මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වන දිනට පනස් නව වසරක් සැපිරිණි. ඒ වෙනුවෙන් මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය කළ මහා පිරිත් සජ්ඣායනයක් පසුගියදා මහජන බැංකු මූලස්ථාන ශාඛා පරිශ්රයේදි පැවැත්විණි. මෙම මහා පින්කම කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වර්තමානයේ රට තුළ පවතින කොවිඞ් 19 වසංගත තත්වය තුළ නිරෝධායන නීති…
සෙලාන් බැංකුව, මෙරට පැරණිත ම පාසලක්වන හලාවත ශා.මරියා විද්‍යාලය සමග අත්වැල් බැඳ ගනිමින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට අන්තර්ජාල ගෙවීම් පහසුකමක් (VOBA) හඳුන්වා දී ඇත. ඒ අනුව එම විද්‍යාලය VOBA පහසුකම හිමිකර ගත් මෙරට ප්‍රථම පාසල බවට පත් විය. පාසලේ ආදි සිසුන් සමග සම්බන්ධ වීම මෙන්ම පාසලේ සංවර්ධන ව්‍යාපෘති කළමනාකරණය කිරීම ඇතුළු පහසුකම් රැසකින් මෙම…
S Pen උපාංගය සහිතව හඳුන්වාදෙන Galaxy Tab S6 Lite එක පහසුවෙන් සටහන් තබාගැනීමේ, නිර්මාණකරණයේ සහ සුපිරි විනෝදාස්වාදයේ අත්දැකීම් ලබාගැනීමේ හැකියාව ලැබෙන පුළුල් තිරයක් සහිතව සුවිශේෂී හැඩයකින් ඔබ වෙතට පැමිණෙයි. Samsung Sri Lanka විසින් වෘත්තීමය කාර්යයන් ඉටුකර ගැනීමට සහ විනෝදාස්වාදය ලබාගැනීමට හැකි අලංකාර හැඩයකින් සහ හුරුබුහුටිබවකින් නිර්මාණය කළ Galaxy Tab S6 Lite ටැබ්එක වෙළඳපොලට හඳුන්වාදෙයි. පුළුල්…
ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළවල ආයතනික හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව වෙතින් ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ වගකීම සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රය දියුණු කිරීම තුළින් බැංකුව රටේ ආර්ථිකයට ලබාදී තිබෙන දායකත්වය…
ශ්රී ලංකාවේ අඩු ආදායම් ලාභීන්ගේ මූල්‍ය අවශ්‍යතා වඩාත් හොඳින් හඳුනාගනිමින් අඩුම පොළී අනුපාතිකයක් යටතේ ඒවා සැනෙකින් ඉටුකර දීමෙහිලා නම්‍යශීලී හා සහනශීලී මූල්‍ය ප‍්‍රතිපත්තියකින් යුතුව ක‍්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය සේවාවන් උපකාරීකොටගෙන ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් බිහිවී සිටියි. COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය හා එහි ප‍්‍රතිලාභ ලබන පාර්ශ්වයන්ගේ වත්මන්…
මහනුවර පල්ලෙකැලේ ප‍්‍රදේශයේ ඉදිකරන ඇඳන් 106 කින් සමන්විත නව යුධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතුවල පිරිවැය වෙනුවෙන් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා රුපියල් මිලියන 02 ක මුදලක් පරිත්‍යාග කරන ලදී. මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා විසින් මෙම පරිත්‍යාගය කිරීමට අමතරව කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවවට පත් ප‍්‍රජාව සහ සමාගමේ පාර්ශවකරුවන් වෙනුවෙන් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක්ද මේ වනවිට…
රුපියල් මිලියන 0.5ක පරිත්‍යාගයක් වෙනුවෙන් වාර්තාගත දැවැන්ත අන්තර්ජාල සහභාගීත්වයක්. අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ජාතික වීරයන් ලෙස සලකන මෙවන් මොහොතක ඔවුන්ට උපහාරයක් වනු වස්, ADA ශ්‍රී ලංකා ආයතනය විසින් තරමක් වෙනස් ආකාරයක වැඩසටහනකට පෙළ ගැසුනා. සිය ආයතනයේ කාර්‍යමණ්ඩලයේ පරිත්‍යාගයෙන් ගොඩනැගුනු රු. මිලියන 0.5ක අරමුදල වටා බිහිවූ නව්‍ය සංකල්පයක් හරහා ශ්‍රී ලාංකීය තරුණ පරපුරේ සහභාගීත්වය ලබාගැනීමට…
හැටන් නැෂනල් බැංකුව ජයග‍්‍රාහී 11වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට පාත‍්‍ර විය. සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය සහ ක‍්‍රියාවලීන්, මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟළුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින් සිටියි. COVID-19 වසංගතය හේතුවෙන් දැනට වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ ආවරණ හිඟය සමනය කිරීම පිණිස සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන බවට සමාගම නිවේදනය කරයි. සාර්ථක…
“ජනතාවට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ අරමුණු හා අභිලාෂයන් තිරසාර ආකාරයකින් සාක්ෂාත් කර ගැනීම සඳහා මූල්‍ය සේවා සහ තොරතුරු ලබා දීම” යන තම දැක්ම මත පදනම්ව වර්තමාන කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් අහිතකර බලපෑමට ලක්වූ ව්‍යාපාරවලට සහාය වෙමින් ජාතික ආර්ථිකයේ පුනර්ජීවය නැවත ස්ථාපිත කිරීම වෙනුවෙන් කැප වීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පෙරට පැමිණ තිබේ. මෙම තත්ත්වය සලකා බලමින් නේෂන්ස්…
Video Story