Featured News

වාර්තාගත ලෙස 16 වන වසරටත් කොමර්ෂල් බැංකුව මෙරට ‘වඩාත්ම ගෞරවණීය බැංකුව’ බවට පත්වෙයි

LMD සඟරාව විසින් එළිදැක්වූ 2020 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන’ ලයිස්තුවට අනුව මෙරට ’වඩාත්ම ගෞරවණීය බැංකුව’ බවටත් ‘අවංකත්වය’ සහ ‘මූල්‍ය කාර්යසාධනය’ අතුරින් මෙරට සමස්ත ආයතනික අංශයේ පළමු ස්ථානයටත් පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු අංශයේ වඩාත්ම ගෞරවනීය ආයතනය ලෙස පිට පිටම වසර 16…

(0)Comments | September 8, 2020 4:03 pm

Ideal First Choice මූලිකත්වයෙන් Bosch ඩීසල් පොම්ප සේවා මධ්‍යස්ථානයක් පන්චිකාවත්තේදී  විවෘත කෙරේ

Ideal First Choice ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බහු සන්නාම(Multibrand) මෝටර් රථ සහ සැහැල්ලු ට්‍රක් රථ සඳහා පුළුල් පරාසයක සේවා සපයන මධ්‍යස්ථාන ජාලයකින් සහ සියලූම වර්ගයේ අමතර කොටස් බෙදාහැරීමේ ජාලයකින් සමන්විත වේ’ Ideal First Choice වෙතින් පසුගියදා පංචිකාවත්ත ප්‍රදේශයේ විවෘත කරනු ලැබූ BOSCH ඩීසල් පොම්ප සේවා මධ්‍යස්ථානයල ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඩීසල් පොම්ප අලුත්වැඩියා කිරීමේ සහ නඩත්තු…

(0)Comments | September 8, 2020 4:03 pm

පීපල්ස් ලීසිං කැලණිය ශාඛාව වැඩි පහසුකම් සහිත නව පරිශ්‍රයක විවෘත කරයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ කැලණිය ශාඛාව, ගනුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ්‍රයක (අංක 950, නුවර පාර, හිඹුටුවැල්ගොඩ, දළුගම, කැලණිය) මහජන බැංකුව හා පීපල්ස් ලීසිං  සමාගමේ සභාපති, සුජීව රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි. ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය ඉහළයෑම මත එම ශාඛාව වැඩි…

(0)Comments | September 7, 2020 2:34 pm

DPL සමාගම සිය Firstlight වැඩසටහන යටතේ කුඩා රබර් වතු හිමියන් 1500 දෙනෙකුට පොහොර බෙදා දෙයි

DPL සමාගම සමඟ අඛණ්ඩව කටයුතු කරන රබර් කිරි ගොවි සමිති සාමාජිකයින්ගේ ජීවනෝපායන් අඛණ්ඩව සවිබල ගැන්වීමට හා නගා සිටුවීමට Dipped Products සමාගම එහි ප‍්‍රධාන තිරසාර වැඩසටහන වන DPL Firstlight  යටතේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් 1500 දෙනෙකුට පොහොර බෙදා දීම සඳහා රුපියල් මිලියන 2.1ක් වැය කර ඇත. අඛණ්ඩව නව වන වරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන…

(0)Comments | September 7, 2020 2:33 pm

කෘෂිකාර්මික උපකරණ සඳහා විශේෂ ලීසිං දීමනා ලබා දීමට HNB, බ‍්‍රවුන් සහ සමාගම සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රයේ භාවිතයට ගන්නා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ සමඟින් දැරිය හැකි මිලකට විශේෂ ලීසිං පැකේජ ලබා දීමට බ‍්‍රවුන් සහ සමාගම (Brown & Company PLC) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. මෙම හවුල්කාරීත්වය මඟින් ගනුදෙනුකාරභවතුන්ට බ‍්‍රවුන්ස් TAFE සහ Massey Ferguson…

(0)Comments | September 7, 2020 2:31 pm

ආසිරි රසායනාගාර සේවාව, ජාතික තත්ත්ව කුසලතා සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සේවා ක්ෂේත්‍රය තුළ සිය ප්‍රමුඛත්වය, ඉහළ ප්‍රමිතිය හා විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්, ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය සංවිධානය කරන 2019 ජාතික තත්ත්ව කුසලතා සම්මානයක් දිනාගැනීමට ආසිරි රසායනාගාර සේවාව සමත් වී තිබේ. එහිදී සෞඛ්‍ය සේවා (මහා පරිමාණ) අංශය යටතේ මෙම කුසලතා සම්මානය දිනාගැනීමට ‘ආසිරි රසායනාගාර සේවාව’ සමත්ව ඇති අතර, මෙරට පෞද්ගලික වෛද්‍ය රසායනාගාර…

(0)Comments | September 7, 2020 2:26 pm

‘නව සාමාන්‍ය’ තත්ත්වයට අනුගතවීමට සහාය ලබාදීමට කොමර්ෂල් බැංකුවෙන් කාන්තා ව්‍යවසායිකයින් සඳහා webinar සම්මන්ත‍්‍රණයක්

කොවිඞ්-19 වසංගතයෙන් පසුව ඇතිවී තිබෙන ‘නව සාමාන්‍ය’ තත්ත්වයට ව්‍යවසායිකාවන්ට අනුගතවීමට සහාය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) සමග එක්ව webinar සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදී. ව්‍යවසායිකාවන් සවිබලගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව සිදුකරමින් තිබෙන වැඩසටහන්වල කොටසක් ලෙස බැංකුව විසින් මෙම webinar සම්මන්ත‍්‍රණය පැවැත්වූ අතර සමාජ දුරස්ථභාවය ආරක්ෂාකර ගතයුතු මෙම කාල පරිච්ඡේදය තුළදී දැනුම…

(0)Comments | September 7, 2020 2:23 pm

පාරිභෝගික පහසුව සඳහා Huawei විසින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාව අරඹයි

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි මෙම සේවාව මඟින් පරිශීලකයින්ට සිය ජංගම දුරකථන අළුත්වැඩියා කර ගැනීමට නොමිළයේම උපාංග භාර දීම  සහ නැවත පරිශීලකයා වෙත රැගෙන ගෙනවිත් දීමේ සේවා පහසුකම් සපයයි.  මෙම…

(0)Comments | September 7, 2020 2:22 pm

කොළඹ හතේ උසම තැන සිට හිරු බැස යන මනරම් දසුන අත්විඳින්නට විවර වූ  “Prime Grand – Ward Place”

ශ‍්‍රී ලංකාවේ දේපළ වෙළඳාමේ පුරෝගාමියා වූ ප‍්‍රයිම් සමූහය, සිය අද්විතීය සළකුණ සනිටුහන් කරන   “Prime Grand – Ward Place” අති සුඛෝපභොගී Condominium ව්‍යාපෘතියේ  මීටර් 160 ක :අඩි 524* උසින් පිහිටි 37 වන මහළ පසුගිය 21  වන දා සුවිශේෂී සන්ධ්‍යාවක් වෙනුවෙන් විවර කළා. කොළඹ නගරයට බටහිරින් ඉන්දීය සයුර හා අහස එක්වන ක්ෂිතිජයෙන් සැඳෑ හිරු බැස යන අපූර්වත්වය…

(0)Comments | September 7, 2020 2:19 pm

LANKAQR භාවිතා කළ හැකි මෙරට පළමු ඇන්ඩ්‍රොයිඞ් පොයින්ට් ඔෆ් සේල් උපකරණය PAYable සමග කොමර්ෂල් බැංකුව එළිදක්වයි

කොමර්ෂල් බැංකුව විසින් LANKAQR භාවිතා කළ හැකි ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය පදනම් කරගත් මෙරට පළමු පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණය PAYable (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම සමග එක්ව පසුගියදා එළි දක්වා තිබේ. මෙරට වෙළඳ ස්ථාන වලදී මුදල් නොවන ගනුදෙනු තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී ඇත. ශ‍්‍රී ලංකාවේ වඩාත්ම දියුණුකළ ඇන්ඩ්‍රොයිඞ් පොයින්ට් ඔෆ් සේල් උපකරණය ලෙසින් සැලකෙන මෙය…

(0)Comments | September 7, 2020 11:23 am