යාපනයේ සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක ඉදිවූනු තට්ටු 05 කින් සමන්විත හරිත ගොඩනැගිල්ල සමාගමේ නෙල්ලිඅඩි ශාඛාව ලෙස පසුගියදා විවෘත කරන ලදි. මෙම පරිසර හිතකාමී ගොඩනැගිල්ල අංක. 293, පේදුරුතුඩුව පාර, නෙල්ලිඅඩි ස්ථානයේ පිහිටා තිබෙන අතර එහි වර්ග අඩි ප‍්‍රමාණය 8,692 ක්වේ. සමාගම විසින් තමන්ටම අයත් ඉඩමක ඉදිකළ 38 වන සෙලින්කෝ ලයිෆ් ශාඛාව මෙය වන අතර වඩමාරච්චි…
රටේ වත්මන් තත්ත්වය සහ ආර්ථිකය කළමනාකරණ කරගත හැකි අන්දම තමාගේ කෘතිය වන The Mother of All Cover Ups— the Bond Scam Cover Up සිංහලෙන් එළිදැක්වීම මෙහෙයවන සාකච්ඡාවක දී මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් මෑතකදී පහදා දෙන ලදී. ඔහු මෙම අවස්ථාවේදී වරලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ සභාපති සහ දකුණු ආසියාතික…
මහියංගනය යනු (පාලි සංස්කෘත භාෂාවට අනුව තැනිතලා භූමිය යන අර්ථය සහිත) ස්වභාවික සෞන්දර්යය, ප්‍රෞඩ ඉතිහාසයක් සහ සංස්කෘතික වටිනාකමින් සපැළදි පුරාණයේ සිට පැවැත එන්නාවූ, තවමත් සංචාරකයන් නිසිලෙස හඳුනා නොගත් මනරම් නගරයකි. විශාල තෙත්තැනිතලා සරු බිම්, වගාබිම්, දැකුම්කළු ගංගා, ආදී සිහලුන්ගේ දෑතින් නිමවූ අලංකාර වැව් යනාදීයෙන්ද සමන්විත වූ යෝධ කඳු වැටි, උස්බිම් සහිත පසුබිමකින් අලංකෘතවූ නගරයකි. කලාපීය කෘෂිකාර්මික ආර්ථිකයට…
ජනතා ආදර ගෞරවයට පාත‍්‍ර වූ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Rainco පුද්ගලික සමාගම, COVID-19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමෙහිලා සෞඛ්‍ය අංශ සහ රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා පසුගිය කාලය මුළුල්ලේම සක‍්‍රීය දායකත්වයක් එක් කළේය. එකී මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරමින් COVID වලින් ආරක්‍ෂාවීම පිළිබඳ ජනමතයක් නිර්මාණය කිරීමෙහිලා ශ්‍රී…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, සිය පාරිභෝගිකයින් හට උසස් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ශ්‍රී ලංකාවේ දක්ෂ අලෙවිකරුවන් බිහි කිරීමේ ප්‍රමුඛයා වන SLIM සමග අත්වැල් බැඳ ගනියි. බලකාය සතු අලෙවි හා පාරිභෝගික සේවාවන් ඉහළ නැංවීමට අවශ්‍ය දැනුම, හැකියාවන් සහ ආකල්ප දියුණු කිරීමේ අරමුණ ඇතිව, සිංගර් ආයතනය SLIM ආයතනය සමගින් එක්ව සිල්ලර සේවාවන්…
කොවිඩ් – 19 න් පසු මෙරට සංගීතලෝලීන්ට විවෘත පරිසරයක අසුන්ගෙන නැරඹිය හැකි පළමු ප්‍රාසාංගික අත්දැකීම වූ Dream Music Fest with Dialog අගෝස්තු 23 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, කොවිඩ් – 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අනුගමනය කිරීමට සිදුවූ සමාජ දුරස්ථභාවයට අදාළ ආරක්ෂිත පියවර හේතුවෙන් අඩපණ වූ මෙරට විනෝදාස්වාද ක්ෂේත්රය යළි පණගැන්වීමට සහායවීම…
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), කුබෝටා, ඇග්‍රොටෙක් සහ ෆාම්ට‍්‍රැක් වර්ගයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකරුවන්ට පහසු ලීසිං විසඳුම් සහ ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ලිමිටඞ් (Hayleys Agriculture Holdings Ltd) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. ට‍්‍රැක්ටර් රථ, ගොයම් සිටුවන යන්ත‍්‍ර සහ ගොයම් කපන යන්ත‍්‍ර සඳහා HNB ගනුදෙනුකාරභවතුන්ට විශේෂ වට්ටම්…
කොළඹ ප‍්‍රමුඛ පෙළේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වන හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානය අංක 139, ධර්මපාල මාවත, කොළඹ 7 ලිපිනයෙහි පිහිටි තමන්ගේම නව නිවහනකට පිවිසීමත් සමඟම සෑම පුද්ගලයෙකුටම සුවිශේෂ වූ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා කැප වී සිටී. 2005 දී ආරම්භ කරන ලද මෙම සායනය ළමා රෝග, භෞත චිකිත්සාව, මානසික රෝග විනිශ්චය, වයෝවෘද්ධ පුද්ගලයන්ගේ රෝග විනිශ්චය, අක්ෂි…
සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රන් ණය පොළිය මසකට 0.79% ක් දක්වා තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන ඇත. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන් මුහුණදෙන මුල්‍යමය අභියෝග සඳහා සහනයක් ලබාදීමේ අරමුණින් සෙලාන් බැංකුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දැනට වෙළෙඳපොළේ ඇති අඩුම මාසික පොළියක් අය කරන බැංකුවක් බවට සෙලාන් බැංකුව පත්ව…
full I/O ports සහිත 10th Gen Intel Core CPU මගින් බලගැන්වෙන, edge-to-edge keyboards සහ four-sided NanoEdge displays සහිත අඟල් 13.3 සහ 14 ප්‍රමාණයේ ලොව සිහින්ම ලැප් ටොප් පරිගණක ASUS වෙතින් ZenBook Classic මාදිලියේ අතට ඉතාමත් පහසු අඟල් 13.3 සහ 14 ප්‍රමාණයේ නවතම ZenBook 13 (UX325) සහ ZenBook 14 (UX425) ලැප්ටොප් පරිගණක දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. මෙම ලැප් ටොප් මාදිලි දෙකම අතිශයින්ම සැහැල්ලු වන අතර ZenBook 13 හි බර 1.07 kg පමණ වේ. ලොව සිහින්ම මෙම ලැප් ටොප් පරිගණකයන් විශාල I/O හැකියාවන්…
Video Story