ශ්රී ලාංකික තරුණ ප‍්‍රජාව තුළ ව්‍යවසායකත්ව කුසලතා සවිබල ගැන්වීම අරමුණෙන් ‘21FOR21’ තේමාව රැගත් 2020 ලෝක තරුණ නිපුණතා දිනය (WYSD) සහ ජාත්‍යන්තර තරුණ දිනය (WYSD) සංකේතවත් කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම USAID ආයතනයේ අරමුදලින් ක‍්‍රියාත්මක වන තරුණ නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන YouLead සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම ව්‍යාපාරයේ අරමුණ වූයේ 21 වන සියවසේදී තරුණ…
දකුණු ලක පරිඝනක සහ සී.සී.ටී.වී කැමරා අලෙවියේ හා බෙදාහැරීමේ ප්‍රමුඛයා වන Sell-X පුද්ගලික සමාගම Hikvison සී.සී.ටී.වී. කැමරා අලෙවි නියෝජිතයින් හා පාර්ශවකරුවන් මූල්‍යමය වශයෙන් ඇගයීමට ලක් කරයි. Hikvison සී.සී.ටී.වී කැමරා අලෙවි නියෝජිතයින් හා පාර්ශවකරුවන් අනූවකට වැඩි සංඛ්‍යාවක් Sell-X පුද්ගලික සමාගම සමග සම්බන්ධවී සිටින අතර, ඔවුන්ගෙන් වැඩිම අලෙවියක් වාර්තා කළ අය අගය කිරීමට ලක් කළේ මූල්‍යමය…
ශ්රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා ගෙන යාමේ ගමනට සිය කැපවීම වඩාත් පුළුල් කරමින් සිස්කෝ ඩිජිටල් තාක්ෂණික පද්ධතිය මත ව්‍යාපාරික සේවා වඩාත් කාර්යක්ෂම ලබා දීමේ සිස්කෝ හි සේවා සමූහයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. මීට අමතරව, සිස්කෝ විසින් දැනට ශ්‍රී ලංකාවත් සමඟ පවතින හවුල්කාරීත්වයන් තවත් වර්ධනය කර ගනිමින් කොවිඞ්-19 වසංගතය සමඟ ශ්‍රී ලංකාවේ ඇති වූ අලූත් තත්වය…
ශ්රී ලංකාවේ ලිපිද්‍රව්‍ය අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයාවන ඇට්ලස් ඇක්සිලියා සමාගම, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ Atlas Skills Factory අත්දැකීම් කුටිය හරහා දරුවන්ට සතුටින් ඉගෙනීමේ නිරතවිය හැකි ආකාරය ප්‍රායෝගික ප්‍රවේශයකින් යුතුව පෙන්වා දීමට කටයුතු කළේය. අත්දැකීම් ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් දරුවන්ගේ පරිකල්පනය දියුණුවන ආකාරයේ ඉගෙනුම් ක්‍රම පිළිබඳ අපූර්ව මගපෙන්වීමක් වූ මෙම කුටිය වෙත…
මාසිකව මුද්‍රණය කළ බැංකු වාර්තා ලබාගැනීම වෙනුවට ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වූ දිනුම් ඇදීමේදී කොමර්ෂල් බැංකුවේ වාසනාවන්ත ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් දෙදෙනෙකු සිංගප්පූරුවේ සංචාරය කිරීමට වැයවන මුදලකට සමාන මුදලක් ත්‍යාග වශයෙන් දිනාගෙන තිබේ. ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා භාවිතා කිරීම මගින් බැංකුවේ කඩදාසි භාවිතය අඩුකිරීම සඳහා බැංකුව විසින් පැවැත් වූ ප‍්‍රවර්ධන වැඩසටහනට සහභාගි වූ කාඞ්පත් හිමියන් විශාල…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ශ්රී ලංකාවේ වාසිදායකතම Couple Plan එක වන ‘Couple Blaster’ මොබයිල් plan එක හඳුන්වාදෙන ලදී. මෙම නව plan එක, සියලුම Dialog මොබයිල් පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මසකට රු.123 කට (බදු ඇතුළත්ව) ලබාගත හැක. මෙහි විශේෂතම වාසිය වනුයේ එක් අයෙක් Plan එක Activate කර අනෙක් අංකය රෙජිස්ටර්…
ජාත්‍යන්තර මට්ටමේ රෝගී ප්‍රතිකාර සේවාවක් හා ආරක්ෂාවක් සලසන ආසිරි රෝහල් ජාලයේ ප්‍රමුඛතම රෝහල වන ආසිරි සෙන්ට්‍රල් රෝහල දෙවැනි වරටත් Joint Commission International (JCI) ප්‍රතීතන සහතිකය දිනාගැනීමට පසුගියදා සමත්විය. ගෝලීය වශයෙන් රෝහල් වෙත පිරිනැමෙන ගුණාත්මක ප්‍රමිති සහතිකයක් වන එමඟින් රෝහල්වල සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවයේ හා ආරක්ෂාවේ විශිෂ්ටත්වය සහතික කරයි. මෙම JCI ප්‍රමිතීන් හරහා රෝගීන් කේන්ද්‍ර කරගත්, විශේෂයෙන් ම රෝගීන්ගේ ආරක්ෂාව…
ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් ජාතික ආරුගම්බේ ජාතික Surfing ශූරතාවලිය 2020 සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස මොබිටෙල් අනුග‍්‍රහයශූරතාවලිය සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස අනුග‍්‍රාහක දායකත්වය ලබාදීමට පෙරට පැමිණ ඇත. ශ‍්‍රී ලංකා රළ මත ලිස්සායාමේ සංගමය(Surfing Federation of Sri Lanka) විසින් සංවිධානය කරන ජාතික රළ මත ලිස්සායාමේ ශූරතාවලිය සියලූ දෙනාම අපේක්ෂාවෙන් බලා සිටි ක‍්‍රීඩා ශූරතාවලියක්…
ශ්රී ලාංකීය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ පුරෝගාමී නවලෝක රෝහල රසායනාගාර ක්ෂේත‍්‍රයේ නව මානයක් සනිටුහන් කරමින් සිය 35වන සංවත්සරයට සමගාමීව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඔන්ලයින් LAB TESTS ONLINE රසායනාගාර වෙබ් අඩවිය පසුගිය 18වන දින නවලෝක රෝහල් සමුයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස සහ අධ්‍යක්‍ෂ රසායනාගාර සේවා, මහාචාර්ය ලාල් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් දියත් කරනු ලැබීය….
ශ්රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුළින් ස්වයංපෝෂිත කිරීම සඳහා සකස් කර තිබෙන ‘තුරු මිතුරු නව රටක්’ වැඩසටහනේ දෙවන අදියර සඳහා මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග ඒකාබද්ධ වී තිබේ. මේ අනුව, මෙම වැඩසටහනේ දෙවන අදියර යටතේ මධ්‍යම පළාතේ ආරක්ෂක සේනා මූලස්ථානයේ සමීප අධීක්ෂණය යටතේ ජාතික අවශ්‍යතාවය සපුරාලීම සඳහා අඩු ආදායම්…
Video Story