ශ්රී ලංකාවේ නවතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන vivo, සෙල්ෆි ඡායාරූපකරණය සඳහාම වැදගත් වන අද්විතීය විශේෂාංග රැසකින් අනූන නවතම V19 ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වා දුනි. සෙල්ෆි හැකියාව විදහා දක්වමින්, නවතම තාක්ෂණය හා අලංකාර නිමාව කැටි කරමින් නිකුත් වී ඇති V19 ස්මාර්ට් ජංගම දුරකතනය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට නව්‍යතම, සැබෑ ජංගම දුරකතන අත්දැකීමක්…
ඇමරිකාව පදනම් කරගත් මූල්‍ය සේවා තාක්ෂණ සැපයුම්කරුවෙකු වන Fiserv විසින් බලගන්වන ‘ComBank Digital’ ඇප් එක හඳුන්වා දෙමින් කොමර්ෂල් බැංකුව විසින් තම සියළුම අන්තර්ජාල සහ ජංගම දුරකතන බැංකුකරණ නාලිකාවන් තනි ප‍්‍රවේශයකට ගොනුකර තිබේ. අන්තර්ජාල බැංකුකරණ, ජංගම දුරකතන සහ ජංගම බැංකුකරණ ඇප් පහසුකම් ඇතුළු අන්තර්ජාල සහ ජංගම දුරකතන බැංකුකරණ නාලිකාවන් කොමර්ෂල් බැංකුව විසින් ඉතාමත් ආරක්ෂිත නව එක්…
සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප‍්‍රකට Great Place to Work® ඇගයුම විසින් සිදු කරන ලද ස්වාධීන විශ්ලේෂණයකට පසු සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 සඳහා ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස සහතිකකරණයට ලක් වී ඇත. ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් Great Place to Work® සඳහා සහභාගි වූ ප‍්‍රථම අවස්ථාවේදීම සමාගමේ පූර්ණ…
දැඩි අවධානයක් යොමුකළ යුතු දත්ත හමුවේ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා මහජනයා දැනුවත් කිරීමේ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනක් අරඹයි යමෙකු වසර විස්සක් පුරා ඉතිරි කරගත් මුදල් එක් හදිසි ශල්‍යකර්මයකට බරපතල රෝගයකට වැයවිය හැකිවීම මෙරට ජීවන යථාර්තය වන නිසාවෙන් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් මේ ජුනි මාසයේදී දිවයින පුරාම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය ප‍්‍රවර්ධනය…
ශ්රී ලාංකීය ආර්ථිකය හා මෙරට අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තයේ දායකත්වය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීම වෙනුවෙන් MarCom එකමුතුව විසින් Ernst and Young Sri Lanka (EYSL) පත් කර ඇත. MarCom එකමුතුව යනු COVID-19හි විනාශකාරී බලපෑමෙන් පසු එකට එක්වූ අලෙවිකරණ හා දැන්වීම්කරණ කර්මාන්තයේ සංගම්, ව්‍යාපාර සහ වෘත්තිකයින් පිරිසකි. මෙම අංශය දැන්වීම්කරණ, වෙළෙඳපොල පර්යේෂණ, අවස්ථා නිර්මාණය, ඡායාරූපකරණය, වීඩියෝ සහ…
කොමර්ෂල් බැංකුව ‘ComBank Q+’ අන්තර්ජාල ගෙවීම් යෙදුමේ පාරිභෝගික සහ වෙළඳ යෙදුම්, නව විශේෂාංග සහ පහසු ප‍්‍රවේශයන් සමගින් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනය කර ඇත. ‘ComBank Q+’ කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේ හඳුන්වා දෙන විට එය LANKAQR ප‍්‍රමිතීන් යටතේ සක‍්‍රීය කරන ලද ප‍්‍රථම ක්ෂණික ප‍්‍රතිචාර මත පදනම් වූ අන්තර්ජාල ගෙවීම් යෙදුම විය. මෙම…
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහන සැපයීමේ අරමුණ ඇතුව පසු ගිය කාලය පුරාවට විවිධ සහන වැඩසටහන් රැසක් ඉදිරිපත් කෙරිණි. එහි තවත් එක අදියරක් ලෙස පාරිභෝගිකයාට උසස් තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමේ අරමුණ ඇතුව ජුනි මස පළමු වනදා සිට ජූලි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන ‘’Huawei Service…
රජයේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ ප‍්‍රයත්නයට සහාය වෙමින් ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ හරහා එක් රැස් කර ගත් මුදල් ජාතික COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා පරිත්‍යාග කළේය. ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ යනු එයාර්ටෙල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡුාවෙන් මුදල් පරිත්‍යාග කරන වැඩසටහනකි. ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල ද COVID-19 එරෙහි සටනේදී එයාර්ටෙල් සමාගම ගෝලීය වශයෙන් මේ…
සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් මීළහ අදියරයේ (Finishing Stage) ඉදිකිරීම් යළි ඇරඹේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Luxury Condominium Project) වන කොළඹ 07, Ward Place හි මහල් 37 කින් යුතුව ඉදිවන Prime Grand ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද #RestartSL ක්‍රියාපටිපාටියට…
මුළු මහත් ලෝකයම කෝවිඞ් 19 වසංගතයට නතු වූ බැවින් විවිධ වූ නව ජීවන චර්යාවන්ට හුරු වීමට ලෝකයේ සියලූම රටවල පුරවැසියන්ට සිදු විය. සියලූ දෙනාට හුරු වීමට සිදු වූ මේ නව සාමාන්‍ය තත්වය තුළ කරළියට පැමිනි උපාංගයන් අතර මුව ආවරණයන්ට හිමි වුයේ ප‍්‍රමුඛතම ස්ථානයකි. කෝවිඞ් 19 වසංගතය පැතිර යත්ම මුව ආවරණ පැළඳීම සඳහා සමාජය තුළ යම්…
Video Story