Featured News

DFCC Pinnacle Centre සමගින් සුවිශේෂී පාරිභෝගික සේවාවක්

ශ්‍රී ලංකාවේ ඉහළ ආර්ථික ශක්‍යතාවක් ඇති ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ක්‍රමානුකූලව වර්ධනය වීමත් සමග, ඔවුන්ට වඩාත් ඉහළ තලයේ සේවාවක් ලබාදීමේ අරමුණින්,’DFCC Pinnacle Centre’ නමින් විශේෂ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් අංක 87, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ ස්ථාපිත කිරීමට DFCC බැංකුව කටයුතු කළේ ය. ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවස්ථාව සලසා දීමට DFCC…

(0)Comments | October 22, 2020 2:26 pm

ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් සදාහරිත වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට

මෙරට හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන, සදාහරිත වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා පසුගියදා පත්කරනු ලැබීය. “සදාහරිත සමූහයේ විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා පිළිගැනීමට ලැබීම මට විශාල සතුටක්. ඔහු සතු පුළුල් අත්දැකීම් පරාසයත්, කුසලතා හා අභිලාෂ සමඟින් නවෝත්පාදනය…

(0)Comments | October 22, 2020 11:33 am

ෆැෂන් බග් බඩල්කුඹුර මූලික රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශය නවීකරණය කරයි

ශ්‍රී ලාංකීය විලාසිතා ක්ෂේත‍්‍රයේ විප්ලවීය නවරැල්ලක පුරෝගාමී විලාසිතා ප‍්‍රදර්ශනාගාර ජාලය වන ෆැෂන් බග්, 25 වසරක අභිමානවත් සංවත්සරය නිමිතිකොටගෙන දිවයින පුරා තෝරාගත් රෝහල් රැසක වාට්ටු පිළිසකර කිරීමේ දැවැන්ත ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස පසුගියදා මොණරාගල බඩල්කුඹුර මූලික රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශය (OPD)  පිළිසකරකොට යළි ජනතා අයිතියට පත් කරන ලදී. බහු ආගමික හා…

(0)Comments | October 22, 2020 11:30 am

කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් කාඞ්පත් ඉලෙක්ට්‍රොනික වාර්තා ප‍්‍රවර්ධනය වෙනුවෙන් ස්වයං ලියාපදිංචිය සක‍්‍රීය කරයි

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට තම මාසික වාර්තා තැපැල් මගින් පැමිණෙන තුරු බලා නොසිට බැංකුවේ වෙබ් අඩවියේ ස්වයං ලියාපදිංචි වීම මගින් එම වාර්තා ඉලෙක්ට්‍රොනිකව ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි. දැනටමත් ආසන්න වශයෙන් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ගෙන් 45% ක් පමණ ඉලෙක්ට්‍රොනික වාර්තා තෝරාගෙන තිබෙන බවත් හඳුන්වාදී තිබෙන ස්වයං ලියාපදිංචිවීමේ ක‍්‍රමය තුළින් මෙම ප‍්‍රතිශතය තවදුරටත් වර්ධනය…

(0)Comments | October 22, 2020 11:23 am

PET ප්ලාස්ටික්; සම්පතක් මිස ඉවත දමන දෙයක් නොවේ

අශාන් වීරකෝන් සහ නිලානි පි‍්‍රයංගිකා විසිනි (ශාන්ති තිරසාරත්ව සංවර්ධනය) (Shanthi Sustainable Development)  අපේ පෘතුවියට අප දුවන වේගයෙන් දිවිය නොහැක. වර්තමානයේදී අප වසරක් තුළ පරිභෝජනය කරන දේ නිපදවීමට පෘතුවියට වසරකුත් මාස 8 ක් ගත වේ. සැබැවින්ම අප ‘ගත්තා – හැදුවා – ඉවත දැම්මා’ යන ආකෘතියෙන් ඔබ්බට බැලිය යුතු අතර මෙහිදී ලෝකයේ වඩාත්ම මතභේදාත්මක ද්‍රව්‍යයන්ගෙන් එකක් වන…

(0)Comments | October 22, 2020 10:22 am

HNB සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම එක්ව කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගොවීන්ට සහන ලබා දෙයි

ශී‍්‍ර ලාංකේය ගොවි ජීවිත නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම (ANSEN AGRICULTURE (PVT) LTD එක්ව POWERTRAC ට‍්‍රැක්ටර් සහ MUBOTA Combine අස්වනු නෙළන යන්ත‍්‍ර ඇතුලූ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව දැරිය හැකි ලීසිං පැකේජ රැසක් හඳුන්වා දී ඇත. MUBOTA Combine අස්වනු…

(0)Comments | October 22, 2020 10:17 am

කොමර්ෂල් බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් අන්තර්ජාල ගෙවීම් නව මානයකට ඔසවයි

අන්තර්ජාලය ඔස්සේ රක්ෂණ වාරික මුදල් ඉතාමත් සුරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීමට පහසුකම් සැලසීම සඳහා ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් දෙදෙනෙකු වන කොමර්ෂල් බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් සමාගම ඒකාබද්ධ වී තිබෙන අතර මේ අරමුණ වෙනුවෙන් පහසු ගෙවීමේ සැලසුම්ද හඳුන්වා දී තිබේ. මේ අනුව, සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සම්පාදකයා ලෙසින් කොමර්ෂල්…

(0)Comments | October 20, 2020 12:09 pm

කැළණි වැලි සහ තලවාකැලේ වතු සමාගම් 2020 Hallbars සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගම වන හේලීස් වැවිලි සමාගමට අනුබද්ධිත සමාගම් දෙකක් වන කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) සහ තලවකැලේ වතු සමාගම (TTEL) යන සමාගම් විසින් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලද සිය වාර්ෂික වාර්තා කීර්තිමත් 2020 Hallbars තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී පිළිගැනීමට ලක් වී ඇත. ඒ අනුව, KVPL හි 2017/2018 වසර සඳහා ‘‘මිනුම් වලින්…

(0)Comments | October 20, 2020 9:55 am

“හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත් වූ “හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවැත්විණි. කොළඹ පිහිටි හච් මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී, ඉකුත් මාස 6 ක කාලය පුරාම හච් පාරිභෝගිකයින්ගේ සාමාන්‍ය දැනුම උරගාමින් පැවැත්වුණු වැඩසටහන් මාලාවේ ජයග්‍රාහකයින් හට…

(0)Comments | October 20, 2020 9:05 am

SLIM “ලියක මහිම” වෙළෙඳ ප‍්‍රදර්ශනය අති සාර්ථකව පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM),  සාක් ගෘහාශ‍්‍රිත ව්‍යවසායක සංගමය හෙවත්  SABAH (SAARC Business Association of Home – Based Workers) සමග එක්ව සංවිධානය කරන ලද සුළු පරිමාණ ගෘහාශ‍්‍රිත ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන ඇතුලත් “ලියක මහිම” වෙළෙඳ ප‍්‍රදර්ශනය, පසුගියදා අති සාර්ථක ලෙස කොළඹ 07, BMICH, පරිශ‍්‍රයේදී පැවැත්විණ. “Restart Sri Lanka” ජාතික…

(0)Comments | October 19, 2020 10:19 am