය සාධනය වසර පුරා එහි කාර්තුමය ජයග්‍රහණ මත ගොඩනගා ඇත.  2020 වසරේ 4වන කාර්තුවට…

(0)Comments | May 3, 2022 2:20 pm

Video Story

Stock Market

Exchange Rates