Featured News

සම්පත් බැංකුව යළිත් ශ්‍රී ලාංකේය බැංකු අතර වඩාත් ජනාදරයට පත් බැංකුව බවට වෙයි

දේශයේ වඩාත් ජනාදරයට පත් බැංකු සන්නාමය ලෙසත් වටිනාම වෙළෙඳනාම 10 අතරටත් සම්පත් බැංකුව තේරී පත් වෙයි සම්පත් බැංකුව, LMD හි 2021 වාර්ෂික ප්‍රකාශනයට අනුව නැවත වරක් ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් වෙළෙඳනාම’ 10 අතරට පැමිණ ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. Media Services සමඟ Brand Finance එක්ව ආයතනයන්හි කාර්ය සාධනය හා ජයග්‍රහණයන් පුළුල් ලෙස විමර්ශනයට…

(0)Comments | May 31, 2021 9:40 pm

oDoc – HUTCH සුව සරණ වෙතින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා

සෞඛ්‍ය සේවා අංශයට සහයෝගය දැක්වීමේ පුරෝගාමී මුලපිරීමක් ලෙස, හච් සහ ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින් සේවා සපයන oDoc එක්වී oDoc-HUTCH  සුව සරණ වැඩසටහන දැන් දියත් කර ඇත. සංචරණ සීමා පවත්නා කාලසීමාව තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා පහසුකම් මෙමඟින් ලබාගත හැක. මෙම සමාජ සත්කාරය තුළින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම සේවා ජාලයක් ඔස්සේ 078 8777222 අංකය අමතා…

(0)Comments | May 31, 2021 9:28 pm

MAS සමූහයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Little Hearts’ පදනමට රු. මිලියන 130 ක මුදල් පරිත්‍යාගයක්

MAS සමූහ ව්‍යාපාරය සහ එහි කාර්ය මණ්ඩලය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Little Hearts’ පදනමට දායක වීම සඳහා ලබාදුන් ප්‍රතිඥාව ඉටුකරමින්, අදාළ මුදල් පරිත්‍යාගය සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. රිජ්වේ ආර්යා ළමා රෝහල යනු ලොව විශාලතම ළමා රෝහල් අතරින් එකක් වන අතර, එමගින් ක්‍රියාවට නංවා ඇති ‘Little Hearts’ පදනම ඔස්සේ දරුවන්ගේ හෘද ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර…

(0)Comments | May 31, 2021 9:17 pm

කොමර්ෂල් බැංකුව අනුග‍්‍රාහය දැක්වූ ‘Hack:bit 2020’තරඟය අති සාර්ථකව පැවැත්වෙයි

සිය කේතකරණ හැකියාව විදහා දක්වමින් නව්‍ය සහ ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අයදුම් නිර්මාණය කරමින් ජයග‍්‍රහණය කළ මෙරට පාසැල්වල සහ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සමන්විත ජයග‍්‍රාහී කණ්ඩායම් හයක් සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්, ලැප්ටොප් පරිගණක, ඉලෙක්ට්‍රොනික උපාංග, මයික්‍රෝකන්ට්‍රෝලර් කිට් සහ තවත් ත්‍යාග ප‍්‍රදානය කරන ලදී. ‘Hack:bit 2020,’ නමින් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මෙම තරඟය…

(0)Comments | May 31, 2021 9:10 pm

SLT-MOBITEL වෙතින් වෙසක් සමයේ විශේෂ වැඩසටහනක්

COVID-19 නිසා විපතට පත් ප්‍රජාවන්ට සහය වීමට එක්වන්නැයි ජනතාවට ආරාධනා ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL දශකයකට අධික කාලයක් තිස්සේ ‘ප්‍රජාවන්ට අත්වැලක් වීම සහ ශක්තිමත් කිරීම‘ යන පොදු අරමුණ වෙනුවෙන් ඇපකැප වී කටයුතු කර තිබේ. විශේෂයෙන්ම අනපේක්ෂිත අභියෝගාත්මක කාලවලදී, පීඩාවට පත්වන ජනතාවට සහනයක් ලබාදීම සඳහා SLT-MOBITEL සෑම විටම ඉදිරිපත්…

(0)Comments | May 31, 2021 9:05 pm

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ රන් තිළිණ ප‍්‍රදානය කිරීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියටම

තව තවත් රන් තිළිණ ප‍්‍රදානය කරමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මාස දෙකකට වරක් පවත්වන ‘ෆැමිලි සවාරි’ දිනුම් ඇදීමේ හතර වැන්න යටතේ රුපියල් මිලියන 5ක් වටිනා රන් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් නවතම ජයග‍්‍රාහකයන් කණ්ඩායම තෝරා ගෙන ඇත. මෙම දිනුම් ඇදීමේදී මීගමුව ප‍්‍රදේශයේ ජීවිත රක්ෂණ ඔප්පු හිමි වාසනාවන්ත ජයග‍්‍රාහකයකු රුපියල් මිලියනයක් වටිනා රන් ජැක්පොට්…

(0)Comments | May 31, 2021 6:12 pm

රජයේ කෘෂි රසායන තහනම අගයමින් පැල්වත්ත කිරි සමාගමෙන් කාබනික පොහොර වර්ග රැසක්

අනාගත පරපුරේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි මහ කන්නයේ සිට කෘෂි රසායන තහනම් කිරීමට රජය ගත් තීරණය මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම අගය කරයි. පැල්වත්ත කිරි සමාගම මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ඉහළ නැංවීම සඳහා කොම්පෝස්ට් නිෂ්පාදනය දියුණු කිරීම සඳහා වූ දැවැන්ත දිරිගැන්වීමේ ක්‍රියාවලියක් දියත් කර ඇත. එලෙසම අභියෝග…

(0)Comments | May 31, 2021 1:31 pm

දරුණු වසංගතයක් අතරතුර PET ප්ලාස්ටික් එකතු කරන්නෙකුගේ ජීවිතය

COVID-19 අර්බුදය හා ශ‍්‍රී ලංකාවේ අපද්‍රව්‍ය වෙන් කිරීමේ ගැටලූව හමුවේ ප්ලාස්ටික් තුළින් සිය ජීවිතය ජයගත් හැටි කසළ ස්වභාවික පරිසරයට ඉතා අහිතකර බලපෑමක් ඇති කරනු ලබයි. එම කසළ නැවත නැවත ප‍්‍රයෝජනයට ගැනීම හෙවත් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ ඒ මගින් පෘථිවිය පිරිසිදුව තබා ගැනීමට සමාජය වෙත සුවිසල් පිටුවහලක් වන හෙයිනි. පරිසරයේ සුන්දරත්වය පමණක්…

(0)Comments | May 31, 2021 1:11 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් COVID-19 අර්බුදය මධ්‍යයේ සිය රක්ෂණ හිමිකරුවන් බලගැන්වීම වෙනුවෙන් නව්‍යකරණ හා පරිවර්තනීය සේවාවන් වෙත යොමු වෙයි

සමාජීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද දැවැන්ත බලපෑමක් ඇති කරමින් දිනෙන් දින ඉහළ යමින් පවතින කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය සේවාවන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරමින් සිටියි. විශේෂයෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ්හි රක්ෂණ හිමිකරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ යහ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ නව්‍යකරණ…

(0)Comments | May 31, 2021 12:56 pm

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට මෙරට ප‍්‍රමුඛ සේවා සැපයුම්කරුවන්ගේ බිල්පත් ස්වයංක‍්‍රීයව ගෙවීමේ අවස්ථාව

ඩයලොග්, විදුලිබල මණ්ඩලය, මොබිටෙල් සහ ජල සම්පාදන මණ්ඩලයේ මාසික බිල්පත් පහසුවෙන් ස්වයංක‍්‍රීයව ගෙවිය හැක කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය තුළින් බිල්පත් පියවීමට ඩිජිටල් ලියාපදිංචියට ඉඩ ශ‍්‍රී ලංකාවේ ජනතාව වැඩිපුරම භාවිතා කරන සේවා සඳහා ගෙවිය යුතු මාසික බිල්පත් ගාස්තු  ඕනෑම තැනක හිඳ ස්වයංක‍්‍රීයව ඉතාමත් පහසුවෙන් ගෙවීමේ ස්වයංක‍්‍රීය බිල්පත් ගෙවීමේ සේවාවක් කොමර්ෂල් බැංකුව විසින් සිය ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්…

(0)Comments | May 31, 2021 12:41 pm