මෙරට දරුවන් සඳහා විලාසිතා ක්ෂේත්‍රයේ සාර්ථක ජාත්‍යන්තර වෘත්තීය ගමන්මගක් උරුමකර දෙමින් සිංගර් ෆැෂන් ඇකඩමිය, එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ CSD Validation තත්ත්වය හිමි මෙරට ප්‍රථම ආයතනය බවට පත්විය. එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමය (CSD) ලොව විශාලත ම වෘත්තීය සැලසුම් නිර්මාණකරුවන්ගේ රාජකීය වරලත් ආයතනයවේ. ලොව පුරා රාජ්‍යයන් 33ක් සාමාජිකත්වය දරන එය සැලසුම් නිර්මාණ ක්ෂේත්‍රයේ සියලු අංශ…
වසරින් වසර රස්සාවක් සොයාගෙන විදෙස්ගත වෙන පිරිස වැඩි වෙලා. මේවන විට ඒ විදියට රට හැර ගිය පිරිස මිලියන තුන ඉක්මවනවා. ඒ අතරිනුත් වැඩි පිරිසක් රට හැර ගොස් තිබෙන්නේ ගෘහ සේවය සඳහායි. ඒ පිරිසගෙන් 35%කට අධික පිරිසක් කාන්තාවන් වීම විශේෂත්වයක්. පවුල් සංස්ථාව අනතුරේ විශේෂයෙන් අපි වගේ රටක පවුලේ කේන්ද්‍රය අම්මා. නමුත් අම්මාවරුන් තමන්ගේ පවුල අතහැර දුරු…
Pidilite ලංකා (පුද්ගලික& සමාගම විසින් අති නවීන මැලියම් වර්ග නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් 2018 ජූලි 10 වන අඟහරුවාදා පොල්ගහවෙල ආයෝජන කලාපය තුළදී නිළ වශයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිට් සිං සන්දු මහතා, Pidilite ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ භාරත් පූරි මහතා, මැක්ලරන්ස් සමූහයේ සභාපති, රොහාන් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්…
ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පිළිගැනීම ලත් උපාධි වැඩසටහන් 4ක් IIT වෙතින් මෙරට බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ( IIT) බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ (BCS)සුදුසුකම්ලාභී උපාධි වැඩසටහන් දියත් කරන මෙරට පළමු ආයතනය බවට පත්වෙයි. මේ යටතේ BCS සුදුසුකම් ලත් University of Westminster, The Chartered Institute for IT හා එක්ව IIT වෙතින් උපාධි වැඩසටහන් හතරක් දියත් කෙරෙයි. මෘදුකාංග ඉංජිනේරු BSc/BEng (Hons) , පරිගණක විද්‍යා BSc (Hons) , ව්‍යපාර තොරතුරු පද්ධති BSc (Hons) සහ උසස්…
අභිමානවත් ලෙස දේශිය වෙලඳපලට හඳන්වා දුන් බිස්කට් නිෂ්පාදන වර්ග පෙළක්ම දැන් දිවයින පුරා ශ්‍රී ලංකාවේ පැරණිතම රසකැවිලි නිෂ්පාදකයා වන උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් බිස්කට් වෙළද පලට පිවිසෙමින් “උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස්“ නමින් නව බිස්කට් වර්ගයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස් දියත් කිරීමේ උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ. උස්වත්ත සමාගමේ නිර්මාතෘ දිවංගත පී. ජේ .සී (ක්‍රිස්ටි)…
එලිෆන්ට් හවුස් සමාගම ආසියාවේ නවීනතම අයිස් ක්‍රීම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පසුගියදා JKH සමූහ සභාපති සුසන්ත රත්නායක මහතා අතින් විවෘත කළේය. අවිස්සාවේල්ලේ සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් නිෂ්පාදනය දෙගුණයකින් වර්ධනය කිරීමට සමත්ය. එමගින් එලිෆන්ට් හවුස් නිෂ්පාදන පෙළ ද තවත් පුළුල් කෙරේ. වසර 150ක අත්දැකීම් සම්භාරය සමගින් එලිෆන්ට් හවුස් සමාගම…
ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් විසින් පසුගියදා කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී සංවිධානය කල ‘Happiness Carnival’ නමැති විනෝද සැණකෙලිය අතිසාර්ථක විය. ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් විසින් රුපියල් බිලියන 6.8ක් ජීවිත රක්‍ෂණ බෝනස් දීමනාව ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙි සතුට බෙදාගැනීම සඳහා මෙම සැණකෙලිය පවත්වන ලදී. 3000ක් පමණ ළමුන් තම දෙමව්පියන් සමග මෙි සඳහා සහභාගි වූහ. ආයතන සභාපති හේමක අමරසූරිය මහතා…
දිවයින පුරා ශාඛා පිහිටි ප‍්‍රදේශවල පාසල් ආවරණය වන පරිදි රුක්රෝපණ වැඩසටහනක් පවත්වමින් ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් ජුනි මස 05 වන දින සිය 15 වන සංවත්සරය සැමරුවේය. ඒ නිමිත්තෙන් වූ ප‍්‍රධාන සැමරුම් උළෙල බත්තරමුල්ලේ පිහිටි ඇසට්ලයින් ප‍්‍රධාන කාර්යාලය තුළ පවත්වන ලද අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ගුරුවරුන්ද රුක්රෝපණ ව්‍යාපාරයට දායකත්වය සපයන ලදී. වසර 15ක් මුළුල්ලේ පාරිභෝගික…
“ගොවිපොළේ සිට ආහාර මේසයට” යන තේමාව යාථාර්ථයක් කරමින් ශ‍්‍රී ලංකාවේ කුකුඵ නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ දැවැන්තයා බවට පත් වී සිටින ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන කටයුතු නිරීක්‍ෂණය කිරීමේ මාධ්‍ය චාරිකාවක් පසුගියදා සංවිධානය කර තිබුණි. එහිදි අනාවරණය වුයේ ක‍්‍රිස්බ්‍රෝ සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පරිඝණකගත කර නවීන තාක්‍ෂණය භාවිතා කරමින් සිදුකරන බවයි. ඒ නිසා සෞඛ්‍යරාක්‍ෂිත සහ පෝෂණගුණයෙන් යුත් කදුරට නැවුම් කුකුඵ නිෂ්පාදනවන…
එතෙක් මෙතෙක් නොවිඳි නැවුම් අත්දැකීම් සමගින්, ලෝකයේ අංක එකේ සන්නාම සහ නවතම නිෂ්පාදන පෙළක් රැගෙන ඔබ හමුවට පාරිභෝගිකයන්ට තව තවත් සමීපවීම ඉලක්ක කරගනිමින් සොෆ්ට්ලොජික් මැක්ස් නවතම ප‍්‍රදර්ශනාගාරයක් ගල්කිස්සේදී විවෘත කිරීමට සොෆ්ට්ලොජික් සමාගම පසුගියදා කටයුතු කළේය. අති උත්කර්ෂවත් අයුරින් පැවැති මේ අවස්ථාවට ආරාධිතයන් 100කට අධික පිරිසක් සහභාගි වී සිටියහ. සිය පාරිභෝගිකයා වෙත ‘උපරිම අත්දැකීමක් ලබාදීම’ යන…