Featured News

VMware ශ්‍රී ලංකා හා මාලදිවයින් නව අලෙවි කළමණාකරු පත් කරමින් දෙරටෙහි තාක්ෂණික පද්ධතිය ශක්තිමත් කරයි

කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE: VMW) සමාගම, ශ්‍රී ලංකා හා මාලදිවයින් අලෙවි කළමණාකරු වශයෙන් එහි නායකත්ව කණ්ඩායම සඳහා දේවේන්ද්‍ර මැනුවෙල් මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. ස්වකීය නව කාර්යභාරය තුළ දේවේන්ද්‍ර මහතා, ආයතනවලට ඩිජිටල් සහ ජංගම උපාංග හා යෙදවුම් පරිසරයක් කරා පා නැගීම පිණිස, නවතම තාක්ෂණය වෙත ප්‍රවේශ වීමට…

(0)Comments | August 24, 2020 12:31 pm

කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. 2019/20 මූල්‍ය වර්ෂය තුළ ස්ථාවර ප්‍රගතියක් අත්කර ගනී

අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් හමුවේ වුව ද 29% ක සියලු බදු පසු ලාභයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් 2019/20 මුල්‍ය වර්ෂය තුළ දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කිරීමට කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී සමත් විය. තව දුරටත් සමාගමේ දිගුකාලීන ශක්තිමත් මුල්‍ය ක්‍රියාකාරීත්වය, පරිණත කළමණාකාරීත්වය, මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය, ශක්තිමත් පාරිභෝගික ජාලය සහ ඉහළ අවදානම් කළමණාකරණ පද්ධතිය තහවුරු කරමින් ICRA Lanka…

(0)Comments | August 24, 2020 12:07 pm

Daraz Fashion Week සමග හැඩවැඩ වෙන්න

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය වන Daraz, ආකර්ෂර්‍ණය වට්ටම් රැසක් සමග Daraz Fashion Week හඳුන්වාදෙයි. ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ලබාදෙන Emerald විලාසිතා ඇතුළුව ශ්‍රී ලාංකීය විලාසිතාලෝලීන්ගේ ප‍්‍රියතම සන්නාමයන් රැසක් 2020 අගෝස්තු මස 25 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන Daraz Fashion Week වෙතින් මිලදීගැනීමේ අවස්ථාව ඒ අනුව ඔබට හිමිවේ. රුපියල් මිලියනයකට වැඩි වටිනාකමකින් යුතු mega deals…

(0)Comments | August 24, 2020 10:31 am

යූනියන් ඇෂුවරන්ස් සිය නවතම ‘සිසුමග+’ අධ්‍යාපනික සුරක්ෂා සැලසුම හඳුන්වා දෙයි

ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණය පිළිබඳ විසඳුම් ලබා දෙන විශේෂඥ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් කුඩා අවධියේ සිට විශ්වවිද්‍යාලය දක්වා අඛණ්ඩව අධ්‍යාපනය හැදෑරීම සහතික කිරීම සඳහා ‘සිසුමග+’ නමින් විශේෂයෙන් නිර්මාණය කළ අද්විතීය අධ්‍යාපනික සුරක්ෂා සැලසුමක් හඳුන්වා දී ඇත. ‘සිසුමග+’ යනු තම දරුවාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ  ඕනෑම තෘතීයික අධ්‍යාපන කටයුතුවලට යන වියදම් කළමනාකරණය කිරීමට කැමති දෙමාපියන්ට අත්වැලක් සපයන…

(0)Comments | August 21, 2020 11:36 am

ග්ලැක්සෝස්මිත්ක්ලයින් රු. මිලියන 5 ක් කොවිඩ් -19 සෞඛ්‍යාරක්ෂක සහ සමාජ ආරක්ෂක අරමුදලට පරිත්‍යාග කරයි

ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) ආයතනය විසින් වර්තමානයේ පවත්නා කොරෝනා වසංගතය මර්දනය කිරීමෙහිලා ජාතික සෞඛ්‍යාරක්ෂක සහ මානවවාදී ක‍්‍රියාකාරකම් සදහා සහාය වෙමින්  රුපියල් මිලියන 5 ක් රජයේ කොවිඩ්  -19 සෞඛ්‍යාරක්ෂක සහ සමාජ ආරක්ෂක අරමුදල සදහා පරිත්‍යාග කළ බව මෑත දී නිවේදනය කරන ලදි. මෙරට ප‍්‍රධාන පෙළේ ඖෂධ සහ පාරිභෝගික සෞඛ්‍යාරක්ෂක නිෂ්පාදන සමාගමක් ලෙස කොවිඞ් -19 වසංගතය මර්දනය කිරීමෙහිලා ජාතික…

(0)Comments | August 21, 2020 10:33 am

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ‘Card Balance by Missed Call’ සේවාව

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට පහසුව ඇතිකිරීම සඳහා Missed Call එකක් ලබාදීම තුළින් තමන්ගේ කාඞ් ගිනුම් ශේෂය ලබා ගත හැකි නව සේවාවක් බැංකුව විසින් හඳුන්වා දී තිබේ. මෙම සේවාව ලබාගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් තම ජංගම දුරකතන අංකය මෙම සේවා සඳහා ලියාපදිංචි කළ යුතු අතර ශේෂය පරීක්ෂා කරගැනීමට අවශ්‍ය වූ අවස්ථාවක 0112353111 යන…

(0)Comments | August 20, 2020 5:47 pm

Effie Awards Sri Lanka 2020 සම්මාන උළෙලේ වැඩකටයුතු ඇරඹෙයි

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සත්කාරකත්වයෙන් පවත්වනු ලබන SLIM Effie සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි ශ්‍රී ලංකා අලෙවිකරණ සන්නිවේදන ක්ෂේත්‍රය තුළ මහත් ගෞරවාදරයට පත් වාර්ෂිකව පවත්වනු ලබන Effie Awards 2020 සම්මාන උළෙලේ මේ වසරේ වැඩකටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. ඒ මාර්ගගත (online) ක්‍රමයට Zoom තාක්ෂණය ඔස්සේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් සමඟිනි. ශ්‍රී ලංකා අලෙවිකරණ…

(0)Comments | August 19, 2020 1:30 pm

ඩීමෝ ටාටා රථ සහ කෘෂි යන්ත්‍රෝපකරණ ප‍්‍රවර්ධනය කිරීමට HNB, DIMO සමඟ ඇති හවුල්කාරීත්වය තවත් පුළුල් කරයි

ඩීමෝ TATA රථ සහ කෘෂි යන්ත්‍රෝපකරණ වර්ග සඳහා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ලීසිං විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඞීමෝ සමඟ සිය දිගුකාලීන හවුල්කාරීත්වය තවත් පුළුල් කරන බව නිවේදනය කර ඇත. HNB පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න මහතා සහ…

(0)Comments | August 18, 2020 5:22 pm

පැලවත්ත නව ආශ්දවාදනීය ෆලූඩා සහ ජින්ජර් බිස්කට් අයිස් ක්‍රීම් රස හඳුන්වාදෙයි

මෙරට දැවැන්තම කිරි ආහාර නිෂ්පාදකයා වන පැල්වත්ත ඔවුන්ගේ අයිස් ක්‍රීම් රස එකතුවට නව රසයන් දෙකක් හඳුන්වා දේ. එමගින් අයිස් ක්‍රීම් ලෝලීන් සාම්ප්‍රදායික අයිස් ක්‍රීම් රසයන්ගෙන් ඔබ්බට රැගෙන යනු ඇති අතර පැල්වත්ත අයිස්ක්‍රීම්වල ක්‍රීම් සහිත ස්වභාවය භුක්ති විඳීම තුළින් අයිස් ක්‍රීම් ලෝලීන් වැඩි වශයෙන් ඊට ආකර්ෂණය වනු ඇත. පැල්වත්ත අයිස්ක්‍රීම් නිෂ්පාදන සහ නව රසයන් හඳුන්වා දීම…

(0)Comments | August 18, 2020 4:23 pm

කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ගිණුම් හිමියන්ට Tenaga වාහන නතර කිරීමේ අංගන වලදී ඩිජිටල් ක‍්‍රමයට මුදල් ගෙවීමේ අවස්ථාව

කොමර්ෂල් බැංකුව සහ Tenaga Car Parks (Pvt) Ltd’ ඇතිකර ගෙන තිබෙන ඒකාබද්ධතාවය හමුවේ කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම් හිමියන්ට Tenaga විසින් කළමනාකරණය කරන වාහන නැවැත්වීමේ ස්ථාන වෙත ඇප් එකක් මගින් ගෙවීමට අවස්ථාව ලබාදී තිබේ. මෙම විසඳුම මේ වනවිට සෘජුවම ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකුකරණ අයදුමට ඒකාබද්ධ කර තිබෙන නිසා ගිණුම් හිමියන්ට කාඞ්පත් ස්පර්ශ කිරීමකින් සහ මුදල්…

(0)Comments | August 18, 2020 4:15 pm