ජුනි 26 සිට 28 දක්වා විශේෂ වට්ටම් රැසක් පාරිභෝගිකයා වෙතට පිරිනමයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ටතම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම පිණිස පසුගියදා www.singer.lk නවතම වෙබ් අඩවිය දියත් කළේය. ස්වකීය පාරිභෝගිකයින් හට වඩාත් පහසු කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ සිංගර් සතු කැපවීම මෙම වෙබ් අඩවිය දියත් කිරීම මගින් යළිත් වරක්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE ජාතික දිගුකාලීන ෆිච් ණය ශ්‍රේණිගතකරණයේ ඉදිරියට පැමිණෙමින් ‘AA-(lka)’ණය ශ්‍රේණිය හිමිකර ගැනීමට සමත් විය. පොදුවේ මෙවන් අභියෝගාත්මක පසුබිමක් සහිත කාල පරිච්ෙඡ්දයක් තුළ HNB FINANCE සමාගමට zAA-(lks)’ ණය ශ්‍රේණිය හිමිකර ගැනීමට හැකිවීම සුවිශේෂී කරුණක් වන අතරම, සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබිඹු කරන ප‍්‍රබලතම සාධකයක් බව නිසැකවම පැවසිය හැක. ෆිච් ශ්රී…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය කාඞ්පත් රහිත මුදල් ආපසු ගැනීමේ පහසුකම වන Cash to Mobile භාවිතය COVID-19 වසංගතයේ උච්චතම කාලවකවානුව අතරතුර 70%කින් වැඩි වී ඇති බව වාර්තා කර ඇත. 2020 ජනවාරි සිට මැයි දක්වා කාලය පුරාවට Cash to Mobile ගනුදෙනුවල සාමාන්‍ය වශයෙන් (මාසයෙන් මාසයට) 60%ක වැඩි වීමක් බැංකුව නිරීක්ෂණය…
ශ්රී ලංකාවේ අන්තර්ජාල වෙළඳාමේ ප‍්‍රමාණය සහ එමගින් ඉදිරිපත් කරන භාණ්ඩ පරාසය දිනෙන් දිනම වර්ධනය වීම හමුවේ මෙරට ඊ-වාණිජ්‍යය කටයුතු සඳහා පහසුකම් සැපයීමේ දැවැන්තයෙකු වන කොමර්ෂල් බැංකුව, ශ‍්‍රී ලංකාවේ සැකසූ මස් නිෂ්පාදන අලෙවිකරන ප‍්‍රමුඛතම සමාගමක අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස තෝරාගෙන තිබේ. Keells Krest සහ Elephant House සන්නාමවල නිශ්පාදන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සඳහා…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම Pay TV ජාලය වන ඩයලොග් ටෙලිවිෂන් සමාගම මේ තීරණාත්මක මොහොතේදී දැයේ දූ දරුවන්ට රූපවාහිනී මාධ්‍ය හරහා තම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගත හැකි පරිදි ඩයලොග් ටෙලිවිෂන් Guru TV අධ්‍යාපන නාලිකාව හඳුන්වා දෙනු ලැබු අතර, දරුවන්ගේ ගණිත විෂය පිළිබඳ කුසලතාවයන් තවත් වැඩි දියුණු කිරීම සඳහා ඩයලොග් ටෙලිවිෂන් Channel ONE නාලිකාව ඔස්සේ ‘DP Education’ වැඩසටහන…
ශ්රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd විසින් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‘ඉටුකම’ කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රු. මිලියන 1 ක පරිත්‍යාගයක් සිදු කරන ලදි. මේ අතරම, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා මැතිවරණ රාජකාරීන්හි නියුතු නිලධාරීන් වෙත ආරක්ෂණ මුඛ ආවරණ 100,000 කට අධික ප්‍රමාණයක් ලබා දීමේ අරමුණට සහාය වීමක් වශයෙන් එකී මුඛ ආවරණ නිෂ්පාදනයේදී යොදා ගනු ලබන අමුද්‍රව්‍ය…
දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී අවසන් වූ 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව (HNB) සම්මානයට පාත‍්‍ර විය. 2018 පෙර බහුජාතික බැංකු විසින් ආධිපත්‍ය පැතිර වූ කාණ්ඩයක HNB ජයග‍්‍රාහකයින් ලෙස මෙම සම්මානයට පාත‍්‍ර වූයේ අඛණ්ඩව දෙවන වසරට ය. ‘‘ශ්‍රී ලංකාවේ විශාලතම සහ…
ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව එමගින්පුළුල් වී තිබේ. හච් Cliq3Gයෙදවුම 2017 වසරේ පටන් ශ්‍රී ලංකාවෙහි…
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත විජේසේකර මහතා පසුගියදා වැඩ බාර ගත්තේය. මින් පෙර ඒ මහතා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ලීසිං අංශයේ විධායක උප සභාපති තනතුර හෙබවූ අතර සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනයේ 2013 වසරේ පටන් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේ නලින් විජේකෝන් මහතාය. බැංකුකරණ සහ මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 20 කට අධික කාලයක් පුරා නියැලී සිටින…
වයිබර් වැනි ආරක්ෂිත ඇප් හරහා දත්ත සුරක්ෂිත භාවය තහවුරු කරගන්න කොවිඩ්-19 වසංගතයේ පැතිර යාමත් සමඟ අපි බොහෝ දෙනෙක් නව සාමාන්‍යය පිළිගනිමින් සෞඛ්‍යාරක්ෂාව පතා නිවසෙහි ම වැඩි කාලයක් ගත කිරීමට හුරු වී සිටින්නෙමු. එවැනි පසුබිමකදී අපගේ අන්තර්ජාල භාවිතාව ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයකි. ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන ආකාරයට මේ කාල සීමාවේදී අපගේ අන්තර්ජාල භාවිතාව 70%කින් වැඩි වී…
Video Story