Featured News

එයාර්ටෙල් සේවකයින්ට oDoc යෙදුම හරහා නොමිලේ ටෙලිමිඩිසින් වෛද්‍ය උපදේශනය

ජනප‍්‍රියතම සේවා සැපයුම්කරුවෙකු ලෙස සිය තත්වය තහවුරු කරමින් එයාර්ටෙල් ලංකා සමාගම සියලූම සේවකයින්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට සම්පූර්ණයෙන් ම නොමිලේ ටෙලිමෙඩිසින් වෛද්‍ය උපදේශනය ලබා දීම සඳහා විප්ලවීය ටෙලිමෙඩිසින් වේදිකාවක් වන oDoc සමඟ අත්වැල් බැඳ ගත් බව නිවේදනය කර ඇත. මෙම සහයෝගීතාවය 2020 මාර්තු මාසයේ සිට එනම් ශ්‍රී ලාංකිකයින් සමාජ දුරස්ථකරණයෙහි නිරතවීම සහ නිවසේ සිට…

(0)Comments | May 25, 2020 2:56 pm

හේලීස් ෆැබි‍්‍රක් සමාගමට 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක්

හේලීස් සමූහයට අනුබද්ධිත සහ රෙදිපිළි නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන හේලීස් ෆැබි‍්‍රක් සමාගම සිංගප්පූරුවේ පැවති 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී (ASRA) ආසියාවේ විශිෂ්ටතම වාර්තාකරණ සැලසුම සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් වී ඇත. දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් Online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් සිංගප්පූරුවේ සිට පැවැත්වූ සම්මාන උළෙලේ ප‍්‍රධාන…

(0)Comments | May 25, 2020 2:50 pm

vivo, වෙළෙඳපොළ ප්‍රවණතා අපේක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ්-19 සටනට සැරසෙයි

ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන අතරෙහි නවතම ගෝලීය සන්නාමය වන vivo, කොවිඩ් -19 ගෝලීය වසංගතය හා එමගින් සිදු වන ආර්ථික හානිවලින් ජය ගැනීමේ සටනට සාර්ථක ලෙසින් එක්වන බව පාරිභෝගිකයන් වෙත සහතික වෙයි. ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය තුළ, ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග කර්මාන්තයේ ස්ථාවරත්වය පිළිබඳව මෙන්ම අලෙවිය පිළිබඳව දැනටමත් ක්ෂේත්‍රය තුළ සෘණාත්මක පුරෝකතනයන් තිබියදී,…

(0)Comments | May 25, 2020 12:54 pm

කොවිඩ්-19 අභියෝග ජයගැනීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වාදෙයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අනපේක්ෂිත අභියෝග මෙන්ම එමගින් ජනතාවට සිදුවන බලපෑම නිවැරදිව වටහාගනිමින්, පවත්නා අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට සහාය වීම සඳහා, විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වාදීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පියවර ගෙන තිබේ. මෙම දුෂ්කර මොහොතේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන බලපෑම් අවම කිරීම සඳහා වූ සිය කැපවීම ප්‍රකට කරමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙම…

(0)Comments | May 25, 2020 12:34 pm

විශිෂ්ඨ ඡායාරූප ගැනීමේ හැකියාව සමඟින් එන Huawei Nova 7i සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්

ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථන සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් පවතී. අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර හඳුන්වා දුන් Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ  Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල…

(0)Comments | May 25, 2020 12:31 pm

හේලීස් තලවකැලේ වතු සමාගම 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර වෙයි

තේ කර්මාන්තයේ පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හේලීස් සමාගමට අයත් තලවකැලේ වතු සමාගම මෑතකදී පැවැත්වුණු 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී (ASRA) රිදී සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් වී ඇත. දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් Online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් සිංගප්පූරුවේ සිට පැවැත්වූ සම්මාන උළෙලට ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයින්, තිරසාර…

(0)Comments | May 25, 2020 11:51 am

කොරෝනා වෛරසයට එරෙහි සටනට Rainco වෙතින් රුපියල් මිලියන 2. 4 ක වටිනාකමකින් යුතු පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල පරිත්‍යාගයක්

ජනතා ආදර ගෞරවයට පාත්‍ර වූ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Rainco පුද්ගලික සමාගම විසින් කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම උදෙසා රුපියල් මිලියන 2. 4 ක වටිනාකමකින් යුක්ත පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල (PPE) තොගයක් පරිත්‍යාගකොට තිබේ. Rainco පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඞ් අරූස්, කළමනාකාර අධ්‍යක්ෂ ෆසාල් ෆවුස් සහ Rainco සමූහයේ ටෙන්ඩර් හා…

(0)Comments | May 22, 2020 10:44 pm

එලිෆන්ට් හවුස්, ජෝන් කීල්ස් පදනම හරහා හෝමාගම මුලික රෝහලට පුද්ගලික ආරක්ෂණ උපකරණ ප්‍රදානය කරයි

මේ දිනවල පැතිරයන කොවිඩ් -19 වසංගතයට එරෙහිව පෙරමුණ ගෙන සේවය කරන හෝමාගම මූලික රෝහලේ සෞඛ්‍ය සේවා නිලධාරින් වෙනුවෙන් ඔවුන් වෛරස් වලට නිරාවරණය වීම අවම කිරීම සදහා උපයෝගී වන පුද්ගලික ආරක්ෂණ උපකරණ (Personal Protection Equipment – PPEs) තොගයක් පරිත්‍යාග කිරීමට එලිෆන්ට් හවුස් පසුගියදා කටයුතු යෙදිය. මෙම ව්‍යාපෘතිය රනාල, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ආයතනික සමාජ සත්කාර වගකීම්…

(0)Comments | May 22, 2020 12:25 pm

සෙලාන් බැංකුව COVID-19 වසංගතයට එරෙහි සටන සඳහා දැක්වූ දායකත්වය රු. මිලියන 20 ක මට්ටමට ළඟා වෙයි

සේවකයන් දිනක වැටුප පරිත්‍යාග කරයි සමස්ත ලෝකයම පෙර කිසිදා මුහුණ නොදුන් වසංගත තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක, සෙලාන් බැංකුව සිය කාර්යමණ්ඩල සාමාජිකයන් සමග එක්ව ශ්‍රී ලාංකේය ජනතාවට සහයෝගය ලබා දීම සඳහා ඉදිරිපත්ව සිටී. එම ප්‍රයත්නයේ එක් අදියරක් ලෙස සෙලාන් බැංකුව බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා මුහුණු ආවරණ 5,500 ක් ප්‍රදානය කිරීමට මැයි මස…

(0)Comments | May 22, 2020 12:18 pm

MyDialog app හරහා සිදුකරන රීලෝඩ්/ බිල්පත් ගෙවීම් සඳහා ඩයලොග් ආසිආටා වෙතින් සුවිශේෂී 100% ක Cash Back වාසියක්

සිය පාරිභෝගික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණ ඇතිව  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් ඩිජිටල් මාධ්‍ය භාවිතය පාරිභෝගිකයින් අතර තවදුරටත් ප්‍රවර්ධනය  කිරීම සදහා, MyDialog App හරහා රීලෝඩ් / බිල්පත් ගෙවීම් සිදුකරන මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සුවිශේෂී 100% ක Cash Back  වාසියක් ලබාදීමට කටයුතු කර ඇත. පාරිභෝගිකයන් සිය Dibit/ Credit කාඩ්පත්…

(0)Comments | May 22, 2020 8:26 am