නිරතුරුවම පාරිභෝගිකයින් අරමුණු කරගත් සේවාවක් සැපයීමේ අභිලාෂයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකාවේ Mercedes-Benz හා Jeep ගෙන්වා බෙදා හරින බලයලත් එකම නියෝජිතයා වන ඩීමෝ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින්, Mercedes-Benz හා Jeep වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් හට ඉතාමත් පහසු සහ වේගවත් ලීසිං විසඳුම් සලසා දීමට පසුගියදා කටයුතු කළේය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා ඩීමෝ එක්ව…
ශ්රී ලංකාවේ සැකසූ ආහාර ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වන කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමාගම සිය නවතම නිෂ්පාදනය වන ‘Keells Krest Frankie’ (කීල්ස් ක්‍රෙස්ට් ෆ්‍රැන්කි) සොසේජස් නිපැයුම් පෙළ පසුගියදා වෙළදපොළට නිකුත් කරන ලදී. ‘චිකන්’ හා ‘චීසි බ්ලාස්ට්’ යන රස ද්විත්වයෙන් වෙළදපොලට එක්වී තිබෙන මෙම නවතම නිෂ්පාදනය සොසේජස් ප්‍රියකරන පාරිභෝගිකයන්ගේ රස අංකුර උද්දීපනය කිරීමට සමත් රසයෙන් යුක්තය. තවද, මෙම විශේෂිත…
තැන්පතුකරුවන්ට ඔවුන්ගේ ස්ථාවර ගිණුම් වලට සම්බන්ධ කර තිබෙන ඩෙබිට් කාඞ්පතක් හෝ ක්‍රෙඩිට් කාඞ්පතක් මගින් තැන්පතුවේ වටිනාකමට ගැලපෙන ලෙස මුදල් ලබාගත හැකි ‘Cash on Fixed Deposits’ නැමති පහසුකමක් කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී ඇත. ස්ථාවර තැන්පතු ගනුදෙනුකරුවන් මුහුණදෙන බලාපොරොත්තු නොවන මූල්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මෙම පහසුකම විශේෂයෙන්ම සැලසුම් කර හඳුන්වා දුන් බව බැංකුව සඳහන් කරයි….
දේශීය බැංකුකරණ සහ මූල්‍ය තාක්ෂණික ක්ෂේත‍්‍රයට ප‍්‍රථම වරට හඳුන්වාදෙන UPay Millionaire තරඟාවලිය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ජංගම ගෙවීම් App එකක් වන SDB බැංකුවේ UPay හි සාඩම්බර හඳුන්වාදීමකි. ශ‍්‍රී ලංකාවේ Payment App එක ලෙස හඳුන්වනු ලබන UPay විසින් මෙවැනි කර්තව්‍යයකට මුලපිරීම විනෝදජනක හා අන්තර්ක‍්‍රියාකාරී ආකාරයකින් දිවයින පුරා ඩිජිටල් සම්බන්ධතා වැඩි කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකිය. ඔක්තෝම්බර්…
ශ්රී ලංකාවේ විශාලතම දෘෂ්ටි සේවා සැපයුම්කරුවා වූ විෂන් කෙයා ආයතනය, මෙවර “පෙනීමට බලාපොරොත්තුවක්” (“Hope in Sight”) තේමාව යටතේ දියත්වන ලෝක දෘෂ්ටි දිනයේ දී වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකු කලට වේලාවට අක්ෂි පරීක්ෂාවන් සිදුකර ගැනීමේ වැදගත්කම පිළිබඳව පෙන්වාදෙයි. ගෝලීය වශයෙන් බිලියනයක පමණ ජනතාවක් සුවකළ හැකි දෘෂ්ටි දෝෂයක් සමඟ දිවිගෙවන අතර ඔවුන් තවමත් එම දෘෂ්ටි දෝෂ හඳුනා…
COVID-19 රෝග ව්‍යාප්තිය යළිත් ආරම්භ වී තිබෙනවා. මෙවර පසුගිය වාරයට වඩා වැඩි වේගයකින් රෝගීන් ගණන හා ඔවුන් ආශ්‍රිත රෝග ව්‍යාප්තිය ඉහළ යන බවයි පෙනෙන්නේ. නමුත් දැන් මේ තත්වය අපට මුළුමනින්ම ආගන්තුක නොමැති නිසා අපි වසංගතය අතරේ වුවත් අපේ එදිනෙදා කටයුතු සපුරා ගනිමින් ඉන්න ජනතාවක් බවට පත් වෙමින් සිටිනවා. රැකියාවට යෑම, ව්‍යාපාර කටයුතු, විභාග වැනි එළිපෙහෙලියට…
Hybrid Storage Inverters ලෝකයේ අංක එක ලෙස සැලකෙන ‘GoodWe’ මෙරට බෙදාහැරීම සඳහා ප‍්‍රමුඛතම තොරතුරු තාක්ෂණික සමාගමක් වන බ‍්‍රෑන්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම විසින් බෙදාහැරීමේ අයිතිය අත්පත් කරගෙන තිබෙන අතර මේ තුළින් සමාගමේ භාණ්ඩ අතරට තවත් ලොව ප‍්‍රමුඛතම තාක්ෂණික සන්නාමයක් එකතුවී තිබීම කැපී පෙනේ. Hybrid grid-connected පද්ධති වලට දහවල් කාලයේදී උත්පාදනය කරන සූර්ය බලශක්තිය රාත‍්‍රී කාලයට භාවිතා…
ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) බැංකුකරණයේ පෙර ගමන්කරු ලෙස ගනුදෙනුකාරභවතුන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට ප‍්‍රයිම් සමූහයට අයත් දේපල සඳහා හිමිකම් කියන අනාගත නිවාස හිමිකරුවන්ට විශේෂ පොලී අනුපාත හා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන ප‍්‍රයිම් සමූහය සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත. මෙම හවුල්කාරීත්වය…
මෙරට පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පසුගියදා නිකුත් වූ ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (IDC) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක අලෙවිකරු ලෙස නම්කර තිබේ. ශීතකරණ, රූපවාහිනී හා මහන මැෂින් ඇතුළු නිෂ්පාදන රැසක් සහිත සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳපොළ ප්‍රමුඛත්වය මේ හරහා යළි තහවුරු වේ. පාරිභෝගික විද්‍යුත් උපකරණ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (WATA) තිරසාරාත්මක oil palm වගාවන් සංවර්ධනය කිරීමෙන් සන්ධිස්ථානමය අවස්ථාවක් සනිටුහන් කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාම් ඔයිල් වගා කරන බිම් ප‍්‍රමාණය වෙනුවෙන් සහ සමාගමට අයත් එම කර්මාන්තශාලාව RSPO සහතිකය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර ඒ අනුව මෙම පිළිගැනීම හිමි කර ගත් ශ්‍රී ලංකාවේ මෙන්ම…
Video Story