ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම, සිය අභිමානවත් වෘත්තීය ගමන් මගෙහි 25 වැනි සංවත්සරය සමරයි. අඛණ්ඩ 25 වසරක් පුරා ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්ෂේත්‍රයේ විශාලතම මෙන්ම, ප්‍රමුඛතම සමාගම බවට පත් වීමට සහ ජාත්‍යන්තර වශයෙන් තරගකාරී සමාගමක් ලෙසින් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමටත් ඕෂන් ලංකා සමාගම වෙත හැකිව තිබීම හේතුවෙන් මෙම සංවත්සරය, සමාගම මහත් අභිමානයෙන් යුතුව…
මෙරට ගනුදෙනුකරුවන්ට වසංගත තත්වයෙන් වඩා හොදින් ආරක්ෂා වීමට දත්ත හා විශ්ලේෂණය තුළින් උපකාර කිරීම වෙනුවෙන් PMsquare සමග සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කරයි IBM විසින් පසුගියදා පවත්වනු ලැබූ වට මේස සාකච්ඡුාවකදී දෙමුහුන් අවකාශය (hybrid cloud) සහ කෘතිම බුද්ධිය (AI) මගින් ක‍්‍රියාත්මක වන උපාය මාර්ගික සැලැස්මක් ලංකාවට හදුන්වා දීමට කටයුතු කරන ලදී. Covid – 19 වසංගතය…
සොෆ්ට්ලොජික් කැපිටල් සමූහයට අනුබද්ධිත සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය රු. බිලියන 1.9 ක හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව කොටස්හිමියන් විසින් දරනු ලබන සෑම කොටස් පහකට නව කොටස් අටක් නිකුත් කිරීමට එම සමාගම තීරණයකර ඇත. මෙම හිමිකම් නිකුතුවත් සමගම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමට එහි නවෝත්පාදනය මූලිකකර ගත් නව ව්‍යාපාරික සැලසුම බලගැන්වීමට හැකියාව ලැබෙනු ඇත. මේ සඳහා තවදුරටත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ…
මෙරට ඕනෑම ස්ථානයක සිටින වෙළෙඳුන්ට කාඞ්පත් මගින් ගෙවීම් කිරීමේදී ඔවුන්ට එම ගෙවීම් පිළිගැනීමට හැකි ඇන්ඩ්‍රොයිඞ් මිනි පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණයක් කොමර්ෂල් බැංකුව, PAYable (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම සමග එක්ව පසුගියදා එළි දක්වා තිබේ. මෙම සම්පූර්ණයෙන් ක‍්‍රියාකාරී ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් පොයින්ට් ඔෆ් සේල් කුඩා උපකරණයට Mag-stripe, EMV සහ Chip තාක්ෂණය සහිත කාඞ්පත් සඳහා ගනුදෙනු සැකසිය හැකිවේ. එසේම,…
මෙරට විශාලත ම සහ සාර්ථක ම බැංකු නොවන මුල්‍ය ආයතනයක්වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය නව්‍යකරණය සහ තිරසරින් පිරි ශ්‍රී ලංකාවක් බලගැන්වීම සඳහාවන සිය කැපවීමත් සමඟම 2020 සැප්තැම්බර් මස 7 වනදා 25 වසරක් සපුරයි. ශ්‍රී ලාංකේය මුල්‍ය ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ලක්කිරීමට කටයුතුකරන CDB පසුගිය දශක දෙකක කාලය තුළ සැබෑ විශිෂ්ටත්වය පිළිබිඹු කිරීමට සමත්ව සිටී. වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශාලත ම බැංකු නොවන මුල්‍ය ආයතනයක් ලෙස…
පරිසරය, සුවතාව හා සාහිත්‍යය තේමා කරගත් නවමු අත්දැකීම් පෙළක් රැගෙන එයි ජන ජීවිතය බෙහෙවින් වෙනස් වී ඇති පසුබිමක නවතම අත්දැකීමක් ජනතාවට තිළිණ කරමින්, Colombo Fashion Week විසින් CFW Retail Week නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සති තුනක් පුරා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන, 2020 සැප්තැම්බර් 11 දින සිට 2020 ඔක්තෝබර් 04 දින දක්වා…
සියලූ සන්නිවේදන නාලිකා සම්බන්ධ කරන මෙම නව මධ්‍යස්ථානය සතියේ දින හතේම පැය 24 පුරා ක‍්‍රියාත්මකයි සිය පාරිභෝගිකයින්ට සහ පාර්ශවකරුවන්ට භාෂා තුනෙන්ම සතියේ දින හතේම පැය 24 පුරා සේවා සැපයීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ඒකාබද්ධ ඇමතුම් මධ්‍යස්ථානයක් එළිදක්වා තිබෙන අතර බැංකුවේ ගනුදෙනුකරුවන්ට විවිධ සන්නිවේදන නාලිකා ඔස්සේ මෙම මධ්‍යස්ථානයෙන් තොරතුරු විමසීම සහ සහාය ඉල්ලා සිටීම කළ හැකිබව…
කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව නැවත නගාසිටුවීම උදෙසා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග සහයෝගීතාවයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය සහයෝගය ලබාදීමක් කොවිඩ්-19 වසංගතය හමුවේ පැමිණෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලංකාව නැවත නගාසිටුවීමේ ගමනට සවිබලයක් වෙමින් කොකා-කෝලා සමාගම රුපියල් මිලියන 130ක මුදලක් ඒ වෙනුවෙන් වෙන්කරන ලදී. එම මුල්‍ය ශක්තියත් සමගින් සිදුකරගෙන යන ව්‍යාපෘති මාලාවේ තුන් වැනි…
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සඳහා වන නවීනතම පුහුණු මධ්‍යස්ථානයට අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ ලබා දීමට ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ සේවකයින් සිය දිනක වැටුප පරිත්‍යාග කර ඇත. ‘‘අපගේ සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ, විශේෂයෙන්ම කොවිඞ් අභියෝගයේදී පෙරමුණ ගෙන ක‍්‍රියා කළ IDH හි වෛද්‍යවරුන් ඇතුළු…
සෙලින්කෝ ලයිෆ් සමාගම වසරකට පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය ටොන් 42.6 කින් අඩුකර ගනිමින් වසරකට මොගාවොට් 120 ක විදුලි බලයක් උත්පාදනය කළ හැකි මහා පරිමාණයේ සූර්ය පැනල පද්ධති දෙකක් අනුරාධපුරයේ සහ යාපනයේ ආරම්භ කර තිබෙන අතර මේවා මෙම දිස්ත‍්‍රික්ක දෙක තුළ තිබෙන විශාලතම සූර්ය පැනල පද්ධති වේ. අනුරාධපුරයේ තිබෙන පද්ධතියේ කිලෝවොට් 50 ක ධාරිතාවයක් තිබෙන…
Video Story