Featured News

SLASSCOM ආයතනය, OIW Accelerate 2020 වැඩසටහන සමග ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික ව්‍යවසාය නංවයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week Accelerate 2020 (OIW 2020) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අලුතෙන් ආරම්භ කරන තාක්ෂණික ව්‍යවසාය දිරිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගයේදී 500,000 ක මුදල්…

(0)Comments | August 4, 2020 1:21 pm

Lakwimana ඔබේ ආදරණීයයන්ට අමතක නොවන උපන්දින ත්‍යාගයක් වෙනුවෙන් ‘Celfie’ හඳුන්වා දෙයි

ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රියතම සිහින තාරකාව වෙතින් පෞද්ගලිකවම උපන්දින සුබපැතුමක් එක් කිරීමේ ඒ අපූරු අත්දැකීම සමීප කිරීමට Lakwimana (ලක්විමන) වෙතින් ‘Celfie’ නමින් පළමු වරට ඩිජිටල් ත්‍යාගයක් හඳුන්වා දී තිබේ. මේ වනවිට සමරු සටහන් ලබාගැනීම වෙනුවට සෙල්ෆි ලබාගැනීම දක්වා ලෝකය වෙනස් වී තිබේ. විශේෂයෙන්ම ජනප්‍රිය පුද්ගලයෙකු හමු වූ විට සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීම ලොව පුරා…

(0)Comments | August 4, 2020 1:14 pm

මලයාසියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සඳහා එරික්සන් ප්‍රධානී ලෙස ඩේවිඩ් හෑගෙර්ඛ්රූ පත් වෙයි

Ericsson (NASDAQ: ERIC) මලයාසියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සඳහා ද, අසියාටා ගෝලීය පාරිභෝගික ඒකකයේ ද, ප්‍රධානී ලෙස ඩේවිඩ් හෑගෙර්ඛ්රූ පත් කෙරුණු බව එරික්සන් අද නිවේදනය කළේය. ඔහුගේ නව තනතුරට පත්වීමට පෙර අග්නිදිග ආසියාව, ඕෂියානියාව සහ ඉන්දියාව සඳහා උපායමාර්ග, තාක්ෂණය සහ රාජ්‍ය හා කර්මාන්ත සබඳතා ප්‍රධානී ලෙස ඩේවිඩ් ක්‍රියා කළේය. “මලයාසියාවේ, ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ වෙළඳපොලවල් අපට…

(0)Comments | August 4, 2020 1:11 pm

ප්‍රයිම් සමූහයේ 36 වන Apartment ව්‍යාපෘතිය ලෙස නිල් සයුරට විවර වූ The Beach Front – I  උස්වැටකෙයියාව පාරිභෝගිකයන් අතට

ශී‍්‍ර ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමීත්වය උසුලන සම්මානලාභී ප‍්‍රයිම් සමූහය සිය Apartment ව්‍යාපෘතීන් අතරින් තවත් සුවිශේෂ ව්‍යාපෘතියක සියළු ඉදිකිරීම් නිමකොට පසුගිය 25 වන දා උත්සවාකාරයෙන් පාරිභෝගිකයන් අතට පත් කළා. වත්තල උස්වැටකෙයියාව නිල් සමුදුරට මුුහුණලා මනස්කාන්ත තැනක ඉදිවූ The Beach Front – I උස්වැටකෙයියාව නිදහසේ සුඛෝපභෝගීව කල් ගත කළ හැකි නවීනතම නිවාස 72 කින් සමන්විතයි. ප‍්‍රයිම්…

(0)Comments | July 31, 2020 4:16 pm

කොමර්ෂල් බැංකුවේ ePassbook ඇප් සේවාවට ආකර්ෂණීය නවාංග එකතුවක්

ස්වයං ලියාපදිංචියට, ඒ මොහොතේම ගනුදෙනු තොරතුරු ලබාගැනීමට සහ බයෝමෙටි‍්‍රක් ලොගින් භාවිතා කිරීමට අවස්ථාව කොමර්ෂල් බැංකුව විසින් සිය කොම්බෑන්ක් ඊ-පාස්බුක් ජංගම දුරකථන ඇප් සේවාව ආකර්ශණීය නවාංග සමග යාවත්කාලීන කර තිබේ. මෙම ඇප් සේවාවට ස්වයංව ලියාපදිංචි වීම සහ ඒ මොහොතේදීම ගනුදෙනු වාර්තා ලබාගැනීම මෙම නවාංග වලට ඇතුළත් වන අතර මේ තුළින් ගිණුම් කළමනාකරණයේ සහ භාවිතා කිරීමේ පහසුව…

(0)Comments | July 31, 2020 4:08 pm

ලෙඩ රෝග රැසකට දිව ඔසුවක්වන මොනවද මේ කුරුඳු?

‘කුරුඳු’ කියන නම ඇහුවමත් ඒ සුවඳ, රස දැනෙන ගතියක් එනවා. ඒ තරම්ම අපිට කුරුඳු රස, සුවඳ හුරුයි. අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකේ බොහෝ රටවලත් කෑම රසකර ගන්න පාවිච්චි කරන ප්‍රධාන ම ස්වභාවික රසකාරකයක් තමයි කුරුඳු. නමුත්, ලෝකේ ‘නියම’ කුරුඳු අවශ්‍යතාවයෙන් අති බහුතරයක් සපුරන්නේ ලංකාවෙන් බව කිව්වොත් ඔබ පුදුම වෙයි. ඒ වගේම ලෝකයේ ගුණාත්මක බවින් හොඳම…

(0)Comments | July 31, 2020 4:06 pm

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් “COVID-19 Safety Management Systems” ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසය දිනූ තිරිඟු පිටි නිෂ්පාදකයන් ලෙස ප්‍රචලිත සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් SLS 1672:2020 නම් “COVID-19 Safety Management Systems”  ප්‍රමිති තත්ත්ව සහතිකය ප්‍රදානය කරන ලදී. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය විසින් ඉහළ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලියක් සහ ඉහළ සෞඛ්‍ය ප්‍රමිති තත්ත්වයන් පවත්වාගෙන යාම සඳහා සිදුකළ කැපවීම වෙනුවෙන් මෙම…

(0)Comments | July 31, 2020 4:04 pm

අහිතකර කෑම ගැනීම සහ නුසුදුසු ජීවන රටාව … ආහාර මාර්ගෝපදේශ වැදගත් වන්නේ ඇයි?

කොවිඩ්-19 නැතහොත් කොරෝනා වයිරස වසංගතය ලෝපුරා පැතිර යන මෙවන් මොහොතක,  පුද්ගලයින් අතර ඇති ප්‍රතිශක්ති මට්ටම් පිළිබඳව අපි විසින් අපෙන්ම විමසා සිටීම ඉතා යෝග්‍ය වේ. සිරුරට මෙම වයිරසය ඇතුළුව සිටින අයගෙන් 5%ක් හා 10%ක් අතර සංඛ්‍යාවක් රෝගාතුර වන අතර, ඉන් සුළු ප්‍රමාණයක් පමණක් ජීවිතක්ෂයට පත්වී, බොහෝ දෙනෙකුට රෝගය වැළඳෙන්නේ නැත්තේ ඇයිද යන්න, ඇසිය යුතු ප්‍රශ්නයකි. ලොව…

(0)Comments | July 31, 2020 11:49 am

සහාධිපත්‍ය දේපල කර්මාන්තයේ ගෙල සිරකරන කේවියට් තොණ්ඩුව

– නීතීඥ කපිල ගමගේ, සහාධිපත්‍ය උප⁣දේශක සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ හිටපු සභාපති මේ අවනඩුවේ වඩාත්ම බලපෑමට ලක්වන කණ්ඩායම වන්නේ සහාධිප්‍ය දේපල සංවර්ධකයින් ය. මන්ද යත් එක් කේවියට් ලියාපදිංචියකින් සමහරවිට නිරවුල්ව අයිතිය ලබාදියහැකි දේපල 10ක් 15ක් හෝ 100ක් 200ක් හෝ සමහරවිට ඊටත් වැඩියෙන් එකතැන සිරගතවන බැවිනි. සහාධිපත්‍ය දේපළක් ඉදිකිරීම පිණිස දේපල සංවර්ධකයෙකු කටයුතු කරගෙන යද්දී ඔහු…

(0)Comments | July 29, 2020 3:47 pm

Mercedes-Benz සහ Jeep රථවලට විශේෂ ලීසිං දීමනා ලබා දීම සඳහා HNB, DIMO සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප‍්‍රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. මෙම සහයෝගීතාවය DIMO විසින් අලෙවි කරන සියලූම අළුත්/මුල් හිමිකාරීත්වය සහිත…

(0)Comments | July 29, 2020 3:33 pm