Featured News

“අපගේ අරමුණ වඩා හොඳ 4G අත්දැකීමක් ලබා දීමයි” – හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා

මෙම වසරේ පෙබරවාරි මාසයේදී දිවයින පුරා ව්‍යාප්ත සිය දැවැන්ත හා සමීප 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීමත් සමගම, හච් සන්නාම පැවැත්ම වැඩිදියුණු කිරීමටත්, 2G, 3G සහ 4G ජාල ආවරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන මෙහෙයුම්කරුවකු වශයෙන් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටිනා සෑම සමාජ මට්ටමකම පාරිභෝගිකයින්හට ගැලපෙන පුළුල් පරාසයක නව්‍යතම  සන්නිවේදන විසඳුම් පෙළක් සමග තවදුරටත් ස්ථාපිත වීමටත්,…

(0)Comments | July 20, 2020 4:00 pm

කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයට ජල සහ සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රදානය කරයි

අංගොඩ, කොටිකාවත්ත ප‍්‍රදේශයේ පිහිටි වසර 135 ක් පමණ පැරණි ශ‍්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයට කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා ජල සහ සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රදානය කරන ලදි. විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් සිදුකළ ඉල්ලීමක් පිළිගනිමින් බැංකුව විසින් මෙම පහසුකම් ප‍්‍රදානය කළ අතර මෙහිදී ලීටර් 20,000 ක ජලය රඳවා තබාගත හැකි අඩි 50 ක් උස ජල ටැංකි පද්ධතියක් සහ සනීපාරක්ෂක පහසුකම් බැංකුව…

(0)Comments | July 20, 2020 3:56 pm

පාසැල් යන දරුවාගේ ආරක්ෂාව සුරකින ARAKSHA APP සමස්ත ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ මූලිකත්වයෙන් දියත් කෙරේ

සිසුන් ප්‍රවාහනය දෙමාපිය-රියැදුරු සම්බන්ධීකරණය තුලින් විධිමත් හා නියාමනය කරනු වස් සමස්ත පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලද ආරක්ෂා යෙදුම (ARAKSHA APP) කළඑලි දැක්වීම එම සංගමයේ හා එම මෘදුකාංගය සංවර්ධනය කළ, සෙන්සස් හබ් සමාගමේ නිලධාරීන්ගේ හා එයට දායකත්වය දැක්වූ සිසුන් හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (19) දින බණ්ඩාරගම ඉමාක්රෝ සම්භාෂණ මැදුරේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි. දිවයිනේ…

(0)Comments | July 20, 2020 11:09 am

තමන් කෙරෙහි ඇති ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නගා ගැනීම සහ අලූත් තත්වයට ජීවිතය අනුවර්තනය වීම

වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි ලොව පුරා දැනට පවතින සෞඛ්‍ය තත්වය අස්ථාවර, නැවුම් හා ඉක්මනින් වෙනස් වන සුළු වන අතර අපගේ ප‍්‍රජාව තුළ වෙනසක් ඇති කිරීමට කුඩා දේවල්වලට පවා බලපෑම් කර ඇත. මාර්තු මැද භාගයේ සිට අප නිරන්තරයෙන් සබඳතා පැවැත් වූ පවුලේ සාමාජිකයින්ගෙන් මිතුරන්ගෙන් හා හිතුවතුන්ගෙන් සමාජීය වශයෙන් හුදකලා වීමට අපට පවසා ඇත. මේ මොහොත වන විට…

(0)Comments | July 17, 2020 11:17 am

62 වසරක අභිමානවත් ගමන් මග සමරන ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා වසර 62කට අධික කාලයක් කැපවී ක්‍රියා කල ආයතනයක් වන ශ්‍රී ලංකාවේ  බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA Sri Lanka) රටෙහි මූල්‍ය පද්ධතියේ සංවර්ධනය උදෙසා විශාල කැපකිරීමක් සිදු කරන ආයතනයකි. දේශීය ආර්ථික වර්ධනය උදෙසා විශාල දායකත්වයක් සපයන බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය විධිමත්ව නියාමනය කිරීමේ අරමුණ ඇතුව වර්ෂ 1958 දී ආරම්භ…

(0)Comments | July 16, 2020 5:09 pm

පහසු ගෙවීමේ සැලසුම් සඳහා කොමර්ෂල් බැංකුවේ වෙළඳසැල් ජාලය 2000 ක් දක්වා ඉහළට

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ගේ ප‍්‍රතිලාභ සහ පහසුකම් තව තවත් ඉහළ නංවමින් මෙම කාණ්ඩයට පහසු ගෙවීමේ සැලසුම් පදනමින් සහ පොලී රහිත පදනමින් භාණ්ඩ හා සේවා අලෙවි කරන වෙළඳසැල් ජාලය 2000 ක් දක්වා වර්ධනය කර ඇති බව බැංකුව නිවේදනය කර ඇත. මෙම පහසු ගෙවීමේ සැලසුම් සහ පොලී රහිත මිලදී ගැනීම් වලින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට…

(0)Comments | July 16, 2020 5:06 pm

දේශීය ආර්ථිකයේ පුනර්ජීවනයට උරදෙමින් INSEE ගාල්ල කර්මාන්තශාලාව තම නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවයි

මෙරට ආර්ථිකය ඉක්මණින් යථා තත්ත්වයට ගැනීම සඳහා පවතින දැඩි අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් මෙරට සිමෙන්ති නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන INSEE සිමෙන්ති, ගාල්ලේ ඉදිකළ තම නවතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන මෙහෙයුම් ඉහළ නංවමින් එහි නිෂ්පාදනය උපරිම මට්ටමට ගෙන ඒමට පියවර ගෙන තිබේ. මෙරට සිමෙන්ති අවශ්‍යතාවය 100%ක්ම සපුරාලීමේ හැකියාව දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් සතුවන අතර මෙසේ සිමෙන්ති නිෂ්පාදන කටයුත් ඉහළ…

(0)Comments | July 16, 2020 2:03 pm

බ්‍රැන්ඩික්ස්, අඛණ්ඩව 10 වන වරටත් මෙරට පුද්ගලික අංශයේ විශාලත ම ලේ දන් දෙන  ආයතනය බවට පත් වෙයි

බ්‍රැන්ඩික්ස් සමාගම අඛණ්ඩව 10 වන වරටත් මෙරට පුද්ගලික අංශයේ විශාලත ම ලේ දන් දෙන ආයතනය ලෙස ජාතික රුධිර පාරවිලයන සේවාව (NBTS) මගින් ලෝක ලේ දන් දීමේ දිනයේදී ඇගයුමට ලක් කෙරිණි. 2019/20 කාලය තුළ එම සමූහයේ සාමාජික-සාමාජිකාවන් විසින් රුධිරය පයින්ට් 3,500 කට අධික ප්‍රමාණයක් ලබා දී ඇත. එම සුවිශේෂී දායකත්වය ඇගයුමට ලක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…

(0)Comments | July 16, 2020 12:19 pm

කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා ගිණුම් හිමියන්ට රුපියල් 500,000 ක් දක්වා අනතුරු රක්ෂණාවරණයක් නොමිලේ

කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා ඉතිරිකිරීමේ ගිණුම් හිමි කාන්තාවන්ට තමන්ගේ ගිණුමේ නිර්දේශිත අවම ඉතිරි කිරීමක් පවත්වාගෙන යන්නේ නම් රුපියල් 500,000 ක් දක්වා නොමිලේ පුද්ගලික අනතුරු රක්ෂණාවරණයක් ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ. මෙම පුද්ගලික අනතුරු රක්ෂණාවරණය ෆෙයාෆර්ස්ට් රක්ෂණ සමාගම හරහා ලබාදෙන අතර මෙම රක්ෂණ සමාගම ලෝකයේ විශාලතම සාමාන්‍ය රක්ෂණ සමූහයක් වන ෆෙයාෆැක්ස් සමාගමට අනුබද්ධ සමාගමකි. බැංකුව…

(0)Comments | July 15, 2020 12:11 pm

ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සන්නාමයේ නම ‘ග්ලෝ ඇන්ඩ් ලව්ලි’ ලෙස වෙනස් වෙයි

යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ ප්‍රමුඛත ම ස්කින් කෙයාර් සන්නාමයක්වන ‘ෆෙයාර් ඇන්ඩ් ලව්ලි’ සන්නාමය වෙනස් කිරීමට එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව, කාන්තාවන්ගේ සුන්දරත්වය යන්නට පුළුල් අර්ථයක් ලබා දෙමින් එම සමාගම ‘ෆෙයාර් ඇන්ඩ් ලව්ලි’ සන්නාමයෙන් ‘සුදු පැහැය’ යන අර්ථය ලබා දෙන ‘Fair’ යන වචනය ඉදිරියේදී භාවිත නොකිරීමට තීරණය කර ඇති අතර එම නම ‘ග්ලෝ…

(0)Comments | July 14, 2020 4:41 pm