Featured News

නව සුවසේවාවන් රැසක් සමගින් තලවතුගොඩ හේමාස් රෝහලේ සුවතා පියස යළි දියත් කරයි

ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය ප‍්‍රජාවගේ නිරෝගීබව පිළිබඳව අවධානය යොමු කරමින් නව සේවාවන් රැසක් ද සමගින් බහුවිධ සායනික පහසුකම්වලින් සමන්විත හේමාස් ‘සුවතා පියස’ තලවතුගොඩ හේමාස් රෝහලේදී යළි අරඹන ලදි. තලවතුගොඩ හේමාස් රෝහලේ ස්ථාපිත සුවතා පියස වෛද්‍ය…

(0)Comments | August 27, 2020 1:04 pm

කොමර්ෂල් බැංකුව 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස යුරෝමනී විසින් තෝරාගනී

ලොව ප‍්‍රමුඛතම මූල්‍ය සඟරාවක් වන Euromoney විසින් විශිෂ්ටත්වය ඇගයීම සඳහා පිරිනමන සම්මාන ප‍්‍රදානයේදී 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. Euromoney විසින් මෙම ගෞරවණීය සම්මානය කොමර්ෂල් බැංකුවට පිරිනැමූ හයවන අවස්ථාව මෙය වේ. මෙම ගෞරවණීය සම්මානය ලබාදෙන්නේ යුරෝමනී සඟරාවේ කර්තෘවරුන්, ජනමාධ්‍යවේදීන් සහ සමීක්ෂණ කණ්ඩායම විසින් කළාපයේ බැංකුකරණය සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳව වසර…

(0)Comments | August 26, 2020 2:39 pm

ඩිජිටල් තාක්ෂණයෙන් ජනතාව සවිබල ගැන්වීමේ ඒකාබද්ධ වැඩපි‍ලිවෙළකට සර්වෝදය – ICTA අවබෝධතා ගිවිසුමකට එලඹේ

ඩිජිටල් තාක්ෂණයෙන් ජනතාව සවිබල ගැන්වීමේ ඒකාබද්ධ වැඩපි‍ලිවෙළක්  සදහා ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය අවබෝධතා ගිවිසුමකට එලඹේ. ලංකා සර්වෝදය ශ්‍රමදාන  සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක මහින්ද බී හේරත් යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. මෙම අවබෝධතා ගිවිසුමට…

(0)Comments | August 26, 2020 1:35 pm

මෙරට සිසුන්ට අධ්‍යාපනික ණය ලබාදීමට කොමර්ෂල් බැංකුව HCL ටෙක්නොලොජීස් සමග අත්වැල් බැඳගනී

මෙරට පුහුණුවන සහ රැකියා කරන සිසුන්ට අඩු පොලී අධ්‍යාපනික ණය ලබාදීම සඳහා HCL  ටෙක්නොලොජීස් ශ‍්‍රී ලංකා සමාගම සමග ඒකාබද්ධ වූ බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මේ අනුව, HCL ටෙක්නොලොජීස් විසින් ඉදිරිපත් කරන මුල් කාලීන වෘත්තීය පුහුණු වැඩසටහනේ (ECTP) බැඳුම්කර ගාස්තුව මෙන්ම පාර්ශවකාර විශ්ව විද්‍යාල විසින් ලබාදෙන උසස් අධ්‍යාපනික වැඩසටහන්වල පාඨමාලා ගාස්තු බැංකුවේ මෙම විශේෂ…

(0)Comments | August 25, 2020 4:39 pm

“Mahindra Powerol” විදුලි උත්පාදක යන්ත්‍ර සඳහා අයිඩියල් මෝටර්ස් වෙතින් අලෙවියෙන් පසු අද්විතීය සේවාවක්

අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් මෙන්ම,‍් මහින්ද්‍රා මෝටර් රථ, යතුරු පැදි හා බල මෙවලම් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදා හරින්නා වන අයිඩියල් මෝටර්ස්, අලෙවියෙන් පසු පාරිභෝගිකයින් හට සලසන විශිෂ්ට සේවාව හේතුවෙන් ඉතා කෙටි කලකින් වෙළෙඳ පොළ ආධිපත්‍යය නතු කර ගැනීමට සමත් වී තිබේ. 2017 වසරේදී අයිඩියල් මෝටර්ස් සමාගම, Mahindra Powerol ඩීසල් ජෙනරේටර් යන්ත්‍ර සම්බන්ධයෙන්…

(0)Comments | August 25, 2020 3:59 pm

එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස අශීෂ් චන්ද්‍රා පත්වෙයි

එයාර්ටෙල් ලංකා සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස අශීෂ් චන්ද්‍රා මහතා පත් කර ඇති බව පසුගියදා එම සමාගම නිවේදනය කළේය. ඉහළ තාක්ෂණික ජාලයක් සහ නවීනතම ඩිජිටල් වේදිකාවන් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ එයාර්ටෙල් හි වර්ධනය වේගවත් කිරීමට ඔහුගේ නව භූමිකාව තුළින් අශීෂ් මහතාට හැකි වනු ඇති බව සමාගම සඳහන් කරයි….

(0)Comments | August 25, 2020 3:56 pm

පැල්වත්ත නිෂ්පාදනවල පිරි ක්‍රීම් සාරය ගැන සුපවේදීන් ඉහළින්ම අගයමින් පැසසුමට ලක්කරයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම කිරි නිෂ්පාදකයා වන පැලවත්ත කිරි නිෂ්පාදන වල ඇති ක්‍රීම් සාරය, බේකරි කර්මාන්තයේ සහ සුපවේදය පිළිබඳ විශේෂඥයින්ගේ ඉහළ පැසසුමට ලක්විය. මෙරට ප්‍රමුඛපෙළේ බේකරිවල නිෂ්පාදනය කෙරෙන බේකරි නිෂ්පාදනවල රසය උසස් අන්දමින් ඉහළ නැංවීමට පැල්වත්ත නිෂ්පාදනවල රසය සහ සාරය භාවිත කෙරේ. පැල්වත්ත සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය සහ සිය බේකරි නිෂ්පාදනවලට පැලවත්ත නිෂ්පාදන මගින් හිමිවන…

(0)Comments | August 25, 2020 12:43 pm

ඩයලොග් ආසිආටා ශ්‍රී ලාකේය ප්‍රාසාංගික කලාවේ මින් පෙර නොවිඳි අපූරු සංගීත අත්දැකීමක් ලබාදෙන “Dream Music Fest” ප්‍රසංගය බලගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ශ්‍රී ලාංකේය සංගීත රසිකයන්ට කිසිදා අමතක නොවන අත්දැකීමක් ලබාදීම සඳහා Dream Music Fest සංගීත ප්‍රසංගය සඳහා අනුග්‍රහය දැක්වීමට කටයුතු කර ඇත. අගෝස්තු 23 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල් පරිශ්‍රයේදී ප.ව 5 සිට පැවැත්වෙන මෙම ප්‍රසංගය සැලකෙන්නේ කොවිඩ් – 19 න් පසු මෙරට විවෘත…

(0)Comments | August 25, 2020 10:10 am

වසර විසි දෙකක විශිෂ්ටත්වය වෙනුවෙන් සියළුම අන්තර්ජාල මිලදීගැනීම් සඳහා Rough T-Shirts පාරිභෝගිකයින් හට 22% ක වට්ටමක්

Rough ටී ෂර්ට් සන්නාමය, ඇඟලුම් ක්ෂේත්‍රයෙහි සිය සාර්ථක විසි දෙවැනි සංවත්සරය මෙම වසරෙහිදී සනිටුහන් කරන්නට යෙදිණි. එහිදී ඔවුන්ගේ ඊ- වාණිජ්‍යය සහ වෙළඳපොල ප්‍රවේශයන් ඉහළ නැංවීමත්, අගෝස්තු විසි දෙවැනි දා සිට තිස් වනදා තෙක්, අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන සියළුම මිලදී ගැනීම් සඳහා පාරිභෝගිකයන් හට 22% ක වට්ටමක් ලබා දීමට කටයුතු කිරීමත් වෙසෙසින්ම සඳහන් කළයුතුය. Rough T-Shirts…

(0)Comments | August 24, 2020 12:53 pm

ඩීමෝ, පාරිභෝගිකයන් සඳහා නවතම ඩිජිටල් අත්දැකීම් රැසක් එළි දක්වයි

ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක්…

(0)Comments | August 24, 2020 12:45 pm