සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් තම සාමාජික සාමාජිකයින්ගේ පහ වසර ශිෂ්‍යත්වය විශිෂ්ට ලෙස සමත් දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන සඳහා අඛණ්ඩව 10 වන වරටත් මහජන බැංකුව සමඟ අත්වැල් බැඳගනී. මේ සඳහා වන චෙක්පත සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජේරත්න මහතා අතින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මහජන බැංකුවේ…
LANKAQR යටතේ ලියාපදිංචි වී සිටින ඕනෑම ජංගම දුරකතන ගෙවීම් ඇප් පහසුකමකින් කොමර්ෂල් බැංකුවේ අති නවීන Q Plus QR එන්ජිම ඔස්සේ QR කේතය පදනම් කරගත් ගෙවීම් පිළිගැනීම සඳහා mCash වෙළෙඳුන්ට අවස්ථාව ලබාදීමට කොමර්ෂල් බැංකුව, මොබිටෙල් සමාගම සමග ඒකාබද්ධ වී තිබේ. මෙම ඒකාබද්ධතාවය නිසා ගනුදෙනු කිරීමට ගතවන කාලය අඩුවීම සහ ආරක්ෂාකාරී, වේගවත් මෙන්ම කාර්යක්ෂම පද්ධතියක් ඇඟිලි තුඩටම…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ආහාර රටාවන් සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වාදීමට කටයුතු යෙදා තිබේ. ආරම්භයේ දී එම ආහාර ශ්‍රී ලංකාවේ දී ත් පසුව ජාත්‍යන්තර වශයෙන් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ඉදිරියේ දී මෙම ආහාර ශ්‍රීලංකන් කේටරින් වෙළඳ නාමය යටතේ ලොව පුරා විසිරී සිටින ශ්‍රී…
ලොව ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo සිය V-series මාදිලිය වෙනුවෙන් නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් එක් කරමින් vivo V20 අද ශ්‍රී ලංකාවේදී එළිදක්වනු ලැබීය. ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථනවල ප්‍රමිතින්ගේ විප්ලවීය වෙනසක් ඇති කරමින් vivo V20 හී professional-grade 44MP Eye Autofocus cameraවක් අන්තර් ගත කර ඇත. එමගින් ඉහළම Autofocus (AF) හැකියාවක් සහිතව උසස්…
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයක් වන ලංකා සතොස වත්මන් ගෝලීය සෞඛ්‍ය හා මූල්‍ය අර්බුධය හමුවේ ජනතාවට ඉහළ සේවාවක් ලබා දීමේ ප්‍රයත්නය වෙනුවෙන් එහි අඛණ්ඩ පරිවර්තනයට නායකත්වය දීම සඳහා පසුගියදා ජ්‍යෙෂ්ට නායකත්ව පත්වීම් රැසක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව 2020 සැප්තැම්බර් 21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් අනුර පණ්ඩිතගේ (විශ්‍රාමික) මහතා…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් සිදුකරන ලද මුදල් සම්පාදනය ඔස්සේ, මුලතිවු දිස්ත්‍රික්කයේ නිතර නියඟයෙන් පීඩා විඳින ඉරණපාලෙයිි ප්‍රදේශයේ නවලඩිවේලිහී, කුඹුරු අක්කර 300 කට පමණ ජලය සැපයීම සඳහා ඉදිකරන ලද අමුණ විවෘත කිරීම පසුගිය අගෝස්තු 28 වන දින සිදුකෙරිණි. ජෝන් කීල්ස් පදනමේ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු අවසන් කාර්යය…
කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් ඒකාබද්ධව සිදුකරන ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන යටතේ ගොවීන්ට මෙම කන්නයේදී මිල අඩු වාරික සහ විශේෂ වට්ටම් වලට ඉතාමත් නම්‍යශීලීව නව කෘෂි කාර්මික උපකරණ මිලදී ගැනීම සඳහා තවත් අවස්ථාවක් උදාකර දී තිබේ. මෙරට කෘෂි කර්මාන්තයට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කර තිබෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ හේලීස්…
ශ්‍රී ලංකාවේ උසස්ම කිරි නිෂ්පාදනය කර බෙදාහරින්නා වන පැල්වත්ත ඩේරි සිය නිෂ්පාදනයන් බොහොමයක් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් හරහා පාරිභෝගික ජනතාව වෙත සමීප කර තිබේ. පැල්වත්ත සමාගමේ සෞඛ්‍ය සම්පන්න, නැවුම් හා රසවත් බවින් පිරිපුන් කිරි, යෝගට්, අයිස්ක්‍රීම් සහ බටර් ඇතුළු නිෂ්පාදන රට පුරා කීර්තියක් අත්කරගෙන ඇති අතර ඒ අනුව සමාගම සිය…
සෙලාන් බැංකුව සියලු ම සෙලාන් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්හිමියන් හට අසමසම වට්ටම් රැසක් පිරිනැමීම සඳහා මෙරට ප්‍රමුඛත ම ප්‍රවාහන සේවා සම්පාදකයෙකුවන PickMe සමග අත්වැල් බැඳගනී. ඒ අනුව 2020 දෙසැම්බර් මස 31 වනදා දක්වා සෙලාන් කාඩ්පත්හිමියෙකුට මසකට PickMe ගමන් දෙකක් සඳහා රු. 100 ක වට්ටමක් හිමිවේ. මෙම වට්ටම හිමිකර ගැනීම සඳහා සෙලාන් බැංකු කාඩ්පත්හිමියන් කළ යුත්තේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෙටි ආහාර අවන්හල් ජාලයට හිමිකම් කියන පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම, මෙරට ඉ-ක්‍රීඩා (Esports) ලෝලීන් වෙනුවෙන් විශේෂ තරග ඉසව් දෙකක් සංවිධානය කරමින්, පළමු වරට ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසෙන බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව “P&S PUBG Mobile Series” තරගය හරහා PUBG Mobile ක්‍රීඩා තරගයක් සංවිධානය කෙරෙන අතර එහිදී පළමු ජයග්‍රාහකයින් 8 දෙනාට රුපියල් ලක්ෂයක…
Video Story