Featured News

යුනිලිවර් ශ්‍රී ලංකා සමඟ හෝර්ලික්ස් සහ වීවා නව ගමනක් අරඹයි

ශ්‍රී ලංකාවේ විශාලතම සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සිය ආහාරපාන  නිෂ්පාදන එකතුවට හෝර්ලික්ස් සහ වීවා යන අද්විතීය වෙළෙඳනාමයන් එක් කොට ගනිමින් පෝෂණීය ආහාරමය පානයන් වෙත යොමු වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. එම නිවේදනය හින්දුස්ථාන් යුනිලිවර් ලිමිටඞ් සහ ග්ලැස්කෝස්මිත්ක්ලින් හෙල්ත්කෙයාර් ලිමිටඞ් අතර ඇති කරගනු ලැබූ වෙළෙඳ ගනුදෙනුවක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස…

(0)Comments | October 7, 2020 1:54 pm

අලියාන්ස් ලංකා රක්ෂණ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත්භාවය නැංවීමට කටයුතු කරයි

අලියාන්ස් ලංකා සමාගම විසින් රක්ෂණ දැනුවත් කිරීමේ මාසය තුළදී දිවයින පුරා ව්‍යාපාරයන්ට සහ පාරිභෝගිකයන් හට රක්ෂණයේ ප්‍රතිලාභ වැඩි වැඩියෙන් ලබා දීම වෙනුවෙන් රක්ෂණයේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතු තව දුරටත් ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබීය. එහිදී දිවයින පුරා ප්‍රධාන නගරයන් මූලික කොට ගනිමින් පැවැත්වෙන බිම්ි මට්ටමේ ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් මාලාවක් හරහා රක්ෂණය මඟින් ලබා දෙන…

(0)Comments | October 7, 2020 1:52 pm

ඩිමෙන්ෂියාව සහ අහම්බෙන් වැටීම: වැඩිහිටියන් ආබාධිත තත්වයට පත් වීමට ප‍්‍රධාන හේතුවේ

අපගේ සමාජයට සහ ප‍්‍රජාවන්ට කොවිඞ් වසංගතය ඇති කර තිබෙන බලපෑම කොතෙක් දැයි නිශ්චිතව පැවසීම අසීරුය. මෙම වසංගතය හේතුවෙන් විවිධ වූ අනෙකුත් ද්වතියික මට්ටමේ නිදන්ගත රෝග තත්වයන් හි බරපතල ස්වභාවය හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඇති අඩු ලූහුඬුකම් මෙන්ම විශේෂයෙන්ම මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් නියෝජනය කරන වැඩිහිටියන් කොවිඞ් වෛරසය නිසා අවදානමට ලක් ව ඇති ආකාරය අනාවරණය වී ඇත….

(0)Comments | October 7, 2020 12:49 pm

සෞඛ්‍ය සේවකයාගේ සුරක්ෂාව රෝගියාගේ ද සුරක්ෂාව බව APHNH නැවත අවධාරණය කරයි

අන්තර්ජාතික රෝගී සුරක්ෂිතතා දිනය සැමරීමට සමගාමීව පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය (APHNH) පවසා සිටින්නේ කොවිඞ්-19 වසංගත තත්වය අතරතුර රෝගීන්ගේ සුරක්ෂාව සහතික කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුරක්ෂාව ද ප‍්‍රමුඛතාවක් ගත් බවයි. දැනට පවත්නා කොවිඞ් –19 තත්වය නිසා, අන්තර්ජාතික රෝගී සුරක්ෂිතතා දිනයේ මෙවර තේමාව වූයේ ”රෝගී සුරක්ෂිතතාව උදෙසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව ප‍්‍රමුඛ වේ” යන්නයි….

(0)Comments | October 7, 2020 12:46 pm

සම්පූර්ණයෙන් නවීකරණය කළ කොළඹ රාජකීය විද්‍යාලයේ නව HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය නැවත සිසු අයිතියට

සිය න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යමින් තරුණ ශ්‍රී ලාංකිකයින් අතර ඉතිරි කිරීමේ පුරුදු දිරිමත් කිරීමේ ප‍්‍රයත්නයන්ට ශක්තියක් වෙමින් දිවයිනේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට වඩාත් ගෞරවනීයම පාසල වන කොළඹ රාජකීය විද්‍යාලයේ HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය සම්පූර්ණයෙන් නවීකරණය කිරීමෙන් පසු පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම නව ඒකකය පාසලේ පැවති විශේෂ උත්සවයක්…

(0)Comments | October 7, 2020 10:56 am

IIT රැකියා දිනය මෙවර අන්තර්ජාලය ඔස්සේ සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමියා සහ මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික විශ්වවිද්‍යාලය වන තොරතුරු තාක්‍ෂණ ආයතනය (IIT) ඉතිහාසයේ ප්‍රථම වතාවට IIT Careers Day 2020 නමින් තොරතුරු තාක්ෂණ රැකියා දිනයක් අන්තර්ජාලය හරහා සාර්ථකව පැවැත්විය. COVID-19 වසංගතය පැතිර යාම නිසා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලව…

(0)Comments | October 6, 2020 12:55 pm

එයාර්ටෙල් ලංකා සහ NIMH එක්ව මානසික සෞඛ්‍ය ගැටළු සඳහා වෙන් වූ ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ උපකාරක සේවාව හඳුන්වා දෙයි

මානසික සෞඛ්‍ය යනු ජීවිතයේ අප කාටත් වැදගත් වන අංශයක් වන අතර එකී වැදගත්කම හේතුකොට ගෙන එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව සංවේදී හා මානසික පීඩාවන්ට මුහුණ දෙන පුද්ගලයින් ධෛර්යමත් කිරීම සඳහාම වෙන් වූ 1926 ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව හඳුන්වා දී ඇත. මෙම සේවාව එයාර්ටෙල් පාරිභෝගිකයින්…

(0)Comments | October 6, 2020 12:53 pm

හේමාස් රෝහල් සමූහය රෝහල් කාර්ය මඩුල්ලේ සහ රෝගීන්ගේ සුරක්ෂිතබව කෙරෙහි කැපවෙයි

ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI න්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය සිය කාර්ය මඩුල්ලේ සහ රෝගීන්ගේ සුරක්ෂිත බව පිළිබඳව ඉහළම අවධානය යොමුකරමින් රෝගීන්ගේ සුරක්ෂිතබව සඳහා වන ජාත්‍යන්තර දිනය සමරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබූ මෙම ජාත්‍යන්තර දිනයෙහි මෙවර තේමව…

(0)Comments | October 6, 2020 12:50 pm

Asian Banking & Finance සම්මාන උළෙලේදී HNB FINANCE සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ‍්‍රී ලාංකීය මූල්‍ය සමාගම් අතර සිය නාමය ඉදිරියට ගෙන එමින් 2020 වසරේ පැවති Asian Banking & Finance සම්මාන උළෙලේදී ප‍්‍රමුඛතම සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට HNB FINANCE සමාගම සමත් විය. ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් අතුරින් විශිෂ්ටතම අලෙවි සහ සන්නාම ප‍්‍රවේශය ලෙසත් ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර විශිෂ්ටතම වෙබ් අඩවිය ලෙසින් ද මෙවර ඇගයුම් ලද…

(0)Comments | October 6, 2020 11:56 am

vivo V20, ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම EYE AUTOFOCUS සහ ULTRA-SLEEK AG GLASS DESIGN විශේෂාංග සමගින් ළගදීම වෙළඳපොලට

vivo V20  ස්මාර්ට් ජංගම දුරකථනය එදිනෙදා ජිවිතයේ ඡායාරුපකරණයට හුරුවී සිටින ඡායා රූප ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම camera විශේෂාංග සහ top-notch ultra-sleek AG Glass technology සමගින් හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ වඩාත්ම තාරුණ්‍ය කේන්ද්‍ර කර ගත් සන්නාමයෙහි ගෞරවයට මේ වනවිට vivo උරුමකම් කියමින් සිටී. එසේම රටපුරා සිටින සෙල්ෆි ලෝලීන් සහ ඡායාරූප…

(0)Comments | October 5, 2020 5:30 pm