Featured News

IIT‍, අන්තර්ජාල මගින් අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දෙමින්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි ඇති කැපවීම පිළිබිඹු කරයි

ශ්‍රී ලංකීය සිසු පරපුරට උසස් අධ්‍යාපන මං පෙත් විවර කර දීමේ වගකීමට උර දී සිටින, පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය, කොවිඩ්-19 වසංගත තර්ජනය හමුවේ, රටේ දහස් ගණනක් වන සිසු සිසුවියන් හට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම සඳහා අන්තර්ජාල ඉගැන්වීම්…

(0)Comments | May 11, 2020 8:57 pm

කොරෝනා වෛරසයට එරෙහි සටනට Raincoවෙතින් රුපියල් මිලියන 2. 4 ක වටිනාකමකින් යුතු පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල පරිත්‍යාගයක්

ජනතා ආදර ගෞරවයට පාත්‍ර වූ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Raincoපුද්ගලික සමාගම විසින් කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම උදෙසා රුපියල් මිලියන 2. 4 ක වටිනාකමකින් යුක්ත පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල (PPE) තොගයක් පරිත්‍යාගකොට තිබේ. Rainco පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඞ් අරූස්, කළමනාකාර අධ්‍යක්ෂ ෆසාල් ෆවුස් සහ Rainco සමූහයේ ටෙන්ඩර් හා නියාමන…

(0)Comments | May 11, 2020 8:52 pm

හච්, නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් ඩිජිටල් වෙසක් දීමනා වැඩසටහන දියත් කරයි

‘දානය ̓ කෙරෙහි නිරතුරුවම සැබෑ ලෙස කැප වන හච්,‍් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්, අඛණ්ඩව 6 වැනි වරටත් ඩිජිටල් “වෙසක් දීමනා” වැඩසටහන දියත් කරමින්, සිය පාරිභෝගකයින් හට සුවිශේෂී දීමනා පිරි නැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව 2020 මැයි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා හච් පාරිභෝගිකයින් හට මෙම ඩිජිටල් වෙසක් දීමනා ලබා ගැනීමට අවකාශ සැලසෙනු ඇත….

(0)Comments | May 8, 2020 2:32 pm

ස්ටැෆර්ඩ් හා ඉන්වෙන්ටිව් පොලිමර්ස් එක්ව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට හා IDH රෝහලට මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

හොන්ඩා වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්, කොවිඩ් -19 අර්බුදය ජය ගැනීම සඳහා වූ ජාතික වැඩසටහනට සහය වෙමින්, සෞඛ්‍ය සේවයෙහි නිරත පිරිස් වෙත මුහුණු ආවරණ පරිත්‍යාග කිරීම සඳහා සිය අනුබද්ධ සමාගම වන ඉන්වෙන්ටිව් පොලිමර්ස් ලංකා පුද්ගලික සමාගම හා අත්වැල් බැඳ ගෙන තිබේ. මෙම සහයෝගිතාවයෙන්, පසුගියදා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය…

(0)Comments | May 8, 2020 2:28 pm

පැල්වත්ත,‍ කොවිඩ් 19 වසංගතයෙන් පසුත් දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවය පිණිස කැප වෙයි

දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන පැල්වත්ත‍ කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ස්වයංපෝෂිත භාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව, කෘෂි කාර්මික හා ආහාර නිෂ්පාදනයන්හි ස්වයංපෝෂිතතාව පිළිබඳ විමසා බැලීම පිණිස රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී, , COVID-19 වසංගත තත්ත්වයන් පැවතියදී සහ ඉන් අනතුරුව, වෙළෙඳ පොළට අඛණ්ඩ කිරි නිෂ්පාදන…

(0)Comments | May 8, 2020 2:15 pm

කොවිඩ් වසංගතය අතරතුර, යුරෝපා සංගමය මෙරට කුඩා දරුවන්ගේ චිත්‍රකලා හැකියාව අගයයි

‘වර්ණවත් ජීවිතය’ නමින් කොවිඩ්-19 ඇසුරු කරගත් චිත්‍ර තරගයක් හඳුන්වාදෙයි කොවිඩ්-19 වසංගතයට මුහුණ දෙමින්, කුඩා දරුවන් වෙනස් වූ ජීවන රටාවකට හැඩගැසීමට දරන උත්සාහය අවබෝධ කරගැනීමට, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ චිත්‍ර නිර්මාණයට උනන්දු කුඩා දරුවන් සහභාගී කරවාගනිමින් විශේෂ චිත්‍ර තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩල කාර්යාලය පියවර ගෙන තිබේ. අනපේක්ෂිත වසංගත තත්ත්වය හේතුවෙන්…

(0)Comments | May 8, 2020 2:12 pm

COVID-19 කාලය තුළ මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එයාර්ටෙල් ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය සමඟ එක්වෙයි

වර්තමානයේ COVID-19 වැනි වසංගතවලින් මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකිය. මෙවැනි පීඩාකාරී කාලවලදී යහපැවැත්ම පවත්වා ගැනීමට සහාය වීම හා කළමනාකරණය කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH)සමඟ එක්ව ඔබගේ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති බව නිවේදනය කර ඇත. මෙවැනි අර්බුදකාරී කාලවලදී මතු විය හැකි පොදු…

(0)Comments | May 6, 2020 1:10 pm

කොමර්ෂල් බැංකුවේ ජංගම මුදල් සේවාව 650කට අධික ස්ථානවල ගනුදෙනු කරුවන්ට සේවා සපයයි

කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට සීමා වී සිටින කොමර්ෂල් බැංකුවේ ගිනුම්හිමියන්ට ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙමින් ඔවුන්ගේ නිවෙස් අසලටම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඒකක කොමර්ෂල් බැංකුව මේ වනවිට යොදවා තිබේ. මෙම ජංගම මුදල් සේවා ඒකක විවිධ මාර්ග 119 ඔස්සේ ගමන් කරමින් සති තුනක් තුළ ස්ථාන 672 ක් ආවරණය කරමින් ඇඳිරි නීතිය නිසා…

(0)Comments | May 4, 2020 1:58 pm

නවතම Huawei Support App තුළින් ස්මාර්ට් දුරකථන ගැටළු සඳහා කදිම විසඳුම් රැසක්

ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින් විසින් ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටළු සඳහා විසදුම් සම්පාදනය කිරීම සහ එම ගැටළු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රම වේදයන් පිළිබඳ විස්තර ඇතුලත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දී ඇත. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණු කර ඇති  Huawei Support  APP හරහා අවම කාලයක් සහ අවම පිරිවැයකින් ස්මාර්ට් දුරකතනයන්හි…

(0)Comments | May 4, 2020 1:18 pm

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගන්වන්නට Daraz වෙතින් විශේෂ වැඩසටහනක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් උදෙසා රු. මිලියන 30ක් වටිනා ව්‍යාපාරික අත්වැලක් COVID–19 සමග මෙරට ඇතිව තිබෙන සාමාජීය හා ආර්ථික පසුගාමීත්වය අතර අපහසුතා රැසකට මුහුණ පා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් රැසකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය භාන්ඩ හා සේවා සම්පාදනයෙහිලා වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේද 500,000 කට අධික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ය. දළ දේශීය…

(0)Comments | May 2, 2020 11:08 am