සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 18 වන වසර සඳහාත් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වීම ද සනිටුහන් කරමින් මෙවර පැවැත්වුණු සමාගමේ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයෙහි සමාගමේ ප‍්‍රමුඛතම අලෙවි වෘත්තිකයින් සඳහා සම්මාන සහ අගනා මෝටර් රථයක් ත්‍යාග වශයෙන් ලබාදීමට සමාගම විසින් කටයුතු කරන ලදී. ‘Breakthrough to Excellence’ යන තේමාවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණු ප‍්‍රදානෝත්සවයේදී සම්මාන 500 කට වැඩි ගණනක්…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස චතුරි මුනවීර මහත්මිය පත් කළ බව ප්‍රකාශකර සිටියි. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම 2022 මැයි මස 1වනදා සිට බල පවත්වනු ඇත. ඇය AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන ප්‍රථම කාන්තාව වෙනු ඇති අතර, එම ධුරයේ මෙතෙක් නිරතවූ හිටපු…
මෙම උත්සව සමයේ අප්‍රේල් 6 සිට අප්‍රේල් 14 දක්වා vivo වෙතින් උද්යෝගිමත් ක්‍රියාකාරකම් රැසක් සමගින් සුවිශේෂී තෑගි සහ වටිනා තෑගි වවුචර දිනා ගැනීමට ඔබටත් අවස්ථාවක්. නවෝත්පාදනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සන්නාමයක් වන vivo අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් 6 සිට අප්‍රේල් 14 දක්වා සිය “අවුරුදු වාසි” ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඩිජිටල් අවුරුදු…
ශ්රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NBEA) නැවතත් සම්මානයට පාත‍්‍ර විය. ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී ‘‘වෙනත් සේවා/වෙනත් අංශ’’ යන කාණ්ඩයෙන් කුසලතා සම්මානය දිනා ගැනීමට එයාර්ටෙල් සමාගමට හැකි විය. නව්‍ය සහ තෘප්තිමත් පාරිභෝගික අත්දැකීම්…
උපාධි අපේක්ෂකයින් සිය උපාධි අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, ඒ සමඟම ඉහළ පෙළේ සේවා යෝජකයන් සමගින් සබඳතා පැවැත්වීමට සහ වෘත්තීය මාර්ග සැලසුම් ඉදිරිපත් කිරීමේ හැකියාව ඔවුන්ගේ අනාගතයට තීරණාත්මක ලෙස වැදගත් වනු ඇත. අනාගත වෘත්තීන් සඳහා පරිපූර්ණ අවස්ථාවන් සහිතව සිසුන් සවිබල ගන්වමින් SLIIT හි වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගම්වල සහභාගීත්වය ඇතිව…
අද වන විට කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තා ස්වාධීනත්වය වැනි තේමාවන් වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇත්තේ පශ්චාත් කොවිඞ් කාලයේ පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ තම පවුලට ශක්තියක් වීම උදෙසා කාන්තා දායකත්වය අත්‍යවශ්‍ය කාරණයක් වන බැවිනි. කාන්තාවන් ලෝක ශ‍්‍රම බලකායෙන් 40% ක් පමණ නියෝජනය කරන අතර බොහෝ රටවල කාන්තා ශ‍්‍රමය ආර්ථික සංවර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වී තිබෙනු…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පශ්චාත්-COVID-19 පසුබිම තුළ සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් සුරක්ෂිත ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සමත් වීම වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකා වරලත් වෘත්තීය පරිපාලන හා කළමනාකරණ ආයතනයේ (Institute of Chartered Professional Managers of Sri Lanka – CPM) විශේෂ ඇගයීමකට ලක් විය. සිය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන අතරම…
ලොව ප්‍රමුඛතම දුරකථන සන්නිවේදන සමාගමක් වන ZTE සමාගම හඳුන්වා දී ඇති ZTE ස්මාර්ට් දුරකථන මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ටද උදාවී තිබේ. ZTE ස්මාර්ට් දුරකථන එකතුව, ඉහළම වටිනාකමක් සමග විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් එක්තැන් කරන සුවිශේෂී ස්මාර්ට් දුරකථන පෙළක් ලෙස හැඳින්විය හැක. මෙම දුරකථන මෙරට සිංගර් ප්‍රදර්ශනාගාර සහ දිවයින පුරා අලෙවි නියෝජිතයින් විසින් බෙදාහැරීම සිදුකරනු ලබයි….
ගෝලීය රක්ෂණ සන්නාමය වන අලියාන්ස් ලංකා මහියංගනය ප්‍රදේශයේදී ක්‍රියාත්මක කළ සිය 2 වැනි ප්‍රධාන තිරසාර වැඩසටහන සාර්ථකව නිමා කර භාර දුන් වග පසුගියදා නිවේදනය කරන ලදී. අලියාන්ස් ලංකා විසින් මෙම තිරසාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේ තිරසාර ආර්ථිකයන් මෙන්ම සමාජයන් නිර්මාණය කිරීම හා පෝෂණය කිරීම වෙනුවෙන් සමාගමේ ගෝලීය හා දේශීය දැක්ම අනුව යමිනි. ඒ අනුව මහියංගනය…
මෙවර අලුත් අවුරුදු සමය වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් වෙතින් ‘Experience Life Together This Avurudu’ නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී ඇත. අලුත් අවුරුද්දේ නෑදෑ හිතමිතුරන් බැහැදැකීම, තෑගිබෝග හුවමාරු කරගැනීම සහ විනෝද සංචාර වල යෙදීම වැනි කටයුතු වල යෙදෙන කාටත් මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ හිමි වන දීමනා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. මෙම වැඩසටහන යටතේ…
Video Story