වයිබර් පාරිභෝගිකයන්ට තම කාර්යාලයීය සගයින්, මිතුරන් හෝ පවුලේ සාමාජිකයින් 20 දෙනෙකු දක්වා පිරිසක් සමඟ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම උදාවේ. සිය නවතම සමූහ වීඩියෝ ඇමතුම් සේවාව (Group Video Calls) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට වයිබර් පසුගියදා පියවර ගත්තේය. මෙම නව සේවාව හරහා එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා පිරිසකට එක් වයිබර් වීඩියෝ ඇමතුමකට සම්බන්ධ විය හැකි අතර ඒ…
ඇමරිකාව පදනම් කරගත් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම සඟරාව විසින් ගෝලීය බැංකු වෙනුවෙන් සම්මාන ලබාදුන් පසුගිය වසර 27 තුළදී 20 වතාවක්ම කොමර්ෂල් බැංකුව මෙම සම්මානයට පාත‍්‍රකර තිබීම කැපී පෙනේ. ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ආසියානු පැසිෆික් කළාපයේ ගෞරවණීය බැංකු 28 ක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙන…
සතුටින් හා රටේ සංවර්ධනයට දායක වන ක්‍රියාශීලී තරුණ ප්‍රජාවක් බිහිකිරීම මඟින් තරුණ හඬ බලගැන්වීම දැක්ම කරගත් YAN Sri Lanka තරුණ ජාලය වසරක් තුල ඔවුන්ගේ මෙහෙය සපුරාලමින් සිය පළමු සංවත්සරය එළබෙන ජුනි 10 වනදා සමරනු ලබයි. 2019 ජූනි 10 වන දින ආරම්භ වූ YAN Sri Lanka තරුණ ජාලය 10 වන දින පළමු උපන්දිනය සමරන අතර ඉතා…
ශ්රී ලංකාවේ තෘතීය අධ්‍යාපන සැපයුම්කරුවන් අතර සිටින ප‍්‍රමුඛයෙකු වන ICBT විශ්ව විද්‍යාලය විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය මගින් දේශීය සහ විදේශීය සිසුන්ට ඉතාමත් ආරක්ෂාකාරීව අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල මුදල් වලින් ගාස්තු ගෙවීමේ අවස්ථාව මේ සමග උදාවී තිබේ. බැංකුව විසින් මෙම විශ්ව…
ප්‍රජාවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් කෙරෙහි ඇති කැපවීම සහ ආයතනික වගකීම ඉටු කිරීමට, ජෝන් කීල්ස් සමූහය එහි ආයතනික සමාජ වගකීම් අංශය ඔස්සේ, ශ්‍රී ලංකාවෙන් COVID-19 තුරන් කිරීමේ වැඩපිළිවෙළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී. වසංගතයේ ව්‍යාප්තියත් සමග, ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික ආයතනය වන ජෝන් කීල්ස් සමූහයේ, සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනමත්, ඊට අනුබද්ධ වෙනත්…
ශ්රී ලංකාවේ නව්‍යතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදකයා වන vivo, ක්ෂේත්‍රයේ හොඳම විශේෂාංග ඇතුළත් සෙල්ෆි කැමරාව සහිත නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන V19 උපාංගය වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් වෙයි. මෙම නවතම V19 ජංගම දුරකතනය ශ්‍රී ලංකාවේ සෙල්ෆි ඡායාරූප ලෝලීන් අමන්දානන්දයට පත් කරන විශේෂාංග රැසකින් අනූන උපාංගයකි. කුමන ආලෝක තත්ත්වයක් පැවතියද, මෙහි සෑම කැමරා දසුනකින්ම හොඳම…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT, සිය 2020 උපාධි ප්‍රදානෝත්සවය මාලබේ පිහිටි සිය ප්‍රධාන අධ්‍යයන පරිශ්‍රයේදී, පෙබරවාරි 25 සිට 28 දක්වා සිව් දිනක් පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය. මූලික උපාධි, පශ්චාත් උපාධි මෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී සිසුන් 1,200 දෙනෙකුගේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කෙරුණු, මේ සෑම දිනයකදීම ප්‍රධාන ආරාධිතයින් ලෙස සුවිශේෂී පුද්ගලයෝ රැසක්…
අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 7i, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ෂණයක් හිමි කර ගෙන ඇති අතර, එහි නිමාව බොහෝ දෙනුකුගේ සුවිශේෂී අවධානයකට ලක්…
ලොව අංක එකේ චර්ම සත්කාර සන්නාමය වන Nivea, මෙරට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි කිහිපයක් සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව දැන් මෙරට පාරිභෝගිකයන්ට තමන් කැමති තැනක සිට ඉතාමත් පහසුවෙන් Nivea නිෂ්පාදන මිලදීගත හැකි වේ. Cargills, DailyNEEDS, Daraz, Freshbox, GLOWMARK, Healthguard, Herbal, Infinite, Kapruka, Keels, Lassana, LuxeColombo, Store2Door, Takas…
ශ්රී ලංකාවේ වඩාත්ම වටිනා පුද්ගලික බැංකු සන්නාමය යන තත්ත්වය එලෙසම 2020 වසරේ ප‍්‍රමුඛතම සන්නාම අතර වැඩිම සන්නාම වටිනාකම් වර්ධනයද වාර්තා කරයි කොමර්ෂල් බැංකු සන්නාමයේ ශක්තිය නැවත වරක් තහවුරු කරමින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකුව සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකු සන්නාමය නම්කර තිබේ. මේ අතර, ශ‍්‍රී ලංකාවේ සියළුම සන්නාම අතර හතරවන ස්ථානයට කොමර්ෂල්…
Video Story