Featured News

අලියාන්ස් ලංකා COVID-19 ට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට දිරි දෙයි

අලියාන්ස්  ශ්‍රී ලංකා හි කළමනාකාරීත්වය සහ සේවක ප්‍රජාව පසුගියදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ අත්වැල් බැඳගනිමින් COVID-19 පරීක්ෂණ සඳහා වන රුපියල් මිලියන 4ක් වටිනා High Performance Real Time Quantitative PCR (RT-qPCR)  යන්ත්‍රයක් ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී. මේ පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර…

(0)Comments | April 20, 2020 11:23 am

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජංගම ATM පහසුකම දැන් ඔබේ ළඟටම

පවත්නා අභියෝගාත්මක තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාවගේ මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව බස්නාහිර පළාත තුළ ජංගම ATM සේවා දියත් කර ඇත. මෙම සේවාව හරහා නිවසෙන් දිගු දුරක් බැහැරව නොගොස් සිය මූලික බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීමටත්, නේෂන්ස් ජංගම බැංකුකරණ සේවාවට සහ අන්තර්ජාල බැංකුකරණ සේවාවට ලියාපදිංචි වීමටත් පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වේ. නේෂන්ස් ජංගම ATM සේවාව, පෙ.ව….

(0)Comments | April 20, 2020 11:19 am

COVID-19 තත්වය හමුවේ ඩයලොග් නැණස 1377 අධ්‍යාපන සහාය සේවාව හරහා දැයේ දූ දරුවන් සවිබලගන්වයි

මෙම අසීරු කාලසීමාවේදී දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහායවෙමින්, නියමිත කාලයට පෙර පාසල් වසා දැමීම හේතුවෙන් අධ්‍යාපන පද්ධතියට සිදුවන හානිය අවම කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව නැණස 1377 දුරස්ථ අධ්‍යාපන සහාය සේවාව හඳුන්වාදී තිබේ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත…

(0)Comments | April 19, 2020 10:28 am

හැටන් නැෂනල් බැංකුව කෝවිඞ් 19ට එරෙහි සටනට එක් වෙමින් IDH රෝහල සඳහා ගිනි නිවීමේ උපකරණ කට්ටල පරිත්‍යාග කරයි

ශ‍්‍රී ලංකාවේ විශලතම හා වඩාත් නවෝත්පාදන පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කෝවිඞ් 19 වෛරසයට එරෙහිව සිදුකෙරෙන සටහනට සිය දායකත්වය ද එක් කරමින් ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) සඳහා ජලය මගින් සහ කාබන් ඩයොක්සයිඞ් මගින් ක‍්‍රියාත්මක වන ගිනි නිවීමේ උපකරණ කට්ටල තොගයක් පසුගියදා පසුගියදා පරිත්‍යාග කළේය” මෙම අවස්ථාව සඳහා හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේශ්…

(0)Comments | April 17, 2020 1:26 pm

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් COVID-19 වෛරසයට එරෙහි සටන වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක්

COVID-19 වෛරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ප්‍රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් විය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා විසින් පසුගිය 11 වනදා කොළඹදී මෙම ඇඳුම් කට්ටල නිල වශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත බාර දෙන ලදි. නාවික හමුදාපති වයිස් අද්මිරාල්…

(0)Comments | April 17, 2020 12:53 pm

ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමෙන් Covid-19 මර්දන අරමුදලට පරිත්‍යාගයක්

ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව් ජා මහතා සහ එම සමාගමේ නියෝජිතයන් පිරිසක් පසුගියදා විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවූහ. එහිදී සංජීව් ජා මහතා, මෙරට Covid-19  වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා ඇතුළුව අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන් ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කළේ ය. මෙහිදී සමාගම විසින් සෞඛ්‍ය සේවකයන් සහ ත්‍රිවිධ හමුදා වෙනුවෙන්…

(0)Comments | April 17, 2020 12:40 pm

නිවසේ රැඳී සිටින ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීමට සෙලින්කෝ ලයිෆ් බහුවිධ නාලිකා විවෘත කරයි

කොවිඞ් -19 සමග සටන් කරන කාලයේ මතුව ඇති සීමාවන් මගහරවා ගැනීමට රක්ෂණ වාරික ගෙවීමේ විකල්ප සහ හිමිකම් ගෙවීමේ පහසුකම් හඳුන්වා දෙයි කොවිඞ්-19 වසංගත තත්ත්වය පැතිර යෑම වලක්වමින් තමන්, තමන්ගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රජාව ආරක්ෂා කිරීමට නිවස්වල රැඳී සිටින සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා සමාගම විසින් බහුවිධ අන්තර්ජාල ගෙවීම් සේවා සහ සන්නිවේදන විකල්ප…

(0)Comments | April 14, 2020 9:00 am

එලිෆන්ට් හවුස්, කීල්ස් සුපිරි වෙළඳසැල් සහ ජෝන් කීල්ස් පදනම සමග එක්ව අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීමට සහාය වේ

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම (එලිෆන්ට් හවුස්) ජෝන් කීල්ස් සමූහයේ ජෝන් කීල්ස් පදනම සහ කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලය සමග එක්ව COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවයෙන් පෙලෙන බස්නාහිර පළාතේ හඳුනාගත් ප්‍රදේශවල නිවැසියන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසුරුම් 10,000 ක් බෙදා දීමට පසුගියදා කටයුතු යෙදිය. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්ක රාජ්‍ය නියෝජිතයන් සහ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මග පෙන්වීම…

(0)Comments | April 14, 2020 8:41 am

ඩයලොග් රෝහල් 20 කට වීඩියෝ තාක්ෂණයෙන් යුත් Tele Medicine උපකරණ පරිත්‍යාග කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය බලගන්වයි

මෑත ඉතිහාසයේ අසීරු අවස්ථාවකට අප සැම මුහුණදෙමින් සිටින තත්වයක් තුළ Covid -19 වෛරසයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන සටනට සහායවෙමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම දිවයිනේ රෝහල් 20 කට කඩිනමින් අවශ්‍ය කර තිබෙන Tele Medicine උපකරණ සහ විසඳුම් සැපයීමට පියවර ගෙන ඇත. WiFi රවුටර, ජංගම දුරකතන, ස්ථාවර දුරකතන සහ වෛරසය…

(0)Comments | April 10, 2020 3:56 pm

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම  PPE කට්ටල රජයට පරිත්‍යාග කරයි

ජාතික සන්නිවේදන සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) විසින් ආරක්ෂක අමාත්‍යාංශයට සහ නාරාහේන්පිට හමුදා රෝහලට පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) පසුගියදා පරිත්‍යාග කරන ලදී. දැනට පැතිරෙමින් පවතින COVID-19 වසංගතය  මැඩලීමේ කටයුත්තට සඳහා දායක වීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම පරිත්‍යාග සිදු කළේය.  COVID – 19 වෛරසය ප්‍රතිකාර මධ්‍යස්ථානවල සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා PPE කට්ටල…

(0)Comments | April 10, 2020 10:18 am