සී ෆුඩ් ලෝලීන් හට විශේෂ අත්දැකීමක් ලබා දෙමින්, කොළඹ නගරයේ නවතම සී ෆුඩ් අවන්හල Totally Hooked අංක 173, ඩබ්ලිව්.ඒ සිල්වා මාවත, කොළඹ 06, යන ස්ථානයේ දී පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. සුවිශේෂී සී ෆුඩ් අවන්හලක් වන Totally Hooked හි ප්‍රධාන අරමුණ වන්නේ අප රට වටා ඇති සාගරයෙන් ලබා ගත හැකි නැවුම් මුහුදු ආහාර විවිධත්වයක් සමඟින් සී ෆුඩ් ලෝලීන්ට…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO රුපියල් මිලියන 10ක ත්‍යාග ලබාදෙන ශ්‍රී ලංකාවේ පෙරළිකාර “DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීමෙහි ජයග්‍රාහී වාසනාවන්තයින් වන නුවරගල P.G.D.F. පියරත්න මහතා සහ ගලෙන්බිඳුනුවැව D.A. සේනාරත්න මහතා වෙත LOVOL හාවස්ටර් යන්ත්‍ර දෙකක් ප්‍රදානය කරන ලදී. “DIMO විශ්වාසයේ වාසිය” පසුගිය මහ කන්නයේ දී හඳුන්වාදෙනු ලැබූ අතර එය වඩාත්…
2021 වර්ෂය සඳහා ඉහළ මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් Huawei විසින් සිය වාර්ෂික ගිණුම් වාර්තා එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. 2021 වර්ෂය සඳහා Huawei විසින් චීන යුවාන් බිලියන 636.8ක අදායමක් සහ චීන යුවාන් බිලියන 113.7 ක දළ ලාභ වාර්තා කර ඇත්තේ, 75.9% ක වසරින් වසර වර්ධනයක් සමඟිනි. සමාගමේ පර්යේෂණ හා සංවර්ධන වියදම් චීන යුවාන් බිලියන…
70%ක් දක්වා වට්ටම් HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත්හිමියන් සඳහා පමණයි මෙවර උත්සව සමය උත්සවශ‍්‍රීයෙන් සැමරීම සඳහා සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සමඟින් නොයෙකුත් දීමනා ලබා දීමට හැටන් නැෂනල් බැංකුව මෙවරත් කටයුතු කර ඇත. HNB සමඟ…
SLIM-Kantar People’s Awards 2022 හිදී විශිෂ්ටතම FMCG Youth සන්නාම 5 අතරටද එක්වේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ලිපිද්‍රව්‍ය සන්නාමය වන ඇට්ලස්, අඛණ්ඩව 3 වන වරටත් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස SLIM ජනතා සම්මාන හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. 2022 මාර්තු 21 දින පැවති ‘2022 SLIM-Kantar People’s Awards’ හිදී එම සම්මානය ඇට්ලස් වෙත පිරිනමන ලදි. ඇට්ලස්…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස තෙවන වතාවටත් පිදුම් ලබා ඇත. මෙම සම්මානය ප්‍රදානය කර ඇත්තේ ගෞරවනීය ජාත්‍යන්තර සමාගමක් වන කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (2021) වන අතර මෙම ගෞරවාන්විත ඇගයීම ඔස්සේ ආර්ථික වර්ධනය වෙනුවෙන් සැලකිය යුතු පමණින් දායකත්වයක් සපයන සැබෑ ලෙස සිය හවුල්කරුවන් වෙත අගයන් එකතු කරන්නා වූ සමාගම් හදුනාගනු ලබයි….
රථවාහන බැටරි ක්ෂේත්‍රයේ දශක තුනකට අධික පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආනයනකරුවකු මෙන්ම බෙදාහරින්නකු වන ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම (DSL) විසින් දේශීය හයිබ්‍රිඩ් රථවාහන සඳහා තත්ත්වයෙන් උසස් Panasonic Japan Valve Regulated Lead-Acid (VRLA) ස්ටාර්ටර් බැටරි හඳුන්වා දී ඇත. මෙම නවතම Panasonic Japan VRLA බැටරිය නිපදවා ඇත්තේ Toyota, Mitsubishi, Mazda සහ Nissan යන වාහන…
රටක අනාගතය තීරණය වන්නේ එරට දරුවන්ගේ වර්තමාන යහපැවැත්ම මතයි. ඒ වෙනුවෙන් දරුවන් හැඩගැස්වීම දෙමාපියන්ගේ වගකීමක් පමණක්ම නොවන අතර රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන ද රටේ දරුවන් උදෙසා විශේෂ අවධානයක් යොමු කිරීම වඩාත් වැදගත් වෙයි. ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට දරුවන්ව ඉතුරු කිරීමට හුරු පුරුදු කිරීම උදෙසා දරුවන් සඳහාම වෙන්වූ විවිධ…
SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ ‘2021 වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස 2022 මාර්තු 21 වනදා ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සම්මානයට පාත‍්‍රවිය. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් අඛණ්ඩව වසර 16 ක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගමයි. සමාගමේ 2021…
ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන HNB, කාන්තා රියදුරන් සහ මගීන් සවිබල ගැන්වීම සඳහා ride-sharing (තම පුද්ගලික වාහනය කුලී රථයක් සේ භාවිතා කළ හැකි) යෙදවුමක් වන Pink Drives සමඟ අත්වැල් බැඳගත් අතර එමගින් කාන්තා රියදුරන්ට විශේෂ අඩු පොලී අනුපාත යටතේ ලීසිං, රක්ෂණ සහ කාඞ්පත් පැකේජ සඳහා අවස්ථාව ලබා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB…
Video Story