ශ්රී ලාංකීය පාරිභෝගිකයාගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය ලැප්ටොප් මාදිලියක් තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. මෙලෙස හඳුන්වා දුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. ස්මාර්ට් දුරකථන වෙළද පොළ තුළ…
COVID–19 සමග ගතවූ පසුගිය මාස 2 ක සිට නිර්මාණය වූ අනපේක්ෂිත ගැටළුකාරී වාතාවරණය හමුවේ දැවැන්ත සුපිරි වෙළෙඳසැල් ජාලයන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් රැසකට සිය සුපුරුදු ව්‍යාපාරික ක්‍රමවේදයන්ගෙන් බැහැරවෙමින් අන්තර්ජාලගත ඇනවුම් විකුණුම් සංස්කෘතියකට හුරුවන්නට සිදුවිය. ඒ නිසාම ඇඳිරි නීති සමයට පෙර 1% ක්ව පැවැති මෙරට අන්තර්ජාලගත විකුණුම් සංස්කෘතිය අදවනවිට ඉතා සීඝ්‍රයෙන් ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන්…
ගෙවුණු මාස කිහිපය ඇතුළත මිනිසුන් ගෝලීය වශයෙන් මුහුණදෙන ප්‍රධානම අර්බුදය බවට කොවිඩ්-19 වසංගතය පත්ව තිබේ. එදිනෙදා ජීවිතය තුළ අප කරන කියන සෑම කටයුත්තකදීම ඒ පිළිබඳව සැළකිලිමත් වීම ද අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව තුළ ද දැනට පවතින රෝග ව්‍යාප්ති වාතාවරණය මෙරට සමාජයේ සෑම කොටසකට ම බලපාන අලුත් අභියෝග රැසක් නිර්මාණය කර අවසන් ය….
Mastercardහි ශ්‍රී ලංකා සහ මාලදිවයින යන රටවල ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ලෙස රාජේෂ් මනී මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පසුගිය මාර්තු මස මුලදී රාජේෂ් මනී මෙම තනතුරට පත් කරනු ලැබුවේ එම තනතුරෙහි කටයුතු කරමින් සිට වෙනත් තනතුරකට පත් වූ සංතෝෂ් කුමාර් පසුවය. රාජේෂ් මනී සිය වෘත්තීය භූමිකාව තුළ ගෙවීම් සහ ෆින්ටෙක් යන…
Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගියදා නිල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම නව්‍යතම වාහන අතර පෙරමුණ ගන්නා, Mercedes-Benz Sprinter, සින්ගල් කැබ් රථය දැන් භාණ්ඩ ප්‍රවාහනයේ නවතම යුගයක් සනිටුහන්…
පිට පිටම 32 වන වසර සඳහාත් ලාභ ලබමින් එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 1.7 ක (ඇමරිකානු ඩොලර් මිලියන 456 ක) ලාභයක් වාර්තා කරයි. පෙර වසරේ ලාභයට වඩා 21% ක වර්ධනයක් වාර්තා කරමින් එමිරේට්ස් ගුවන් සේවය ඩිරාම් බිලියන 1.1 ක (ඇමරිකානු ඩොලර් මිලියන 288 ක) ලාභයක් ලබාගනී. 2019-20 පළමු කාර්තුවේදී සැලසුම් කළ පරිදි ඩුබායි ගුවන් තොටුපළේ ධාවන…
ශ්රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNB, සිය පාරිභෝගිකයින්ට AppiGo නම් විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව බලගැන්වීමට මූලිකත්වය ගෙන ඇති අතර එමඟින් ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් හා ඉක්මනින් අඛණ්ඩව e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති කරයි. සුප‍්‍රසිද්ධ මෘදුකාංග සංවර්ධන විශේෂඥයින් වන hSenid සමඟ එක්ව වැඩි දියුණු කර ඇති AppiGo Powered by HNB ක්ලික් කිරීම්…
කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේදී හඳුන්වා දුන් ශ‍්‍රී ලංකාවේ පළමු අංග සම්පූර්ණ ඩිජිටල් බැංකු ගිණුම වන ‘Flash’ හි ඩිජිටල් බැංකුකරණ ඇප් පහසුකම වැඩිදියුණු කර තිබෙන බව බැංකුව විසින් නිවේදනය කර තිබේ. මේ අවස්ථාවේ අතිශයින්ම කාලීන වැඩිදියුණු කිරීමක් වන මෙමගින් QR හෙවත් Quick Response ගෙවීම් සඳහා අවස්ථාව ලබාදී ඇත. මේ තුළින් ‘Flash’ ගිණුම් හිමියන්ට ඕනෑම වෙළෙඳ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම සහ Huawei ටෙක්නොලොජීස් ලංකා කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ (MOH) පවතින ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ අනුගත කර තිබෙන කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානද ඇතුළත් වන පරිදි රෝහල් 30 ක් වෙත අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල…
කොවිඞ්-19 වසංගත තත්ත්වය මෙරට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට සෘණාත්මකව බලපා තිබෙන තත්ත්වය හමුවේ මේ වනවිටත් තමන්ගේ ණය අක‍්‍රීය ණය ලෙස වර්ගීකරණය වී තිබෙන සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහන මාලාවක් නිවේදනය කර තිබේ. කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ණය ගැනුම්කරුවන් වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශයට පත්කර තිබෙන ණය සහන වැඩසටහන යටතේ මෙම සහන ලබාදෙන බව…
Video Story