Featured News

කොමර්ෂල් බැංකුවේ ශ‍්‍රී ලංකා සහ බංග්ලාදේශ මෙහෙයුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සම්මානවලින් පිදුම් ලබයි

2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම වාණිජ බැංකුව’ සහ බංග්ලාදේශය තුළ ‘හොඳම විදේශ බැංකුව’ යන සම්මාන හිමිකර ගනී මෙම වසරේ හිමි කරගත් ජාත්‍යන්තර සම්මාන පෙළ තවත් ශක්තිමත් කර ගනිමින් කොමර්ෂල් බැංකුව පසුගියදා එංගලන්තය පදනම් කරගත් Global Business Outlook (GBO)   සඟරාව වෙතින් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම වාණිජ බැංකුව’ සහ බංග්ලාදේශය තුළ ‘හොඳම විදේශ බැංකුව’ යන සම්මාන…

(0)Comments | June 19, 2020 4:09 pm

Alethea පාසල් සමූහය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපනය ලබා දීම සඳහා නව තාක්ෂණික ක්‍රම භාවිත කරයි

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය විසින් නිරෝධායන නීති පැනවීමත් සමග මතුවූ අභියෝගාත්මක තත්ත්වය හමුවේ විෂය නිර්දේශ මත පදනම්ව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ සහ පෞද්ගලික පාසල්වල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයන් පැන නැගිණි. එකී අභියෝග මධ්‍යයේ වුවද, Alethea School සහ Alethea International school, ඉගැන්වීම් හා ඉගෙනුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒ…

(0)Comments | June 19, 2020 2:16 pm

සම්පත් බැංකුව නව්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස තවත් පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම virtual වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව අවසන් කරයි

ධාරා විජයතිලක මහත්මිය නියෝජ්‍ය සභාපතිනිය ලෙස පත් වෙයි සම්මතයෙන් ඔබ්බට යමින් සම්පත් බැංකුවේ 34 වැනි වාර්ෂික මහා සභා රැස්වීම virtual ක්‍රමවේදයන් ඔස්සේ පසුගියදා සාර්ථකව අවසන් විය. රටක් ලෙස COVID-19 පැතිරීම අවම කිරීමේ ප්‍රයත්නයට අනුව යමින් සම්පත් බැංකු කොටස්හිමියන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂණ තත්වය තහවුරු කිරීම වෙනුවෙන් මෙම සුවිශේෂී පියවර අනුගමනය කරනු ලැබීය. එහිදී Zoom video සන්නිවේදන…

(0)Comments | June 18, 2020 5:10 pm

සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බුහුමන් ලබයි

එසේම, මෙරට ශක්තිමත්ම රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්‍රේණිගත කරයි ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ඇගයීම සඳහා බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 17 වන වරටත් පැවැත්වූ ඇගයීමේදී මෙරට ශක්තිමත්ම සන්නාම 10 අතරට තේරී පත්වෙමින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම්වීමට සෙලින්කෝ ලයිෆ් සමත්වී තිබේ. මෙහිදී, සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 3,658 ක්…

(0)Comments | June 18, 2020 4:48 pm

ඩර්ඩන්ස් රෝහලේ අක්ෂි ආරක්ෂණ ඒකකයේ කටයුතු සඳහා නවතම තාක්ෂණයේ ZEISS OPMI Lumera 700 ශල්‍ය අන්වීක්ෂයක්

දේශීය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට නවීන තාක්‍ෂණය හඳුන්වා දීමේ කාර්යය නිරන්තරයෙන් ඉටු කරන ඩීමෝ හි වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම විසින් කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අක්ෂි ප්‍රතිකාර තවදුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් ජාත්‍යන්තර තත්ත්වයේ ZEISS OPMI Lumera 700 ශල්‍ය අන්වීක්ෂයක් එම රෝහලේ ස්ථාපනය කිරීම පසුගියදා  සාර්ථකව නිම කරන ලදී. ZEISS OPMI Lumera 700, අක්ෂි වෛද්‍ය අංශයේ හැකියාවන් වැඩි දියුණු කිරීම…

(0)Comments | June 17, 2020 6:17 pm

නිවසේ සිට ආරක්ෂිතව ඉගෙනුම් කටයුතු වල නිරත වීමට සිංගර් ෆැෂන් ඇකඩමිය විසින්  E-learning පහසුකම් හඳුන්වා දෙයි

දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන්  ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ,…

(0)Comments | June 17, 2020 6:15 pm

වීසා සමග එක්ව කොමර්ෂල් බැංකුව CyberSource IPG විසඳුම් හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම ගෙවීම් කාඞ්පත් නිකුත් කරන්නා වන කොමර්ෂල් බැංකුව විසින් ඩිජිටල් ගෙවීම් විසඳුම් බලාපොරොත්තු වන  ඕනෑම වෙළෙඳ ආයතනයකට හෝ පුද්ගලයෙකුට වඩාත් පුළුල් ගෙවීම් සේවාවක් ලබාදෙන CyberSource නැමති ගෝලීය ගෙවීම් කළමනාකරණ පද්ධතිය මෙරටට හඳුන්වාදීම සඳහා ගෝලීය ගෙවීම් තාක්ෂණ ක්ෂේත‍්‍රයේ නායකයෙකු වන වීසා සමාගම සමග නව ඒකාබද්ධතාවයක් ඇතිකර ගෙන තිබේ. මේ අනුව, ගෙවීම් පිළිගැනීමේදී වෙළෙඳුන්ට එකම…

(0)Comments | June 17, 2020 6:13 pm

යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක TAMAP වටිනාකම් දාම අධ්‍යයන තුළින් මෙරට කෘෂිකර්මාන්ත අංශයේ කුඩා පරිමාණ ගොවි දායකත්වය ශක්තිමත් කෙරේ

කොවිඩ්-19 වසංගතය බොහෝ දෙනෙකුගේ ජීවිත මෙන්ම ජීවනෝපාය මාර්ග ද දැඩි බලපෑමකට ලක් කර ඇති මේ අවස්ථාවේදී, ආහාර වටිනාකම් දාමය තුළ ක්‍රියාකාරී විවිධ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව අන් කවරදාටත් වඩා ඉහළ වැදගත්කමක් උසුළයි. මෙම පසුබිම තුළ යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා තාක්ෂණික සහාය සැපයීමේ වැඩසටහන (Technical Assistance to the Modernisation of Agriculture…

(0)Comments | June 17, 2020 5:46 pm

සාර්ථකත්වයේ රහස පාරිභෝගික සිහින සැබෑ කිරීමයි – ප‍්‍රයිම් සමූහයේ සම සභාපතිනි සඳමිණී පෙරේරා

විසිපස් වසරක අභිමානවත් ව්‍යාපාර සමූහයක් ලෙස දෙස් විදෙස් කිත් පැසසුමට ලක් වූ ප‍්‍රයිම් සමූහය වර්තමානය වනවිට මෙරට නිවාස සහ දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුළුන අතර මෙම ක්ෂේත‍්‍රය වෙත නව සංකල්පයන් හඳුන්වාදෙමින් මෙරට දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ නිම් වළලූ පුළුල් කළ ව්‍යාපාර සමූහයක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැක. ප‍්‍රයිම් සමූහයේ නිර්මාතෘ සභාපති බ‍්‍රහ්මණගේ පේ‍්‍රමලාල් මහතා සහ සම…

(0)Comments | June 16, 2020 2:22 pm

ශී‍්‍ර ලාංකිකයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාව උදෙසා සියැට් වෙතින් මාස තුනක බහුවිධ කි‍්‍රයාන්විතයක්

කොවිඩි-19 වසංගත තත්ත්වය මැඩගෙන ශ‍්‍රී ලාංකිකයින් නැවතත් සුපුරුදු පරිදි දෛනික කටයුතු ආරම්භ කිරීම හමුවේ මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම නැවතත් කොවිඞ්-19 රැල්ලකින් ජනතාව ආරක්ෂා කිරීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මේ අනුව, පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය සඳහා වැඩිම ටයර් ප‍්‍රමාණයක් සපයන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම මගී ජනතාවගේ සහ බස්රථ සේවක කාර්ය මණ්ඩලයේ…

(0)Comments | June 15, 2020 2:10 pm