Featured News

වටිනා තෑගි සහ විශේෂ ප‍්‍රතිලාභ රැසක් සමඟින් HNB සිඟිති ඉතිරුම් වසන්තය යළිත්

ඔක්තෝම්බර් 1 වනදාට යෙදෙන ලෝක ළමා දිනය මෙවරත් අර්ථාන්විතව සැමරීමේ අරමුණ පෙරදැරිව වටිනා තෑගි සහ විශේෂ ප‍්‍රතිලාභ සමග ඉතිරි කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය කරමින් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙවරත් තම බාලවයස්කාර ගනුදෙනුකරුවන් සමග එක්ව ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. ’‘මෙවර අපගේ ප‍්‍රධාන අරමුණ වන්නේ ඔක්තෝම්බර් මාසය තුළ ලෝක…

(0)Comments | October 5, 2020 5:19 pm

කොටගල කහට රසයෙන් අගනා ස්කූටරයක්

කොටගල කහට වෙතින් ජීවන ගමනට අත්වැලක් ජීවන ගමනේ රසමුසු තැන් උණුසුම් තේ කෝප්පයකින් රසගන්වාගෙන ඒ සමග එදිනෙදා ගමන් බිමන් කටයුතු පහසුකරගන්නට උපකාරීවන වටිනා ස්කූටරයක් ඔබට නොමිලේ හිමිකරදෙන්නට ශ්‍රී ලාංකීය ජනතා ගෞරවාදරයට පාත‍්‍රවූ විශිෂ්ඨ තේ සන්නාමයක් වන “කොටගල කහට” සූදානම් වේ. ශ්‍රී ලාංකික රසවතුන් වෙත කවදත් උසස් තත්ත්වයේ තේ රසය නොවෙනස්ව සමීපකරන “කොටගල කහට”  සිය පාරිභෝගික…

(0)Comments | October 5, 2020 4:01 pm

HUTCH – oDoc අත්වැල් බැඳ ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ටෙලි මෙඩිසින් සේවාවේ නවමු වෙනසක්

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛතම පාරිභෝගික තේරීම වන හච්, මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින්සේවා සපයන oDoc හා අත්වැල් බැඳගනිමින් නවතම ජංගම දුරකතන සන්නිවේදන සේවා අත්දැකීමක් හච් පාරිභෝගිකයින් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. හච් හා oDoc අත්වැල් බැඳ ගනිමින් පවත්වාගෙන යනමෙම නවතම සම්බන්ධතාවයඔස්සේ, සුවිශේෂී ටෙලි මෙඩිසින් සේවාවක් දැන් පාරිභෝගිකයින් හට පිරි නැමේ. එමගින් සතියේ දින…

(0)Comments | October 5, 2020 3:50 pm

Daraz 4 වැනි සංවත්සරය වෙනුවෙන් අන්තර්ජාල මිලදීගැනීම්වලදී වාසි රැසක්

මිලියන 2 කට අධික නිෂ්පාදන රැසක්, 35,000 ක විකුණුම්කරුවන් පිරිසක්, මිලියනයක් වූ සක‍්‍රීය අන්තර්ජාල පාරිභෝගික පිරිසක් එකම අන්තර්ජාල අවකාශයක් තුළ එකමුතු කළ මිලියන 1.6 ක භාණ්ඩ දිවයින පුරා බෙදාහරින ලද  Daraz, ශ්‍රී ලංකාව තුළ අති සාර්ථක ලෙස අන්තර්ජාල වෙළෙඳපොළ මෙහෙයුම් දියත්කොට වසර 4 ක් සම්පූර්ණ කර ඇතිබව පසුගියදා නිවේදනය කෙරිණ. ඒ නිමිත්තෙන්, ඔක්තෝම්බර් මස 10…

(0)Comments | October 5, 2020 3:45 pm

ලෝක ළමා දිනයට දැයේ දූ දරුවන්ට ඩයලොග් ටෙලිවිෂන් වෙතින් වටිනා තිළිණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Pay TV ජාලය වන ඩයලොග් ටෙලිවිෂන් සමාගම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දැයේ දූ දරුවන් වෙත පිදෙන මහඟු තිළිණයක් ලෙසින්, ඩයලොග් ටෙලිවිෂන් ළමා නාලිකා 9ක් ඔක්තෝබර් 01 වෙනිදා සිට 07 වෙනිදා දක්වා කිසිඳු අමතර ගාස්තුවකින් තොරව නැරඹීමේ අවස්ථාව ලබාදී ඇත. රූපවාහිනිය දරුවන්ගේ දැනුම වර්ධනයට සහ විනෝදාස්වාදය සඳහා හොඳම මාධ්‍ය බවට පත්කරවීම මෙහි…

(0)Comments | October 2, 2020 5:50 pm

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 8 වන වාර්ෂික ENR සම්මාන උළෙලේදී විශිෂ්ඨතම ගෝලීය ව්‍යාපෘති සම්මානය දිනාගනී

සමස්ත ලෝකයේම අවධානය නැවත වරක් ශ්‍රී ලංකාව දෙසට යොමු කර ගනිමින් ජාත්‍යන්තර ඉංජිනේරු සහ ඉදිකිරීම් ප්‍රවෘත්ති සඟරාවක් වන Engineering News-Record (ENR)  මගින් 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘති තරගයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘතියට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය. මෙහිදී ලොකයේ මහාද්වීප 6 ක රටවල් 21 ක් නියෝජනය කරමින් ඉදිරිපත්…

(0)Comments | September 30, 2020 6:11 pm

ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබාදීමේ අරමුණෙන් සියපත ෆිනෑන්ස් අවිස්සාවේල්ල ශාඛාව නව පරිශ‍්‍රයකට

වසර 15 කට අධික කාලයක් තුළ විශ්වාසනීය මූල්‍ය සේවාවක නියැලි සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් සතු දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයේ අවිස්සාවේල්ල ශාඛාව ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබාදීමේ අරමුණෙන් නවතම පරිශ‍්‍රයක ස්ථාපිත කොට තිබේ. සියපත ෆිනෑන්ස් ප‍්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං‚ කුලී සින්නක්කර සේවා‚ ෆැක්ටරින්‚ ව්‍යාපාර හා පුද්ගලික ණය‚…

(0)Comments | September 30, 2020 5:35 pm

Asian Banking & Finance සම්මාන උළෙලේ දී HNB FINANCE සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ‍්‍රී ලාංකීය මූල්‍ය සමාගම් අතර සිය නාමය ඉදිරියට ගෙන එමින් 2020 වසරේ පැවති Asian Banking & Finance සම්මාන උළෙලේදී ප‍්‍රමුඛතම සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට HNB FINANCE සමාගම සමත් විය. ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් අතුරින් විශිෂ්ටතම අලෙවි සහ සන්නාම ප‍්‍රවේශය ලෙසත් ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර විශිෂ්ටතම වෙබ් අඩවිය ලෙසින් ද මෙවර ඇගයුම් ලද…

(0)Comments | September 30, 2020 5:31 pm

කොවිඞ්-19 ට එරෙහිව සටන් කරන ආයතන වලට සියැට් වෙතින් රුපියල් කෝටියක් වටිනා උපකරණ පරිත්‍යාගයක්

ශ‍්‍රී ලංකාව කොවිඞ්-19 වසංගත තත්ත්වය ජයගනිමින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටියදී තවදුරටත් මෙරට කොවිඞ්-19 වසංගතය පැතිරීම වැලැක්වීමට වෙහෙසෙන ප‍්‍රධාන රජයේ ආයතන කිහිපයකට අත්‍යවශ්‍ය උපකරණ තොගයක් සියැට් කැළණි සමාගම විසින් පරිත්‍යාග කර ඇත. මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා විසින් මෙරට ප‍්‍රධාන ආයතන හයකට මෙම පරිත්‍යාග කළ අතර ඒ වෙනුවෙන් වැයකළ මුදල රුපියල් මිලියන 10 ඉක්මවා යන බව සමාගම…

(0)Comments | September 30, 2020 12:51 pm

බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය 2020, පාඨක ඉල්ලීම සලකා නියමිත දිනට පෙර විවෘත වේ

පෙර වසරවලට වඩා වෙනස්ම ආකාරයේ විනෝදජනක පොත් ප්‍රදර්ශන අත්දැකීමක් බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන් හට හිමි කර දෙමින්, බිග් බෑඩ් වුල්ෆ්  පොත් ප්‍රදර්ශනය 2020, මෙවර ඔන්ලයින් මගින් පැවැත්වේ. එය ඔක්තෝබර් මස 01 වැනිදා සිට දින හතරක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, අසීමිත පාඨක ඉල්ලීම සලකා, නියමිත දිනට පෙර පැවැත්වීමට, සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව,…

(0)Comments | September 30, 2020 10:30 am