Featured News

සෙලින්කෝ ලයිෆ් ජුනි මාසය පුරා දිවයින වටා සෞඛ්‍ය රක්ෂණය ප‍්‍රවර්ධනය කරයි

දැඩි අවධානයක් යොමුකළ යුතු දත්ත හමුවේ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා මහජනයා දැනුවත් කිරීමේ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනක් අරඹයි යමෙකු වසර විස්සක් පුරා ඉතිරි කරගත් මුදල් එක් හදිසි ශල්‍යකර්මයකට බරපතල රෝගයකට වැයවිය හැකිවීම මෙරට ජීවන යථාර්තය වන නිසාවෙන් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් මේ ජුනි මාසයේදී දිවයින පුරාම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය ප‍්‍රවර්ධනය…

(0)Comments | June 12, 2020 3:36 pm

අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තයේ ආර්ථික වැදගත්කම අධ්‍යයනය වෙනුවෙන් MarCom එකමුතුව විසින් Ernst & Young පත් කරනු ලබයි

ශ්‍රී ලාංකීය ආර්ථිකය හා මෙරට අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තයේ දායකත්වය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීම වෙනුවෙන් MarCom එකමුතුව විසින් Ernst and Young Sri Lanka (EYSL) පත් කර ඇත. MarCom එකමුතුව යනු COVID-19හි විනාශකාරී බලපෑමෙන් පසු එකට එක්වූ අලෙවිකරණ හා දැන්වීම්කරණ කර්මාන්තයේ සංගම්, ව්‍යාපාර සහ වෘත්තිකයින් පිරිසකි. මෙම අංශය දැන්වීම්කරණ, වෙළෙඳපොල පර්යේෂණ, අවස්ථා නිර්මාණය, ඡායාරූපකරණය, වීඩියෝ සහ…

(0)Comments | June 12, 2020 11:29 am

කොමර්ෂල් බැංකුව ‘ComBank Q+’ අන්තර්ජාල ගෙවීම් යෙදුම පහසු ප‍්‍රවේශයන් සහ අනෙකුත් විශේෂාංග සමග වැඩි දියුණු කරයි

කොමර්ෂල් බැංකුව ‘ComBank Q+’ අන්තර්ජාල ගෙවීම් යෙදුමේ පාරිභෝගික සහ වෙළඳ යෙදුම්, නව විශේෂාංග සහ පහසු ප‍්‍රවේශයන් සමගින් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනය කර ඇත. ‘ComBank Q+’ කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේ හඳුන්වා දෙන විට එය LANKAQR ප‍්‍රමිතීන් යටතේ සක‍්‍රීය කරන ලද ප‍්‍රථම ක්ෂණික ප‍්‍රතිචාර මත පදනම් වූ අන්තර්ජාල ගෙවීම් යෙදුම විය. මෙම…

(0)Comments | June 10, 2020 2:07 pm

පාරිභෝගිකයාට සහන රැසක් ලබා දෙමින් Huawei Service Mid-year Fiesta දියත් කරයි

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහන සැපයීමේ අරමුණ ඇතුව පසු ගිය කාලය පුරාවට විවිධ සහන වැඩසටහන් රැසක් ඉදිරිපත් කෙරිණි. එහි තවත් එක අදියරක් ලෙස පාරිභෝගිකයාට උසස් තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමේ අරමුණ ඇතුව  ජුනි මස පළමු වනදා සිට ජූලි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන ‘’Huawei Service…

(0)Comments | June 10, 2020 11:04 am

එයාර්ටෙල් කණ්ඩායමේ දායකත්වය සමඟින් COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල ශක්තිමත් වෙයි

රජයේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ ප‍්‍රයත්නයට සහාය වෙමින් ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ හරහා එක් රැස් කර ගත් මුදල් ජාතික COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා පරිත්‍යාග කළේය. ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ යනු එයාර්ටෙල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡුාවෙන් මුදල් පරිත්‍යාග කරන වැඩසටහනකි. ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල ද COVID-19 එරෙහි සටනේදී එයාර්ටෙල් සමාගම ගෝලීය වශයෙන් මේ…

(0)Comments | June 10, 2020 11:02 am

ප්‍රයිම් සමූහය Prime Grand, Ward Place ගොඩනැගිලි ව්‍යුහය නිම කිරීම (Topping Off) සමරයි

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් මීළහ අදියරයේ (Finishing Stage) ඉදිකිරීම් යළි ඇරඹේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Luxury Condominium Project) වන කොළඹ 07, Ward Place හි මහල් 37 කින් යුතුව ඉදිවන Prime Grand ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද #RestartSL ක්‍රියාපටිපාටියට…

(0)Comments | June 9, 2020 3:30 pm

ප‍්‍රමිතිගත මුව ආවරණ පැළඳීම තුළින් සුවපත් බව රැක ගනිමු

මුළු මහත් ලෝකයම කෝවිඞ් 19 වසංගතයට නතු වූ බැවින් විවිධ වූ නව ජීවන චර්යාවන්ට හුරු වීමට ලෝකයේ සියලූම රටවල පුරවැසියන්ට සිදු විය. සියලූ දෙනාට හුරු වීමට සිදු වූ මේ නව සාමාන්‍ය තත්වය තුළ කරළියට පැමිනි උපාංගයන් අතර මුව ආවරණයන්ට හිමි වුයේ ප‍්‍රමුඛතම ස්ථානයකි. කෝවිඞ් 19 වසංගතය පැතිර යත්ම මුව ආවරණ පැළඳීම සඳහා සමාජය තුළ යම්…

(0)Comments | June 8, 2020 3:24 pm

වයිබර් සමූහ වීඩියෝ ඇමතුම් පහසුකම ඔස්සේ එකවර පුද්ගලයින් 20දෙනෙකු සම්බන්ධ කරගැනීමේ අවස්ථාව හිමිවෙයි

වයිබර් පාරිභෝගිකයන්ට තම කාර්යාලයීය සගයින්, මිතුරන් හෝ පවුලේ සාමාජිකයින් 20 දෙනෙකු දක්වා පිරිසක් සමඟ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම උදාවේ. සිය නවතම සමූහ වීඩියෝ ඇමතුම් සේවාව (Group Video Calls) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට වයිබර් පසුගියදා පියවර ගත්තේය. මෙම නව සේවාව හරහා එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා පිරිසකට එක් වයිබර් වීඩියෝ ඇමතුමකට සම්බන්ධ විය හැකි අතර ඒ…

(0)Comments | June 8, 2020 1:54 pm

ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 20 වන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුවට හිමි කිරුළ කොමර්ෂල් බැංකුවට පිරිනමයි

ඇමරිකාව පදනම් කරගත් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම සඟරාව විසින් ගෝලීය බැංකු වෙනුවෙන් සම්මාන ලබාදුන් පසුගිය වසර 27 තුළදී 20 වතාවක්ම කොමර්ෂල් බැංකුව මෙම සම්මානයට පාත‍්‍රකර තිබීම කැපී පෙනේ. ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ආසියානු පැසිෆික් කළාපයේ ගෞරවණීය බැංකු 28 ක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙන…

(0)Comments | June 8, 2020 12:42 pm

YAN Sri Lanka තරුණ ජාලය සිය පළමු සංවත්සරය සමරයි

සතුටින් හා රටේ සංවර්ධනයට දායක වන ක්‍රියාශීලී තරුණ ප්‍රජාවක් බිහිකිරීම මඟින් තරුණ හඬ බලගැන්වීම දැක්ම කරගත් YAN Sri Lanka තරුණ ජාලය වසරක් තුල ඔවුන්ගේ මෙහෙය සපුරාලමින් සිය පළමු සංවත්සරය එළබෙන ජුනි 10 වනදා සමරනු ලබයි. 2019 ජූනි 10 වන දින ආරම්භ වූ YAN Sri Lanka තරුණ ජාලය 10 වන දින පළමු උපන්දිනය සමරන අතර ඉතා…

(0)Comments | June 8, 2020 12:13 pm